![]()
ai meee![]()
server eka thiyenne singapore wala.
command prompt eke ping 116.251.211.74 gahala balanna 300ms+ nam bad
අප්පුහාමී;14704018 said:promod gananawa nam mare maru, anyway good move

පින් එක වැඩි නම්,
ඔක්කොම වයිරස් ගාඩ්, ෆයර් වෝල් ඕෆ් කරපල්ලා,
ගේම් එක ගහන වෙලාවට බ්රවුසර් එක ක්ලෝස් කරපල්ලා,
ටෝරරන්ට් එක ක්ලෝස් කරපල්ලා, සීඩ් වෙන ඒවා නවත්තපල්ලා,
ඩවුන්ලෝඩ් වෙන ඒවා නවත්තපල්ලා,
වින්ඩෝස් අප්ඩේට් නවත්තපල්ලා,
මේවා හරි ගියේ නැත්නම් වෙන කනෙක්ෂන් එකක් ගනිල්ලා.
Punkbuster එක අවුල් ගහනවා නම්,
http://www.evenbalance.com/downloads/pbsvc/pbsvc.exe
ඕක රන් කරලා මුලින්ම Uninstall කරපල්ලා,
ඊට පස්සේ පස්සේ අපහු රන් කරලා Install කරපල්ලා,
"Tests completed successfully without error" වැටෙනවා නම් වැඩේ ගොඩ.
මේක හරි ගියේ නැත්නම් ෆයර් වෝල් ඕෆ් කරපල්ලා,
ඊට පස්සේ මේකට පලයල්ලා,
http://www.evenbalance.com/index.php?page=pbsetup.php
මේකේ තියන විදියට ඉතුරු ටික කරපල්ලා. PB update කරපල්ලා....![]()
ping adu connection monawada slt nathuwa
ping wadi kiyala enne godak wita machine eke wena torrent, messenger, skype, browser arawa mewa run wenakota, naththan game eke or machine eke awlak nisa.
samanyen loke kohe hitiyath game ekata connect wenna puluwan.
ping wadi kiyala enne godaak wadi nisa. eke awala thiyenne oyage machine eke. okkoma apps close karanna, WIFI gahanawa nam eken nathuwa direct cable gahala balanna.

ELAKIRI GT aiyeee
aneeehh kohomahari MOST WANTED walatath server 1k dennako