how much beer you can drink

how much beer you can drink


  • Total voters
    117
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපිඅට් හොද නැහැ බන් සෙම මම් ටිකක් මහතයි ඉතින් බියර් බොන්නෙම නැහැ:no:

images


:D
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
පැටියා;14702538 said:
දැං ස්ට්‍රෝන්ග් නෑනෙ බං.
පවර් කියලා එකක් නේද තියෙන්නෙ ෆුඩ්සිටි වල :yes:

strong thiyenwa ban..ada udeth baluwa..food city eken business trend ekak ban un power wagem thawa magulak intruduce karla thiyenwa lankawemai brew karanawa kiyanne nika gal wage...pasta gandhai..power ekanm maru eka parak gauwa...habei specila brew naththam strong wage naha ban....:cool::cool:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;14702518 said:

    :rofl:අම්මො ඔච්චර නැහැ එත් බඩ ටිකක් තියෙනවා:yes:;):cool: දැන් අඩු කර ගන්න එක එක එවා කරනවා නිකම්ම ඉදලා බඩ ඇවිල්ලා දවසට මිටර 500ක් ඇවිදින්නෙ නැහැ බන් :dull:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පිස්සු පුසා;14702558 said:
    ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

    thanak nam thiyenwa ragama api nam hindala hitala a giya casa kiyala pot ekak ...umbalata liqer eliyen geniyathaki bytes nam unge...habei pot eka peachful ...dan thawath lassanata hadalalu.....

    bytuth api shape eke geniyanwa macha....:yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14702558 said:
    ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්

    ත්‍රෙඩ් එකක් දාපන් අපිත් දන්න තැන් කියන්නම් :cool:
     
    පැටියා;14702538 said:
    දැං ස්ට්‍රෝන්ග් නෑනෙ බං.
    පවර් කියලා එකක් නේද තියෙන්නෙ ෆුඩ්සිටි වල :yes:

    උන් ස්ට්‍රොන්ග් සෙල් කරන එක නවත්තලා
    3කොයින්ස් ඈන්ඩ් පවර් කියන එක තමා තියෙන්නෙ
    කාස්බර්ග් ඈන්ඩ් ස්ට්‍රොන්ග් ගන්නවනම් එලියෙන් තමයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;14702630 said:
    :D:rolleyes:
    But Ragama is too far macho,
    we wants to find some new places close to colombo fort, rajagiriya or kaduwela

    mount lavinia beach eka nam patta ... hawasa 6n passe set wenna maru ... bottle eka pitin aran yanawata Rs500/- charge karanawa ... steam boat restaurant eka thamai denata set wechcha hodama place eka

    PS: beela wadi wechcha un muhada desata adena bawin e pilibanda selakilimath wiya yuthuya :P
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    8.8% කෑන් හතරක් බෝන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..
    බියර් බොන්න නම් ඒ හැටි කැමැත්තක් නැහැ බං..
    අප්‍රියයි.. මේ දෙක තමා මගේ පාවිච්චිය..
    දිනපතා නම් නැහැ.. සතියකට දවස් දෙක තුනක් වගේ..
    ඔවට පුරුදු වුණා වගේ නෙමෙයි බං නවත්තගන්න ගියාම..
    මං තාම ට්‍රයි කොරනවා නවත්තගන්න බෑ..

    bacardi_logo1.jpg


    smirnoff.gif


    බියර් වලින් නම් කැමති මේ දෙකට පමණි..

    16999464649496006112.jpg


    07621825948677868263.jpg


    තුන්සිය ගාණට බාර් එකේ තියෙනව පිටරට බියර් වගයක්.. ඒකත් බීලා තියෙනවා.. නම නම් දන්නෙ නැහැ..:no:

    umba hard liqer gahana nisa beer appriya wenawa matath thibuna dan athariya.....a nisa beer ganak naha...

    smin off thiththai ne ban
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පිස්සු පුසා;14702558 said:
    ඕව නෙවෙයි බං අපි කතා කරමුකෝ සුපිරියට බොන්න පුළුවන් පොට් දෙක තුනක් ගැන, ගණන් මිනුම්, බයිට ඉඩ කඩ, වගේ දේවල්
    මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...:cool:
    බොතලෙ කිවුවෙ කසිප්පුද?:rofl::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා අපේ පැත්තෙ නියම තැනක් තියනව බීච් එක අයිනට වෙන්න, වල් ඌරු මස් ප්ලේට් එකයි, එතන තියනව මචන්ලා 500g විතර. ඒකයි බෝතලයයි සිගරට් 12යි සැන්ටිනුයි. Rs.2000.00 විතර යන්නෙ. එලම තමයි...:cool:

    මීගමුවෙ තැන කියහන් බලන්න :nerd: