The Truth Behind Fashion Bug Attack [Fashion Bug ekata gahapu ekata aththa hethuwa]

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ෆැෂන් බග් ප්‍රහාරය පිළිබඳ ඇත්ත කතාව

ඊයේ දිනයේ පැපිලියාන මංසන්ධියේ පිහිටි ෆැෂන් බග් රෙදි සාප්පු සංකීර්ණයට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබුණි. මෙම ප්‍රහාරයට හේතුව ලෙස වාර්තා වූයේ මුස්ලිම් තරුණයෙක් විසින් සිංහල තරුණියකට අතවර කිරීමේ සිද්ධියක්ය. මෙම සිද්ධිය ඇතිවීමට හේතුවූ සැබෑ කාරණය සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම සිද්ධිය හා ෆැෂන් බග් ආයතනය අතර කිසිඳු ඍජු සබඳතාවයක් නොතිබී ඇති බවයි.

මොණරාගල ප්‍රදේශයේ පදිංචි බරවාහන ආයතනයක සේවය කළ මුස්ලිම් ජාතිකයෙකු විසින් සිංහල තරුණියක හා සබඳතාවයක් පවත්වාගෙන ගොස් තරුණිය අනාථකොට පසුව ඔහු විසින් ඇය මඟහරින්නට පටන්ගැනීම නිසා උත්ගතවූ සිද්ධි දාමයක අවසන් ප්‍රතිඵලය ලෙස මෙම පහරදීම සිදුවී ඇත.

මෙම පහරදීමේ සිද්ධියට පෙර මෙම තරුණයා සම්බන්ධ ගැටළුව පිළිබඳව පොලීසියට පැමිණිලි කොට ඇති අතර ඒ අනුව ඔවුන් විසින් එම මුස්ලිම් ජාතික තරුණයා අත්අඩංගොඩ ගෙන ඇත. පසුව කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයා දෙමළ ජාතිකයෙකු බවත් රැකියාවක් ලබාගැනීම උදෙසා ඉස්ලාම් දහම වැලඳගෙන මුස්ලිම් ජාතිකයෙකු බවට පත්වී ඇති බවත්ය.

මෙම සිද්ධිය ඇතිවීමට පෙර ෆැෂන් බග් ආයතනය සම්බන්ධයෙන්ද යම් යම් චෝදනා තිබී ඇති අතර තරුණයා සේවය කළ බර වාහන ආයතනයට පහරදීමට පැමිණි කුපිතවූ පිරිස් විසින් ෆැෂන්බග් ආයතනයටද පහරදී අලාභහානි සිදු කර ඇත.

Code:
Source http://www.facebook.com/lanka.f.line/
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala

Ahh Mohammed Fawaz,

Kathawa aththa wennath puluwan, but reliable source ekekin ganin ganna deyak :P
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0

Ahh Mohammed Fawaz,

Kathawa aththa wennath puluwan, but reliable source ekekin ganin ganna deyak :P

Ane Gonson. ada giya Live at 8 walatat. gahapu un allala hire danna one. hamuduruwo unath danna one. mokada fashion bug eke un nokala nam unta gahana eka waradi.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
Ow gono, man kiwwada fashion bug ekata gahapu eka hari kiyala?
Gahanna apu un hema ekatama wiruddawa neethiya kriyathmata karanna one. Hamuduwo unath ekai.

Fashionbug eke weda karana ekek unath, aparadayak kalama fashionbug ekata gahana sirithak thiyenawada ban..

Eg. BOC eke weda karapu ekek kellek dushanaya kaloth BOC tika gini thiyanawada? :D
Eg. Parliament eke ekek kello keyak dushanaya kalath, api parliament eka gini thiyanawada? :D
 
:yes::yes: