uben neme ahuwe ban
ඇයි මට මොකෝ උනෙ...![]()

ඔව් බන්....මට නම් ඇහෙනවා....![]()

ඔබේ ශ්රවණ තත්තවය දන්වන්න..................කරුණාකර.............

ඔබේ ශ්රවණ තත්තවය දන්වන්න..................කරුණාකර.............

කට්ටියගේ connection අවුල් නම හෝ ඇහෙන්නේ කැඩී කැඩී නම පොඩ්ඩක් කියන්න....!

Radio team එකේ කවුරුහරි කියනවද දැන් යන සින්දුව මොකක්ද කියලා.......මට ශෂිකා නිසංසලාගේ සින්දුවක් ඇහෙන්නේ.....
අද නියමිත වැඩසටහන කරන්න ඔබේ සම්බන්ධතාවය අවුල් ද කියා අපට දන්වන්න.............
අවුල් නම් එන සතියට අද වැඩසටහන කල් දමනු ලැබේ............
බහුජන හිතාය-බහුජන සුඛාය සලකා.........

මම එටිසලාට්... කිසි අවුලක් නෑ...![]()
මොබිටෙල් එකෙත් අවුලක් නෑ වගේ.....
ඇස් ඇල් ටී හොදටම අවුල්... බෆර් වෙනව අම්බානෙකට. ඩයලොග් ඕ කේ....![]()
අද නියමිත වැඩසටහන කරන්න ඔබේ සම්බන්ධතාවය අවුල් ද කියා අපට දන්වන්න.............
අවුල් නම් එන සතියට අද වැඩසටහන කල් දමනු ලැබේ............
බහුජන හිතාය-බහුජන සුඛාය සලකා.........
එලස්.... ඒ කියන්නේ connection එකේ අවුලක් නෑ.....දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්...