ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Titi kiyanne kellek nun eki paw.
    Kollek nun uta saneepa nathi pissu sipayyek. Aparade hoda profile ekak hadaganna thiyana kaale.
    P^^^yeknun awulak na profile eka saadaranai :dull:

    ane manda ban titi kollekda kellekda kiyala wiwade thibbe eki eka eka ID walin elakiri ekata awa kale indan, dan oya titi ID ekane godak use karanne kalin ID godakin awa :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    කැහුත්ත ? :oo::oo::oo: :eek: ජරා වචන කියනව​,:dull: මම GT ට රිපෝට් කලා :cool::cool::cool: දැන් බැන් වෙයි, ෆේක් එකවුන්ට් එකක් හදාගන්නවද මම දෙන්නද :rofl:

    අපි තොපි වගේ කලු සුද්දෝ නොවෙයි. තොපි සිංහල වචනයක් හරියට දන් නැති ගොන් වස්සෝ. GT අයියා දන්නවා මේවගේ තේරුම :P:P Fake එපා මෙයා..... මට ලැජ්ජයි වගේ Fake කියද්දිත් :sorry::sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් ඉතින් එහෙම කියනවා..... ඒ වෙලාවට පපු කැහුත්ත(කැහුත්ත යනු අක්මාවයි) කඩාගෙන එන වදන් දීලා දැන් කියනවා බොරුවට කියලා :P:P අනේ යකෝ තොපි හොඳයි ඉතින් මං කියන් නෑ :rofl::rofl: හරුෂ :P:P
    mama nam sadunita attatama love :love::love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඔව අපි උබල හැන්ගිලා ඉන්න වෙලාවල් වලට කරන්න දෙයකුත් එපැයි, කෙල්ලො ඕනිනම් කියන්න​, ඕනි ප්‍රමානෙට ඔන්ලයින් කෙල්ලො යොදවන්නම් :rofl:

    Titi saduni wage unda :P Apo epa eeta wada kollo hodai :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකද ඕයි මේ වෙලා තියෙන්නේ???? GTට කිව්වා නම් හරි මෙයාව හැක් වෙලාවත්ද කියලා බලන්න. මේ ඊයේ වෙනකන් හොඳට හිටියනේ. බලහන් දැන් කතා කරන විදිය :oo::oo:
    ane manda mata kiyapan ada ude une mokadda kiyala mama enna kalin :nerd:
    meyata mechchara ridila thiyenne and mage name eka othenta adune kohomada? :nerd:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ane manda mata kiyapan ada ude une mokadda kiyala mama enna kalin :nerd:
    meyata mechchara ridila thiyenne and mage name eka othenta adune kohomada? :nerd:

    මම දන්නෙත් නෑ බං. මං නැගිටිද්දිත් 1යිද කොහෙද වෙලාව. එලියට ගිහින් කාලා කරලා එද්දි මේන් වැඩේ ලොල් වෙලා.... මං හිතුවෙ ඒකි ඉස්සෙල්ලම ආතල් එකට දාලා කියලා :oo::oo: මේකි සිරා අරන්නේ බං.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේන් හර්ෂ පරිස්සම් වියන්.... කොලු සීන් :rofl::rofl:

    ඔව් ගීත උනත් මම අතේ දුරින් තියන් ඉන්නෙ, මට බයා..යි, හැම වෙලේම මම පස්සෙන් උඩටම එනව :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Titi saduni wage unda :P Apo epa eeta wada kollo hodai :P
    what-i-do-meme-girl-gamer.jpg


    :P
    ps me real girlsla fake tits la newe