ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Dec 3, 2012
3,788
159
0
Purgatory
New IP
109.70.149.109:22003
:cool:

මෙකෙත් පින් තාම වෑඩිද? එහම උනහම හෙඩ්ශොට් තිබ්බත් උට අනිත් පෑත්තට වෙඩි තියන්ඩ, බෝම්බ දාන්ඩ වෙලාව ඉතුරු වෙනවා නේද බන්?. එතකොට අවුල්:dull:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඔව් තෝ බිත්තර කිකිළි.ඊයේ කෑවා කොහෙන්ද මංදා දුම් එන්නත් එක්කම :P:P

    Sirawata. Okkoma marala munge spawn eka paththara yaddi hamathanama satchel and mines :rofl: Meloo rahak na. Biththara raka raka innawa. Hayyo MTA Red Team :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :cool:

    මෙකෙත් පින් තාම වෑඩිද? එහම උනහම හෙඩ්ශොට් තිබ්බත් උට අනිත් පෑත්තට වෙඩි තියන්ඩ, බෝම්බ දාන්ඩ වෙලාව ඉතුරු වෙනවා නේද බන්?. එතකොට අවුල්:dull:
    ow thama tikak wadi :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර mode auto rotation එක හදලද දන්නෑ ,
    එපා වෙනව විනාඩි 15 විතර සැරයක් මැප් මාරු වෙනකොට :oo:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;14720572 said:
    ෝ විදුලිය ඇන හිටිය:dull:.. රෑට එන්න පුලුවන් වෙයිද මන්ද:oo:


    පිස්සු කෙලින්නැතුව වර :D
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ko ban Titi..? linde panalada..? (Oya name ekenma penawa komital ekata daapu name ekak kiyala. Titi kiyaddi nikan Tits wagene.. :P EK eke inna kollo Meeharak kiyalada manda mun hithagena inne.. :lol:... :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;14720572 said:
    ෝ විදුලිය ඇන හිටිය:dull:.. රෑට එන්න පුලුවන් වෙයිද මන්ද:oo:



    බය වෙන්න එපා සහෝදරය​, අපෙ රතු කන්ඩායමෙ ඉහල සාමාගිකයන් CEB එකට දන්වල තියෙන්නෙ දැන් , ඉක්මනට ඒවි :cool:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    බය වෙන්න එපා සහෝදරය​, අපෙ රතු කන්ඩායමෙ ඉහල සාමාගිකයන් CEB එකට දන්වල තියෙන්නෙ දැන් , ඉක්මනට ඒවි :cool:

    avatar400277_5.gif


    :cool::cool::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බය වෙන්න එපා සහෝදරය​, අපෙ රතු කන්ඩායමෙ ඉහල සාමාගිකයන් CEB එකට දන්වල තියෙන්නෙ දැන් , ඉක්මනට ඒවි :cool:
    :cool: ඔව් ඔව් ඉඩල හිටල කෑවට අපිට ලොකු ලොකු කන්ටැක්ස් තියෙනව :rofl: :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    saduni kiyanne nan night fury kiyala dannawa :P
    titi gana aththatama api mukuth danne naane :no: eya hamatissema voice chat karanna kiwwama game eken ayin wenawa hethuwa danne naa ...
    kollek ta unath awurudu 2k kellek wage hasirenawa kiyana eka sahenna amaru wadak ee paththen baluwaama titi ta podi chance ekak tiyenawa :P eth ponnayek nan ee chance eka nathi wenawa :rofl:

    dan itin titi athe thamai tiyenne eya kellek da kollek da kiyala kiyana eka... maath ekkath tharaha wenna puluwan eth karanna deyak naa kiyanna ona de kiwwa :cool: Z obala winadi 5k adumaa gaane winadiyak katha karanna bari kamak naane anika katha kala kiyala meke un rape karanna enne naane... anika methana inne jeewitheta kello dakapu nathi newei ne kellek ge voice ekk ahapu gaman pani halanna....

    ~Titi~ ge athe thamai tiyenne eka... kamathi nan karanna naththan ohomama inna... ethakota hamadaama mee wage katha ahaganna puluwan wei.... (mata saka hithena ekama cn eka meya golu kellek da kiyala eka :oo: mata oka ee kale indala hithuna :dull: )