ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    96875229.jpg

    ai meee:oo:

    matath me case eka awa

    ne bro fixed ekak speedtest.net ekenm ping eka 50ganan

    mageth me wage thama

    i don know why
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පින් එක වැඩි නම්,
    ඔක්කොම වයිරස් ගාඩ්, ෆයර් වෝල් ඕෆ් කරපල්ලා,
    ගේම් එක ගහන වෙලාවට බ්‍රවුසර් එක ක්ලෝස් කරපල්ලා,
    ටෝරරන්ට් එක ක්ලෝස් කරපල්ලා, සීඩ් වෙන ඒවා නවත්තපල්ලා,
    ඩවුන්ලෝඩ් වෙන ඒවා නවත්තපල්ලා,
    වින්ඩෝස් අප්ඩේට් නවත්තපල්ලා,
    මේවා හරි ගියේ නැත්නම් වෙන කනෙක්ෂන් එකක් ගනිල්ලා.:cool::cool:;)

    Punkbuster එක අවුල් ගහනවා නම්,
    http://www.evenbalance.com/downloads/pbsvc/pbsvc.exe
    ඕක රන් කරලා මුලින්ම Uninstall කරපල්ලා,
    ඊට පස්සේ පස්සේ අපහු රන් කරලා Install කරපල්ලා,
    "Tests completed successfully without error" වැටෙනවා නම් වැඩේ ගොඩ.
    මේක හරි ගියේ නැත්නම් ෆයර් වෝල් ඕෆ් කරපල්ලා,
    ඊට පස්සේ මේකට පලයල්ලා,
    http://www.evenbalance.com/index.php?page=pbsetup.php
    මේකේ තියන විදියට ඉතුරු ටික කරපල්ලා. PB update කරපල්ලා....:cool::cool:;)
     
    • Like
    Reactions: LalaJ

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    ping adu connection monawada slt nathuwa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ping wadi kiyala enne godak wita machine eke wena torrent, messenger, skype, browser arawa mewa run wenakota, naththan game eke or machine eke awlak nisa.
    samanyen loke kohe hitiyath game ekata connect wenna puluwan.
    ping wadi kiyala enne godaak wadi nisa. eke awala thiyenne oyage machine eke. okkoma apps close karanna, WIFI gahanawa nam eken nathuwa direct cable gahala balanna.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ping adu connection monawada slt nathuwa

    ඩවුන් ග්‍රේඩ් වෙලා නැත්නම් ඕනෑම කනෙක්ෂන් එකක් ඔට්ටුයි බං, හැබැයි ඩවුන් ග්‍රේඩ් වෙලා නම් පොඩ්ඩක් කේස්...!!!
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ping wadi kiyala enne godak wita machine eke wena torrent, messenger, skype, browser arawa mewa run wenakota, naththan game eke or machine eke awlak nisa.
    samanyen loke kohe hitiyath game ekata connect wenna puluwan.
    ping wadi kiyala enne godaak wadi nisa. eke awala thiyenne oyage machine eke. okkoma apps close karanna, WIFI gahanawa nam eken nathuwa direct cable gahala balanna.

    :yes::yes::yes:

    promode කරන්න බැරිද මේක? perk එක්ක ගහන්න යනකොට එපා වෙනව අප්පා..!!!
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ELAKIRI GT aiyeee
    aneeehh kohomahari MOST WANTED walatath server 1k dennako
    image_post_thumbnail00166cc2_www.cheaterzzz.org.jpeg
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ping wadi kiyala enne godak wita machine eke wena torrent, messenger, skype, browser arawa mewa run wenakota, naththan game eke or machine eke awlak nisa.
    samanyen loke kohe hitiyath game ekata connect wenna puluwan.
    ping wadi kiyala enne godaak wadi nisa. eke awala thiyenne oyage machine eke. okkoma apps close karanna, WIFI gahanawa nam eken nathuwa direct cable gahala balanna.

    Virus guard eka hitan stop kala eth hari yanne nah eth pelak servers walata yanda puluwan ping adu unath samahara wita admin panel eken hadanna puluwan athi oyata

    connect 178.63.10.213:28963 low ping wada karanawa oya server eka
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mey dawas wala net slow mokadda hack seen ekak nisa..
    a nisa wenna athi ping awl wenne....

    GT kolla meka promod karamu
    Perks daala play karala wedak ne...
    ehema unoth level 1 inna unta unfair..
     
    Status
    Not open for further replies.