TED (2012)
මේකත් සුපිරි ෆිල්ම් එක.. මං බූරුවා වගේ මුලින්ම ඕකෙ Making එක ඩවුන්ලෝඩ් කලානේ පන දාගෙන.. English Films හදන විදිය දැක්කම නම් පිස්සු හැදෙනව නුවන් අයියෙ.. බලන් ඉන්න ආසයි..
ඔය ඕන තරම් තියෙන්නෙ බන්..![]()
හැම ආගමකටම විරුද්දව ඕන තරම්..
ඒව reject කරහම හරි..


ඇමෙරිකන්කාරයො හැබැයි ලොකුවටම බුද්ධාගමට අපහාස කරනවා මං දැකල නෑ..
ඒ මේ thread එකේ chat කරල ලොක්ක ගෙන් ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ![]()
පිස්සුවක් ඇතෑ..



මේකෙ පිරිමියෙක් ගෑණියෙක්ට අන්ඳලා ඉන්නෙ ගෑණු කෙනෙක්ට ඒ වගේ චරිතයක් රඟපාන්න අමාරු නිසා වෙන්නැති නේ.. 





