ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම දන්නෙත් නෑ බං. මං නැගිටිද්දිත් 1යිද කොහෙද වෙලාව. එලියට ගිහින් කාලා කරලා එද්දි මේන් වැඩේ ලොල් වෙලා.... මං හිතුවෙ ඒකි ඉස්සෙල්ලම ආතල් එකට දාලා කියලා :oo::oo: මේකි සිරා අරන්නේ බං.
    මම රෑ නිදාගත්තෙ නෑ වැඩ තිබ්බ, අද උදේ 10 පහු වෙලා නිදාගෙන නැගිට්ටෙ 4.30 වගේ :oo:
    මෙන්න බොලෙ නිදිමතේ ගේමක් ගහන්න එනකොටම මගුලක් ටෝකින් :oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    කොල්ලෙක් පොඩ්ඩක් තව කොල්ලෙක්ට සප් එකට කතා කරපුවම උබලට වැරදියටමයි පෙන්නෙ, බෝයිස් එකකට නෙද ගිය අනී ඔයා :rolleyes::rofl:

    Anna uba katha karapan bun :cool: Apema unne apita kapanne :angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    depaththatama nathi un wenneth ohelama thama , kellek ehema wenne na .

    :lol: ne ne kellekta kollek wenna puluwan.. :P "PENIS AT 12 SYNDROME" kiyala ekak tiyanawa.. Anik unta danaganna damme.. Oya nam dannawa athine ekko.. Oyata mehema welada danne ne ne.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    කොල්ලෙක් පොඩ්ඩක් තව කොල්ලෙක්ට සප් එකට කතා කරපුවම උබලට වැරදියටමයි පෙන්නෙ, බෝයිස් එකකට නෙද ගිය අනී ඔයා :rolleyes::rofl:

    යකෝ තොපිට විහිළුවක් තේරුම් ගන්න බෑනේ :angry::angry: Boys එකට නේද ඔයත් ගියේ??? ඉතින් විහිලුවක් නොතේරෙන එවුන් ඒකෙ ඉඳී කියලා හිතන්න බෑ:no::no:තෝ එහෙනම් sure එකටම ගවුමක් ඇඳන් Girls එකට නැත්තම් Convent එකට ගිය එකෙක් :P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    හරුසය ලැජ්ජ බයට හැදිච්ච කොන්වන්ට් ගිය කොල්ලෙක් යකෝව්:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    ආවේගශීලි උනහම ඈත්ත තත්වය එලියට එනවා කොච්චර හන්ගන්න හෑදුවත්.

    ඇත්ත මචං. ඒකයි මොන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් හොඳට ආශ්‍රය කරලා බලන්න ඕනේ ඔහොම තරහා ගස්සලා එහෙම හැසිරෙන් විදිය එහෙම බලලා.... නැත්තම් ඇතුළේ ගිනි පුපුරු තියන් පිටට මල් වැහි වස්සන කෙල්ලෝ අද ඉන්නේ :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ha dan mama mage photo 1k dala mobile num1th dannam oyata balaganna . lol
    ane yanawa oi yanna

    Echchara nahinna deyak na. Oya kelleknun R Girl wa contact karala eyata oyage real detail deela R confirm kaloth oya kellek kiyala api piligannawa. Moko man danna real kello keepa denagen R ekkenek. Anik kello dan hoya ganna ba :P Ehema bainun sada linda pamani:rolleyes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :cool:
    ඒ ළමයගෙ නම දැක්කත් ඇති බොක්ක කූල් වෙනව, ආදරේ හිතෙනව :love:
    අපෙ හපනි

    අපේ එකීටත් තොපි අනන් මනන් කියලා අහුවෙන්න එපා හරිය :angry::angry::angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ තොපිට විහිළුවක් තේරුම් ගන්න බෑනේ :angry::angry: Boys එකට නේද ඔයත් ගියේ??? ඉතින් විහිලුවක් නොතේරෙන එවුන් ඒකෙ ඉඳී කියලා හිතන්න බෑ:no::no:තෝ එහෙනම් sure එකටම ගවුමක් ඇඳන් Girls එකට නැත්තම් Convent එකට ගිය එකෙක් :P:P

    :rolleyes::rofl::rofl::rofl: :P:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Echchara nahinna deyak na. Oya kelleknun R Girl wa contact karala eyata oyage real detail deela R confirm kaloth oya kellek kiyala api piligannawa. Moko man danna real kello keepa denagen R ekkenek. Anik kello dan hoya ganna ba :P Ehema bainun sada linda pamani:rolleyes:
    R anna kello :rofl: api ekiwa scurvita jodu karanna haduwa hari giye na :rofl: