ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    SAR3Z.jpg



    :love: BUMP :love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    waeda bn!:yes:
    මම බලද්දි ටයිම් අවුට්:oo: එල එල:cool:

    හලෝ.. හලෝ......
    මල්ලිට මල්ලිට දෙන්නද දෙන්නද ඇට දෙක ඇට දෙක පු# වටේ පු# වටේ කැරකෙන්න කැරකෙන්න දෙකක් දෙකක්..?


    ඩයලොග් පොන්ස්ලා වගෙ උබත් ඩබල් ඩබල්ද:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් පොන්ස්ලා වගෙ උබත් ඩබල් ඩබල්ද:P
    ඇයි අවුල්ද..? :frown:
    මම ඩයලොග් ජීවිතේට පාවිච්චි කරල නෑ බං.. :rofl:
    එයාටෙල්, හච්, මොබිටෙල්, එටිසෙලාට් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා..:love:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නැ යකො සදුනි කියන්නේ ජයනාතයගෙ ෆෙක් එකක්
    අයිෝ බං ඌ මහ කක්කි චරිතයක්ේ.. සිරාවටමද කිව්වෙ..?

    එල.. මං හිතුවෙ අලුත් එකක් කියලා.. පරණ එකමනේ.. :(
    109.70.149.109:22003 මේ IP එකට UK Server එකක්නේ එන්නෙ..
    මේක වැඩද බලපංකො..

     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොක්ක දාපු ගමන් ගිහිල්ල බැලුවා වැඩ කලෙ නැ නෙ:oo: මම හිතුවෙ මිනිහත් අපෙ අහිසක බලාපොරොත්තු එක්ක සෙල්ල්ම කරනවා කියලා:rofl:

    ඇයි අවුල්ද..? :frown:
    මම ඩයලොග් ජීවිතේට පාවිච්චි කරල නෑ බං.. :rofl:
    එයාටෙල්, හච්, මොබිටෙල්, එටිසෙලාට් ඔක්කොම පාවිච්චි කරල තියෙනවා..:love:

    මම නම් රුපියල් 100ක් ඉවර වෙන කන් පාවිච්චි කලා:rofl:
    මමත් උබ වගෙ තමයි :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොක්ක දාපු ගමන් ගිහිල්ල බැලුවා වැඩ කලෙ නැ නෙ:oo: මම හිතුවෙ මිනිහත් අපෙ අහිසක බලාපොරොත්තු එක්ක සෙල්ල්ම කරනවා කියලා:rofl:


    මම නම් රුපියල් 100ක් ඉවර වෙන කන් පාවිච්චි කලා:rofl:
    මමත් උබ වගෙ තමයි :dull:
    ibba ibba gal ibba
    gala uda thiyala wedi thibba
    doon
    :oo: