ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Red team eka ganunun mata kisima pahadeemak nomatha. 7vs7 unu gaman wedi thiyanawa wenuwata satchel daagena hangila innawa. Samahara unnun eliyata ennema na. Api 3vs7 thibilath ehema nokara manussayo wage gahuwa bun. 3vs7 thiyeddith dekak kaawa red la. Ane manda bun game gahanawanun camp nokara gahapan bun. Mama red ekei blue ekei dekema gahuwane. Anika ada mage first day eka. Blue unnun kaawath minissu wage gahanawa :) Blue FTW!!!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    කඩ්ඩ තෙරෙන්නෙ නැත්ම් රවුම් කියවන්න

    mtascreen20130401000607.jpg
    Koheda bnn oke thiyenne ALWAYS kiyala?:rofl:
    Ehema thamai bn TEAM Spirit eka! Kattiya samagiyen waede karan yanne!:yes::cool:

    LOL undefeatable? magula thamai!:P
    Thopi kee serayak peradunaada?:baffled:
    Mey match eala unath team members la Gaanath ekkama Screen shot eka daemmanan thamayi hondha!:dull: Blue ewun digatama RED walata wada 1-3 waediyen hitiye.

    Team mebersla = , unaata passe umbala kanda patangaththa:rolleyes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    අන්න කතා කරපන්..
    :lol::lol::lol::lol: දිව්ව අන්තිමට කට්ටිය.. සී සීකඩ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    LoL bun 7vs3 thibilane bun ubalage score eka nagge. 4vs5 unu gaman ayith kaawane :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Red team eka ganunun mata kisima pahadeemak nomatha. 7vs7 unu gaman wedi thiyanawa wenuwata satchel daagena hangila innawa. Samahara unnun eliyata ennema na. Api 3vs7 thibilath ehema nokara manussayo wage gahuwa bun. 3vs7 thiyeddith dekak kaawa red la. Ane manda bun game gahanawanun camp nokara gahapan bun. Mama red ekei blue ekei dekema gahuwane. Anika ada mage first day eka. Blue unnun kaawath minissu wage gahanawa :) Blue FTW!!!
    :yes::yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ

    ගොඩක් රිදිලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    :yes::yes: :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ලකියා නේද මුලින්ම දිව්වේ රතු කිකිළියන්ව අතරමන් කරලා :rofl::rofl::rofl::rofl:
    ඕකා තමා ඉස්සෙල්ලම මාරු වුන එකා
    මෙතන මොකද වෙන්නෙ, මම මේකට අලුත් :dull::dull::dull:
    ආ.....ඇත්තද....උතුර දකුණ මාරු වෙන්න වැදුන නේද :P:P

    Red team eka ganunun mata kisima pahadeemak nomatha. 7vs7 unu gaman wedi thiyanawa wenuwata satchel daagena hangila innawa. Samahara unnun eliyata ennema na. Api 3vs7 thibilath ehema nokara manussayo wage gahuwa bun. 3vs7 thiyeddith dekak kaawa red la. Ane manda bun game gahanawanun camp nokara gahapan bun. Mama red ekei blue ekei dekema gahuwane. Anika ada mage first day eka. Blue unnun kaawath minissu wage gahanawa :) Blue FTW!!!
    එළ. මේ ටික වත් අහගෙන අනිත් දවසේ Red එවුන් වරෙව් පිරිමි වගේ :P:P
    10: 7 and 9:6 තියන් ලැජ්ජ නැතුව කෑ ගහල උන්ගෙත් 6:6 උනාම උන් කන්න ගත්තම මෙන්න එකා දෙන්න හැලුන

    බලනකොට උන් තෙඩ් එකේ :lol: අරෙහෙ Hood සහ කට්ටිය gangbang උනා :rofl::rofl::rofl:
    60:70 ගෙනව හොට්ටො අන්තිමට
    බොලා බයේ එක එකා ගියා වැඩේ දෙල් වෙන්න ගත්ත ගමන් :rofl::rofl:

    උබලගෙ ඔක්කොම ලොකු ටෝක් උබලගෙ 10 අපෙ 7 ඉන්නකොට තමා :rofl::rofl:

    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
    අනේ නිකං කෑ නොගහ හිටු. ලබ්බේ මඟුල් මං කියන් නෑ. තොපි පවු නිසා අපි උඩින් එන එකත් නැවත්තුවා. බලපන් මුන්ගේ සද්දේ දැන් :lol::lol:

    ඒ එව්වෙ මම :rofl:
    අන්තිම ටිකේ අපි ඇවිත් ගහගෙන ගහගෙන යද්දී දිව්වෙ කව්ද :lol::lol::lol::lol:

    දිව්වේ කවුද??? ඇවිත් ගහගෙන ගියා අහවල් එක. බිත්තර දදා එක තැන පල් වෙවී හිටපු උඹල කොහෙ ගහගෙන ගහගෙන යන්නද බං :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දිව්වේ කවුද??? ඇවිත් ගහගෙන ගියා අහවල් එක. බිත්තර දදා එක තැන පල් වෙවී හිටපු උඹල කොහෙ ගහගෙන ගහගෙන යන්නද බං :rofl::rofl:

    7Bf1aFv.jpg

    B6aGabm.jpg

    කාගෙන කාගෙන යනකොට නිදිමතයි කියල මාරු වෙලා ගියා.. එළකිරි එකේ thread බලන්න නිදි මත නෑ නේ.. පැනපන් යකෝ ලිදේ..

    :lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න ෆයිනල්
    මේක ගන්න පොඩ්ඩකට කලින් blue එකෙක් ගියා චැට් එකේ ඇති 4:4 හිටියෙ අන්තිමට.
    6:6 ඉදන් අපි දුන්න Hood එහෙම චාටර්ම උනා බොලා දාල ගිය නිසා :rofl: පස්සෙ ඌත් ගියා :rofl::rofl:

    166i52g.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕකා තමා ඉස්සෙල්ලම මාරු වුන එකා
    ආ.....ඇත්තද....උතුර දකුණ මාරු වෙන්න වැදුන නේද :P:P

    එළ. මේ ටික වත් අහගෙන අනිත් දවසේ Red එවුන් වරෙව් පිරිමි වගේ :P:P

    අනේ නිකං කෑ නොගහ හිටු. ලබ්බේ මඟුල් මං කියන් නෑ. තොපි පවු නිසා අපි උඩින් එන එකත් නැවත්තුවා. බලපන් මුන්ගේ සද්දේ දැන් :lol::lol:

    දිව්වේ කවුද??? ඇවිත් ගහගෙන ගියා අහවල් එක. බිත්තර දදා එක තැන පල් වෙවී හිටපු උඹල කොහෙ ගහගෙන ගහගෙන යන්නද බං :rofl::rofl:
    බලහන් මුන්ගේ සද්දේ :rofl::rofl::rofl:
    බඩකට පිරෙන්න වදිනකොට උඩින් එන්න එපා... අරකයි මේකයි:dull::dull:
    බිත්තර දාගෙන රොත්ත පිටින් හැංගිල ඉන්නවා:yes::yes:

    දැන් කට්ටිය ගියාට පස්සෙ ආයේ ලොරිටොල්ක්
    :D:D:D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කාගෙන කාගෙන යනකොට නිදිමතයි කියල මාරු වෙලා ගියා.. එළකිරි එකේ thread බලන්න නිදි මත නෑ නේ.. පැනපන් යකෝ ලිදේ..

    :lol::lol::lol:

    උඹලා මෙහෙම ආතල් එකක් දීලා කියලා දැක්කම උගේ නිදිමත නිකන්ම නැතිවෙන්න ඇති:lol::lol::lol::lol::lol::lol: