"Made by Nokia" නම් මලත් ගන්න එපා..!!!!! made by nokia කියල දැන් ලංකාවට එන්නේ ඔක්කොම ඉන්දියන් ජරාව. උන් කරන්නේ made in india කියන එක වෙනුවට made by nokia කියලා ගහන එක. ඒවා , අනිත් original nokia phones වලට වඩා 3,000 ක් 4,000 ක් අඩුයි. ඒත් ඒ වාසිය ගැන හිතල ගත්තොත් ඉවරම තමයි. අනිවා මාස 6 න් ලෙඩ ගොඩයි. ගොඩක් වෙලාවට අද මාකට් එකේ තියෙන X1, X2 nokia xpress music මොඩල්ස් ඔක්කොම වගේ ඉන්දියන් ජරාව..මං මේ කියන්නේ අත්දැකීමෙන්..