ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: ane ganiye kellek (adu gane fake kellek) kiyala me iwasanne,
    thamuseta hirihara karanam kauruhari sakshi athuwa GT ta report karapan GT action gani, me ahaka yana unwa allagannathuwa :rofl:
    mama fake da real da kiyala free roam eke inna ayagen ahanna eyala kiyai . eka oya prashnayak kara gannath epa.
    GT ayyata mama report karalai thiyenne .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    :lol: ane ganiye kellek (adu gane fake kellek) kiyala me iwasanne,
    thamuseta hirihara karanam kauruhari sakshi athuwa GT ta report karapan GT action gani, me ahaka yana unwa allagannathuwa :rofl:

    Or there is always Linda waiting for you and the red team :P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    2evqm4o.png


    ME FAKE TITI APE BLUE TEAM EKATA AWITH APIWAMA GINI THIYANAWA. GEETH AYYATH EKATHUWELA THAMAI OKA KARANNE . GEETH AYYAGE RED TEAM EKA NITHARAMA PARADINA NISA THAMAI OYA WAGE JARA WEDA KARANNE. LAJJAI OYALA GANA. MATA HODATA GAME EKA PLAY PULUWAN NISA GEETH AYYALATA MATH EKKA JELA LOL .KONDAK THIYENAWANAM KELIN ENNA ONE OYA WAGE 2.50 WEDA NOKARA.

    මම හිතන්නෙ නැ ගීත ඒ වගේ වැඩක් කරයි කියල​, නිකන් බොරු චෝදනා අපේ රතු කන්ඩායමට එල්ල කරන්න එපා, :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම හිතන්නෙ නැ ගීත ඒ වගේ වැඩක් කරයි කියල​, නිකන් බොරු චෝදනා අපේ රතු කන්ඩායමට එල්ල කරන්න එපා, :dull:
    yako mama nidagena nagitte dan :rofl: fake ewannai gini thiyannai me ganita pissu :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mata tho po^^^ unath prashnayak na nikan boru show noda hitu :rofl:
    report kara nam GT hoyala balai :yes:
    onna ithin ohege pirimi kama eliyata awa lol
    kunuharapa kiyala pirimi wenna hadanawa .
    GT ta kiyalai thiyenne .
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    mama fake da real da kiyala free roam eke inna ayagen ahanna eyala kiyai . eka oya prashnayak kara gannath epa.
    GT ayyata mama report karalai thiyenne .

    ඕයි ඕයි වලි දාගන්න එපා. මම දැන් සතියකට කලින් GTට කියලා තියෙන්නේ ඔය Fake Titi කතාව සහා ඒකෙන් ඇවිත් කරන ගිනි තියන වැඩේ ගැන. GT කිව්වා ඉක්මනටම හදන්නම් කියලා Reg වුන අයට විතරක් Play කරන්න පුලුවන් වෙන්න. ඒ නිසා ටිකක් ඉවසලා කරලා ඉමු. මම නම් හිතන් නෑ හොඳට ප්ළේ කරන කෙනෙක් ඔය වගේ දේකින් නිකන් තරහා අරන් බොරුවට වලි දා ගනියි කියලා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න. :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    චීත්තයක් දැක්කොත් උඩින්ම දෙන්නෙ ඇත්ත නැත්ත බලන් නැතුව​, අනේ උබලත්. :dull:
    එතකොට කවුද දන් නෑ Console එකට චීත්තයක් ආඔඋ ගමන් ලව් කරන්න යන්නේ. :rofl::rofl: