ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    TED (2012)

    මේකත් සුපිරි ෆිල්ම් එක.. මං බූරුවා වගේ මුලින්ම ඕකෙ Making එක ඩවුන්ලෝඩ් කලානේ පන දාගෙන.. English Films හදන විදිය දැක්කම නම් පිස්සු හැදෙනව නුවන් අයියෙ.. බලන් ඉන්න ආසයි..

    ඔය ඕන තරම් තියෙන්නෙ බන්.. ;)
    හැම ආගමකටම විරුද්දව ඕන තරම්..
    ඒව reject කරහම හරි..
    :yes::yes:
    ඇමෙරිකන්කාරයො හැබැයි ලොකුවටම බුද්ධාගමට අපහාස කරනවා මං දැකල නෑ..

    ඒ මේ thread එකේ chat කරල ලොක්ක ගෙන් ගුටි කන්න වෙයි ද දන්නෙ නෑ :sorry:
    පිස්සුවක් ඇතෑ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Thousand Words එක පිස්සු කොර බං.. Eddie Murphy ඉන්න නිසා කිසිම අවුලක් නැතුව බාපන්.. Three Stooges එකත් සුපිරියි..

    Unknown එකෙත් ඉන්නෙ මං ආසම චරිතයක්.. Liam Neeson.. Taken, Taken 2 එහෙම බලන්න ඇතිනේ..? ඒ ෆිල්ම් දෙකත් පිස්සුම කොරයි..

    G.I. Joe එකේ ඔරිජිනල් දාලද දන්නෑ නේ බං.. ඒකත් මැක්සාවට ඇති..:love:

    :yes::yes::yes:
    Three Stooges එක සුපිරියි..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකත් සුපිරි ෆිල්ම් එක.. මං බූරුවා වගේ මුලින්ම ඕකෙ Making එක ඩවුන්ලෝඩ් කලානේ පන දාගෙන.. English Films හදන විදිය දැක්කම නම් පිස්සු හැදෙනව නුවන් අයියෙ.. බලන් ඉන්න ආසයි..
    ඔව් බන් මල්ලී ,,ඒකනම් ඇත්ත
    හැබැයි ඉතින් උන්ගේ මහන්සියේ ප්‍රතිපල තියනවානේ බන් ...
    ඒකට අපේ එව්වා ............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    Three Stooges එක සුපිරියි..
    :yes::yes::yes::yes:
    සිරාම ඩයල් තුන.. මතකද අර සිංහයගෙ ඇට කූට්ටමට ගලක් වදින සීන් එක..:rofl: මේකෙ පිරිමියෙක් ගෑණියෙක්ට අන්ඳලා ඉන්නෙ ගෑණු කෙනෙක්ට ඒ වගේ චරිතයක් රඟපාන්න අමාරු නිසා වෙන්නැති නේ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes::yes:
    සිරාම ඩයල් තුන.. මතකද අර සිංහයගෙ ඇට කූට්ටමට ගලක් වදින සීන් එක..:rofl: මේකෙ පිරිමියෙක් ගෑණියෙක්ට අන්ඳලා ඉන්නෙ ගෑණු කෙනෙක්ට ඒ වගේ චරිතයක් රඟපාන්න අමාරු නිසා වෙන්නැති නේ..
    :lol::lol::lol::lol:
    ඔව් බන් ඒක නම් සුපිරි ෆිල්ම් එක ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් මල්ලී ,,ඒකනම් ඇත්ත
    හැබැයි ඉතින් උන්ගේ මහන්සියේ ප්‍රතිපල තියනවානේ බන් ...
    ඒකට අපේ එව්වා ............
    ඒකනේ නුවන් අයියෙ.. සමහර සීන් හිතාගන්නවත් අමාරුයි.. Tin Tin Movie එක හදපු විදිය එහෙම පට්ටම සුපිරිනේ.. එතකොට ඔය Jurasic Park එහෙම ලොකුවටම තාක්ෂණයක් නැති කාලෙනේ හැදුවෙ.. ඒත් හිතාගන්නවත් පුළුවන්ද..

    අපේ චිත්‍රපටි ගැන නම් කතා කරල වැඩක් නැහැ.. අපේ එවුන්ට හරියන්නෙත් කොමඩි චිත්‍රපටියි, ගොබ්බ ආදරකතායි විතරයි.. කොමඩියක් කලොත් ඒකෙ කුණුහරුප පිරිලා.. එහෙමත් නැත්තං ඌ හිනාවෙනවා බඩ අල්ලගෙන.. උගේ හිනාව දැක්කම බලන් ඉන්න එවුන්ට හිනා යනවා.. ඒවට තමා අපේ එවුන් කොමඩි කියන්නෙ..

    ආදර කතාවක් ගත්තොත් ඔය චැලේන්ජර්ස් කියන චිත්‍රපටිය.. බල්ලො බත් කන්නෑ.. ඔය චිත්‍රපටිය පටන්ගන්නකොටම උදයකාන්ත මහත්තය දානවා යෞවනයට සෙනෙහසින්ද මොකක්ද මගුලක්.. කතාවෙ අවසානයට ඒක මතක් වෙනකොට මහත්තයෙක් කියල නොබල උස්සල පොළොවෙ ගහන්න හිතෙනවා.. කෙල්ලො කොල්ලොන්ට දෙන උතුම් ආදර්ශයට..

    අනික අපේ එවුන්ට රඟපාන්න බෑ.. උන්ට මුලින්ම ඒක උගන්නලා ඉන්න ඕන.. කතාව පටන්ගැම්මෙදි තියෙන ගඩ නෑ අවසානය වෙනකොට.. කැමර් කරන එවුන්ට කැමරාව හරියට අල්ලගන්නවත් බෑ.. චිත්‍රපටයක් හඬකවන්න බෑ.. ඇහෙන්නෙ වෙන දෙබසක්.. ඒත් ඌ කියන්නෙ වෙන දෙබසක්.. ඊට හපන් වලි.. වදින වදින සැරේට හුකා හුකා.. කියලා අමුතු අමුතු සද්ද ඇහෙන්නෙ.. හිනා කාලා මැරෙනවා..

    අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන අපේ එවුන්ට චිත්‍රපටි හදන්න බැරි බව ඇත්ත.. එහෙම වියදම් කරලා හොඳ චිත්‍රපටියක් හැදුවත් ඒක ලංකාවෙ ප්‍රසිද්ධ වෙන්නෑ කියලා සුවර්.. අපේ එවුන්ට හරියන්නෙ අර මං කලින් කිව්වා වගේ කුණුහරුප කොමඩියි, ගොබ්බ ආදරකතායි විතරයි..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නරියා නොකියම මාරු ,,,පරයා :frown::frown::frown:
    මමත් ගොහින් එන්නම් මල්ලියා
    උබට බුදුසරණයි !!!
    එල එල නුවන් අයියා.. මාත් මේ යන්න කියලා.. ලාවට වගේ දොයියා පාරක් දාන්න ඕන..
    බුදුසරණයි!

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Thousand Words එක පිස්සු කොර බං.. Eddie Murphy ඉන්න නිසා කිසිම අවුලක් නැතුව බාපන්.. Three Stooges එකත් සුපිරියි..

    Unknown එකෙත් ඉන්නෙ මං ආසම චරිතයක්.. Liam Neeson.. Taken, Taken 2 එහෙම බලන්න ඇතිනේ..? ඒ ෆිල්ම් දෙකත් පිස්සුම කොරයි..

    G.I. Joe එකේ ඔරිජිනල් දාලද දන්නෑ නේ බං.. ඒකත් මැක්සාවට ඇති..:love:


    11.gif
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    20110906-201212-pic-413002611_t640.jpg


    mta server down කිරීම යනු අපිව මානසිකව වට්ටන්න කරපු අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් යකෝ.. අපේ server අපිට දියෝ..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Nsw5aWm.gif


    Team Red(රතු බළකාය )

    Harshat92
    Bhanuka
    geethq
    Terminate||EK||

    hancok
    Young_weezy
    Dulanzz
    sachith19920726
    chucks
    NISH125
    nuwan
    bakuna
    Qbec
    Cedric
    Crazy buddy
    Lucky luke
    Puus
    Soththi_Upali

    DAMER
    Anushanga777
    Dinuk
    Blood INK
    Bokasimon



    64516976.jpg


    Team Blue(නිල් බළකාය )

    D2
    chawwa
    suchakamo
    ~Titi~
    Aruna47
    Diazkolla
    prageeth119lk
    maheshsenadheera
    yasiru2k
    mal pappa
    Night Fury
    nVIDIA
    randitha chathumal
    erozan
    Honest-killer
    Garfield_
    saurtech
    Voltage
    Yashod


    ඔන්න මතක් උන විදියට ඔක්කොම නම් දැම්ම . පුළුවන් තරන් අනික් පාර සෙල්ලන් කරනකොට මේ ටීම් එකේම ඉන්න බලන්න .:cool:
     
    Last edited: