ආනේ.. අද සුදාගෙ උපන්දිනේ නෙ.. කැන්ඩි අයියත් මරුඅද දවස ගැන හිතල වෙන්න ඇති !![]()


විස්සට විතර ගන්න පුලුවන් වෑන් මොනාද බන් හොඳ?![]()


මට අද දවස විශේෂයක් නෑඔයාවත් ඒ ගොඩටම දාගන්නම් !
ස්පෙෂල් ඕනනම් කලින් බුක් කරන්න ඕන !![]()





ඔව් එතකොට ඇතුලේ යන එකාව පාරේ යන අනිත් වාහන කාරයෝ දැකල වෙන්න පුළුවන් අනතුරු අවම වෙනවා !කන්වර්ටබල් වාහන ගන්න එපා.. එතකොටයි වටේට පේන්නෙ...
නෝමල් සෙඩෑන් එකකට යං..
ටින්ටඩ් ග්ලාස්![]()




ඇයි මූ ඒ තරම් සුන්දරද ?ඔව් එතකොට ඇතුලේ යන එකාව පාරේ යන අනිත් වාහන කාරයෝ දැකල වෙන්න පුළුවන් අනතුරු අවම වෙනවා !![]()