තුටින් ඉපිළේ ..... !!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    8.gif
    palansooriya :baffled::rofl::rofl:

    සිරාවට... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බන්දල ඉවරයි මේ වෙත්දී මම හිතන්නේ .... තනියම marry කරපු ලෝකේ ඉන්න පළමු කෙනාද මන්ද මම


    අනිවා .... බැන්දොත් නං අනිවාරයෙන් ඔයාලට බලු කපුටු දානයක් දෙනවා .... :yes::yes::yes::yes:

    එයට ඉන්නවා හොද ඉබ්බියක් ... අපි හොයල දෙන්න මහන්සි වෙන්න ඕන නෑ .... ඉබි හාමිනේ එක්ක දෙන්න සතුටින් ඉන්නවා ;););)

    තනියම හරි බැන්දනේ... :P

    බලු කපුටු හරි කමක් නෑ.. රෝස් චිකන් එක්ක ෆ්‍රයිඩ් රයිස් දෙන්න... ;)

    ඉබ්බා මල්ලි එහෙනම් නරකම නෑ.. :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rofl::rofl: මෙහ් අයියෙ... අපි දෙන්නා බම්ප් කරපු නැකත හොදා වගේ නෙහ්..
    ත්‍රෙඩ් එක විදිනවා නෙ බං :cool: :rofl::rofl:

    ඒක නේන්නම්... සෙට් එකම මගුල් කන්න ඇවිල්ලා.. :rofl:

    :yes: :frown::frown::frown: මගුලට එනවා නං අරං එන්න ඕන දේවල් මතකනේ.. හිස් අතිං ඇවිත් මිනීමැරුමක් සිදු කර ගන්න එපා රයිට් ? :P:rofl:

    ඕකේ උඹේ නමත් ලිස්ට් එකට දා ගත්තා...
    තව කට්ටිය ඉන්නවා ද ? :rolleyes::cool::rofl:

    හෙලා දකිනවා ..... මගුලක් පෙනෙන මානයේ වත් නැති මගුලක් වෙනුවෙන් මගුල් නටන එක සම්බන්දයෙන් මම සවිස්තර වාර්තාවක් GT වෙත ඉදිරිපත් කලෙමි .....
    tuzki-bunny-emoticon-006.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මනමාලි දෙවෙනි මනමාලිටත් ඇක්ට් කරනවා දැක්කමයි :cool::love:
    මනමාලි මගේ යාළුවා ... මම දෙවැනි මනමාලි :angry::angry::angry::angry:

    ඉබ්බ මල්ලි එයි එහෙනම් අත් දෙකෙන් දෙන්නයි... වයිෆ් එක්කෙනෙක් වඩාගෙන එයි... තව එක්කෙනෙක් හම්බවෙන්නත් ඉඳි... :lol:

    ඔව් ඔව් මට මැවී මැවී පේනවා ඉබ්බ ළමයි ටික අතින් වඩන් , කටින් එල්ලන් , ඔලුවෙන් උස්සන් , කිහිල්ලේ ගහන් wedding එනවා


    ආව් ඔය තියෙන්නේ
    නිකන් වෙන්න බෑ අවන්කව ගැබුරට හිතලා ලියපු එකක්,
    එහෙම එව්වා නිකන් ලියන්න බෑ
    දිගටම ලියමු
    rep +4
    නිකන් තමයි මල්ලි .... හිතට ආවා , ලිව්වා .... වෙන මුකුත් නෑ .... :cool::cool::cool:
    btw thanx 4 the rep .... :yes::yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14715299 said:
    තාම අමාශයේ දිරවුම් ක්‍රියාවලිය ඉවර කරන්න බලාපොරොත්තුවක් නෑ :P

    මම පව් නැත්ද ??? අනික ඔයා බඩේ තියෙන දහජරාවෙ ගඳ ඉවසන් ඉන්නේ කොහොමද ???? :no::oo::oo::oo:

    8.gif
    ඉබ්බා... බැදලා.... වයිෆ්.. ළමයි... :baffled:
    මූ කිව්වෙ මූට තාම 17යි කියලා නෙහ් ? :dull:

    අහ් කියනකොට එහෙමයි .... කරනකොට මෙහෙමයි ලු


    හප්පා ඒකා පැන්නා කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ පාට් 2 එකත් දාන්න වෙනවා..
    අක්කා දැන්මම පාර්ට් 2 කවි සෙට් එකත් හැදුවොත් හොදයි...
    අද රෑ වෙද්දි මේක 100 පැනලා තියෙයි :baffled:
    :angry::angry::angry: ඒ මොකද ඒ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකෝ 17 දි බැන්දොත් ලමයි හැදෙන්නේ නැද්ද...? :lol:

    ලොකුම ළමයටලු 17


    පාටි මොකුත් නැද්ද අද.. ? :rolleyes:
    නැති වෙන්න බෑ තොට නං :yes::cool:

    යා දැන් පාටි වල ප්‍රතිපල බුක්තිවිදීනවලු ........ මේ වෙත්දී දපලා නිදි ලු


    පූස්;14715318 said:
    ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න :P

    පහ කරලා දාපන් මල්ලියේ ..... මට මේ ගඳ ඉවසන්න බැරියෝ



    හැදෙයි හැදෙයි..
    ඒක නෙවෙයි නෙ පොයින්ට් එක...
    මූ කිව්වා මේ ලගදි දවසක.. තාම ඉගෙනගන්නවා කියලා..
    බැදලා තියා හිතලවත් නෑ කිව්වෙ :baffled:

    ඔව් ඉතින් තවම ඉගෙනගන්නවලු wife ගෙන් .... ලොකු කෙල්ලව බන්දන්න හිතල නෑ කියල වෙන්න ඇති කියන්න ඇත්තේ .... ඔයටත් ඉන්න බෑ නෙ බාල අපරාද කරන්න යන්නේ .... :baffled::baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හා එහෙනං කවිය ගැනත් යමක් කියන්නංකො...

    එලිවැට එළිසමය නිසි ලෙස ගලපාලා.....
    දොස්තර නෝනා ඇත අදනං කවි ලියලා....
    මේ කවි ටිකෙන් එළකිරියම හිට් කරලා...
    ඔන්න බලං ත්‍රෙඩ් එක විස්සත් පැනලා....

    හිත ඇති අදහසක් ඇත අකුරක සැගවී.....
    දොස්තර හිතට වදදෙන යම් දෙයක් වෙවී...
    පරිගනකයම කවි ලියුමට කරන් අවී.....
    ලිව්වෙන් ලිව්වෙ නෑ නේ මේ වාගේ කවී...

    ලස්සන කවි ටිකක් තෙඩ් එකකට දාලා...
    අක්කා ඇතේ පෝරුව දෙස නෙත් හෙලලා...
    පට්ටයි අක්කෙ පට්ටයි මම විහිලු කලා...
    එන්නද ඔබේ වෙඩිමට අපි සෙට් වීලා....:cool::cool::rofl:

    එලිවැට එළිසමය යනු කීම ....... නොදන්නෙමි
    පදවැල් එකින් එක ගොතලා ....... ලියන්නෙමි
    මුල මැද අග තාලයට එයි දැයි ......... නොදනී
    දොස්තර කෙනෙක් මිස මා කිවිදක් .. නොවෙමි

    හිතේ අදහසක් නැතුවා මත්ම .......... නොවේ
    නැතිනම් ප්‍රිය සොදුරක් හා හාද ........ නොවේ
    එනමුදු දිවිය කවියක් සේ සිනිදු ........ නොවේ
    එක තැන එකට දිවි ගෙවුමට පැතුම් ..... තිබේ

    එන්න එන්න අවසර මොකටද ........... මල්ලි
    මගුලක් තිබේ නං පැනයක් නොවෙයි ..... කිසි
    මගුලට කලින් අවසර නොලදොත් .... ගෙදරින්
    අවමගුලට වත් පැමිනෙත්වා ........... සිතැතින්

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14715409 said:

    මෙතනින් එහාට කුමන සාක්කිද
    අක්ක ලොවෙත් ළිදේ
    පල ළිඳට
    මඟුලක් ලඟයි වගේ තමයි :P:P:P:lol::lol::lol::lol:
    මම කිව්වේ යාළුවගේ මගුල මතක් වෙත්දී දුකයි කියල ........ අපිට ඉතින් wedding හිතන්න වත් අවසර නෑ
    sad-crying-smiley-face.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිත අත්දැකීමක් බවට කරුණාවෙන් දැනුම් දෙමි :D:D:D
    ජීවිත අත්දැකීමක් නොවන බවට සංවේගයෙන් දැනුම් දෙමි :D:D:D