2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කියපන්කො උබේ දුක ......

    ඉතින් උඹ දුක කිව්වේ නෑනේ.....:oo::oo::oo:

    Mokada male wela tiyene :rolleyes:

    සේම් හියර්

    අනේ මගේ රත්තරනේ කියපන් කියපන්.. :yes::yes:

    eka hodhyi:D

    අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .:( මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්‍රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.:( ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.:yes: අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව. :( ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.:yes:
    එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
    පිහිටයි
    ආරක්ශාවයි!!

    කට්ටියම චූ කරලා බුදිය ගනින්.
    :lol:
    මම යනවා බන්.
    :D:D
    සුභ රාත්‍රියක් කිව්වා එහෙනම්.
    :) :) :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අවසන් වැඩසටහන සති‍යකින් කල් ගි‍යා මචන්.....

    අවසාන එක ලබන සතියේ :dull:

    ලබන සතියෙත් කොරනවලු....

    අද අන්තිම එක නෙමේ. ලබන සතියෙත් තියනවා එකක්.

    :yes::yes::yes:

    හුටා එතකොට මම ආපු ගමන් ලිඳේද? :no::no::no:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කවුද උඹට කුණු කතා කිව්වේ.....:oo::oo::oo:

    මෙන්න මේ
    avatar311006_19.gif
    ගස් ගදය තමා.. :angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;14708111 said:
    අනේ ඉතින් කට්ටියම දුක අහපු එකේ දුක කියන්නම් .:( මචෝ... මම මේ මගුල් නෙට් එක ස්ලොව් නිසා මම හිමින් හිමින් කම්පියුටර් එකෙන් ත්‍රෙඩ් එක හිමින් හිමින් පේජ් ටික ලෝඩ් කර කර බල බල උන්නේ.:( ඒ අතර තුරේ ඩයලොග් එකෙන් ලෝන් එකකුත් අරගෙන ෆෝන් එකට සිග්නල් ටිකකුත් ගේ වටේ ඇවිදලා එකතු කරගෙන හිමින් සැරේ රේඩියෝ එක අහ අහ හිටියේ.:yes: අනේ ඉතින් අවාසනාවක මහත කියන්නේ. අර මගේ දුක ගැන කිඹුලා අය්යා කියන වෙලාවෙම මගේ මේ මගුල් ලෝන් එකත් ඉවර වෙලා සුනේ සුන් වුනා බන් මාව. :( ඉතින් කද මලු පුරෝගෙන රීලෝඩ් දාගෙන ස්පීඩ් එකත් හදාගෙන අලුත් මාසෙකම සෙට් වෙමු.:yes:
    එහෙනම් උඹලට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ,
    පිහිටයි
    ආරක්ශාවයි!!

    කට්ටියම චූ කරලා බුදිය ගනින්.
    :lol:
    මම යනවා බන්.
    :D:D
    සුභ රාත්‍රියක් කිව්වා එහෙනම්.
    :) :) :)
    00020404.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තානට පායන සද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද
    ඔබට හැකිය දකින්න ... //

    අදුර ගලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දනෙන්න...

    ලතමඩුලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    මහාවැලියට දමන්න...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ගල් ඉබ්බා ව මහවැලියට විසි කරා කිව්වා කිබුලා අයියා :rofl:
     
    Status
    Not open for further replies.