මම තදින් දෑස් පියාගත්මි.
හදවතේ ලබ් ඩබ් හඬ මට දැනේ...
ඒ හඬ පිටට ඇසෙන බව මම දනිමි.
කවුදෝ එකෙක් මගේ පපුවට කණ තියා
" hansi මැරිලා"
මහ හයියෙන් කියනවා මගේ සවන වැකුණි
'hansi මැරිලා...
හපොයි දෙවියනේ ...
මොන අපරාධයක්ද ...'
මගේ ළබැඳි උන් කරන ගුණකථන අසනු වත් මම තවත් තදින් දෑස තදකර ගතිමි.
හ්ම්...
"හ්ම්...
මැරිලා තමයි...
අපරාදේ...
කමක් නැ ...
වෙන්න තියන දේ වෙනවා ඒක නවත්තන්න බැ... "
මගේ මරණයට වැලපෙන උන් යැයි සිතා උන් අය
මාරයාට ප්රසංශා කරමින්
මුනිච්චාවට දුක ප්රකාෂ කරමින් සිටි.
නොමළ මගේ හදවත නැවතුණා දෝ සිතා මා තදින් හුස්ම ගතිමි
හදවත ගැස්සෙන බව නොතේරෙන්න මා තදින් හුස්ම ගතිමි.
මැරෙන්න බැ දෙවියනේ මට...
මරණයට ආශාවෙන් උන් මගේ සිත කෙඳිරි ගාන්නට විය
සිතේ සමාජය කෙරෙහි කෝපයත්, විස්මයත්, මා මා පිළිබදව ශෝකයත් යුක්තව හඬා වැලපුනෙමි.
සදහටම මේ හුස්ම පොද නවතා දමන්නට මට සිතුණි.
"නැ hansi නැගිටපං...
ඉස්සරට වඩා උඹ ප්රාණවත් වෙයන් ....
උඹේ ශක්තිය උඹ පෙන්නපං
ඒත් අමතක කරන්න එපා මේ ලොකයේ අරුම බව.... "
මම හදවත කියන දෙය නොඇසුන ගානට සිටියෙමි
"නැගිටපං හරකො...
උඹට කොඩිවැල් දාන උන්ට පෙන්නපං උඹේ තරම ..."
තොට මං තවත් කියන්න ඔනිද "
බලපං ..
උබ මැරෙනවා දකින්න ආශාවෙන් හිටිය මිනිසුන්ගේ හිනාව..
බලපං
උන්ගේ මුණේ කාන්තිය
බලපං
උන්ගේ මුණුවල සතුට... "
මම ඉද්දක් සේ කෙළින් උනෙමි.
වේදනාව පසෙකලා මම මිණි පෙටියෙන් පයින් පහරක් ඇන නැගිට්ටෙමි.
කෝපයෙන් මගේ ඇඩ් වල පිටවු ගින්න මටම දරාගන්න බැරි තරම්ම
මම අවට දෙස වේදනාවෙන් හා කේන්තියෙන් බැලුවෙමි.
සියලු දෙනාම මුහුණෙන් මුණ බලාගත් විස්මිත දෑස් පමණයි
ඇයි උඹ මැරුණේ නැත්තේ ?
උඹ මැරෙන්න තිබුණානේ ?
උඹ ආයෙත් ආවේ මොකටද ?
කවුරුන් හෝ අසාවිද මම බලාසිටියෙමි.
මගේ මළගමට ගෙනා සුදු කොඩි ගෙන කිසිවක් නොවු විලස ඔවුන් ඒවා මේස මත අතුරන්නට විය.
මල් වඩම් ගෙන ඒ මල් ගලවා මප් පොච්චි සරසන්නට විය ...
මම
කිසිවක් නොවු විලස හිස් ආකාශය දෙස බලා
ඔහේ ඇවිදගියෙමි.
වෙනදා අනන්තය දක්වා ඔහේ ඇවිදගිය මම අරමුණක් හිතේ ගැබ් කොට බලාපොරොත්තුව පයලා ඇවිද ගියෙමි.
උපුටා ගැනීමකි

Last edited: