ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එතකොට කවුද දන් නෑ Console එකට චීත්තයක් ආඔඋ ගමන් ලව් කරන්න යන්නේ. :rofl::rofl:

    ෆේක් වලින් එන උන්ව බයිට කරන්න එහෙම ආතල් දෙනව මිසක් සිරා කෙල්ලො කියල කියන අයට අපි මුකුත් කියල නැ, කෙල්ලො ලොකු කරගෙනත් නැ, ඇති වැඩකුත් නැ :cool::P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ithin dan oyaa bayawela moko :rofl: wereddak kare nathnam .:P

    මං දැන් මේක කලිනුත් දැම්මා
    ඕයි ඕයි වලි දාගන්න එපා. මම දැන් සතියකට කලින් GTට කියලා තියෙන්නේ ඔය Fake Titi කතාව සහා ඒකෙන් ඇවිත් කරන ගිනි තියන වැඩේ ගැන. GT කිව්වා ඉක්මනටම හදන්නම් කියලා Reg වුන අයට විතරක් Play කරන්න පුලුවන් වෙන්න. ඒ නිසා ටිකක් ඉවසලා කරලා ඉමු. මම නම් හිතන් නෑ හොඳට ප්ළේ කරන කෙනෙක් ඔය වගේ දේකින් නිකන් තරහා අරන් බොරුවට වලි දා ගනියි කියලා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ෆේක් වලින් එන උන්ව බයිට කරන්න එහෙම ආතල් දෙනව මිසක් සිරා කෙල්ලො කියල කියන අයට අපි මුකුත් කියල නැ, කෙල්ලො ලොකු කරගෙනත් නැ, ඇති වැඩකුත් නැ :cool::P:P:P

    දැන් ඉතින් එහෙම කියනවා..... ඒ වෙලාවට පපු කැහුත්ත(කැහුත්ත යනු අක්මාවයි) කඩාගෙන එන වදන් දීලා දැන් කියනවා බොරුවට කියලා :P:P අනේ යකෝ තොපි හොඳයි ඉතින් මං කියන් නෑ :rofl::rofl: හරුෂ :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මං දැන් මේක කලිනුත් දැම්මා
    ඕයි ඕයි වලි දාගන්න එපා. මම දැන් සතියකට කලින් GTට කියලා තියෙන්නේ ඔය Fake Titi කතාව සහා ඒකෙන් ඇවිත් කරන ගිනි තියන වැඩේ ගැන. GT කිව්වා ඉක්මනටම හදන්නම් කියලා Reg වුන අයට විතරක් Play කරන්න පුලුවන් වෙන්න. ඒ නිසා ටිකක් ඉවසලා කරලා ඉමු. මම නම් හිතන් නෑ හොඳට ප්ළේ කරන කෙනෙක් ඔය වගේ දේකින් නිකන් තරහා අරන් බොරුවට වලි දා ගනියි කියලා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න.
    :yes::yes: ඔය ගිනි තියන පොර/පොරවල් සහ ෆේක් ටිටී කේස් අළුත් ඒව නෙවෙයි, අපි ප්ලේ කරනකොට එක එකා එනව ආතල් දෙන්න, ඇත්ත ටිටීටත් බනිනව ෆේක් කියල. සමහර වෙලාවට දෙන්න server දෙකේ ඉන්නද. කවුද හරි වැරදි කියල PM කරල අහගන්න ඕනෙ :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ha dan mama mage photo 1k dala mobile num1th dannam oyata balaganna . lol
    ane yanawa oi yanna

    මොකද ඕයි මේ වෙලා තියෙන්නේ???? GTට කිව්වා නම් හරි මෙයාව හැක් වෙලාවත්ද කියලා බලන්න. මේ ඊයේ වෙනකන් හොඳට හිටියනේ. බලහන් දැන් කතා කරන විදිය :oo::oo:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් ඉතින් එහෙම කියනවා..... ඒ වෙලාවට පපු කැහුත්ත(කැහුත්ත යනු අක්මාවයි) කඩාගෙන එන වදන් දීලා දැන් කියනවා බොරුවට කියලා :P:P අනේ යකෝ තොපි හොඳයි ඉතින් මං කියන් නෑ :rofl::rofl: හරුෂ :P:P

    කැහුත්ත ? :oo::oo::oo: :eek: ජරා වචන කියනව​,:dull: මම GT ට රිපෝට් කලා :cool::cool::cool: දැන් බැන් වෙයි, ෆේක් එකවුන්ට් එකක් හදාගන්නවද මම දෙන්නද :rofl: