කඩ්ඩ_නිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ අතේ ඇගිලි ගානට වෙලා තියෙනව බං...මම දවසක් හොටෙල් එකක පොඩි වැඩකට ගියා එතන සුද්දා....අපෝ හෙන ඇනයක් මචං....හැහුවා මොකක්ද මගුලක් මට තෙරුනේ නැහැ...මම නෝ නෝ කිව්වා....මැන්ස් හිනා වුනා....පස්සේ එතන වැඩ කරන මගේ යාලුවෙක් ඇහුවා උබ ඇයි නෝ කිවේ...සුද්දා ඇහුවේ....කොහොමද මේහෙ හොදයි ද? දැන් ඔය ශෝ එකට කියක් ගෙවන්න ඔනාද කියලා ලු.....(උන්ගේ pronunciation අන්තිමයි බං :P:P:P:P:P:P) කොහොම හරි මම ශෝ එකත් දාල ආවා එන්න:frown::frown::frown::frown::frown:

    අය්යෝ මානසිකව වැටුනද :lol:

    උන්ගේ සීන් එක තියෙන්නේ උන් හිම වැටෙන රට වල ඉන්න එක කියලා සර් කෙනෙක් කිව්වා. කට්ට හීතලේ ඉන්නකොට එච්චර කට ඇරලා කතේ කරන්නේ නෑලු ඇගේ රස්නේ පිට වෙන සීන් එකක් තියනවද දන්නේ නෑ.
    ඉතින් වැඩිය කට අරින්නේ නතුව වචන නිකන් කටේ තියන් වගේලු කතා කරන්නේ.. මම හරියටම දන්නේ නෑ ඕන් :D:D
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාළු පාන්;14724650 said:
    mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam

    meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
    tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
    meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol

    :lol::lol::lol:
     
    අය්යෝ මම නම් කරන්නේ ඔය වගේ දන්නේ නැති වචනයක් අහු වුන ගමන් ගූගල් සර්ච් පාරක් දානවා. ඊට පස්සේ ආයෙත් දන්නවා වගේ කතා කරන්නේ කොල්ලා :D:D
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කට්ටා;14724665 said:
    අය්යෝ මානසිකව වැටුනද :lol:

    උන්ගේ සීන් එක තියෙන්නේ උන් හිම වැටෙන රට වල ඉන්න එක කියලා සර් කෙනෙක් කිව්වා. කට්ට හීතලේ ඉන්නකොට එච්චර කට ඇරලා කතේ කරන්නේ නෑලු ඇගේ රස්නේ පිට වෙන සීන් එකක් තියනවද දන්නේ නෑ.
    ඉතින් වැඩිය කට අරින්නේ නතුව වචන නිකන් කටේ තියන් වගේලු කතා කරන්නේ.. මම හරියටම දන්නේ නෑ ඕන් :D:D

    ඔව් බං පොලව පලාගේන ගියා.........විසිල් එකයි බල්ටියයි ගහලා මම ශේප් එකේ මාරු උනා:rofl::rofl::rofl::rofl:
     
  • Apr 2, 2013
    819
    69
    28
    මම කට්ටා;14724680 said:
    අය්යෝ මම නම් කරන්නේ ඔය වගේ දන්නේ නැති වචනයක් අහු වුන ගමන් ගූගල් සර්ච් පාරක් දානවා. ඊට පස්සේ ආයෙත් දන්නවා වගේ කතා කරන්නේ කොල්ලා :D:D

    machan meka 2007 wela mama ethakota net gana danne na,gedereta net gaththu alutha masayakwath na eka wela..
    dannam itin google innawane ona dekata..hehe
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කට්ටා;14724680 said:
    අය්යෝ මම නම් කරන්නේ ඔය වගේ දන්නේ නැති වචනයක් අහු වුන ගමන් ගූගල් සර්ච් පාරක් දානවා. ඊට පස්සේ ආයෙත් දන්නවා වගේ කතා කරන්නේ කොල්ලා :D:D

    අඩො මමත් ඔහොම තමයි ෆ්‍රෙන්ච් කෙල්ලෝ එක්ක නිකන් සුද්දා වගේ චැට් කොරන්නේ ගූගල් ට්‍රාන්ස්ලෙට් නිසා......
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔව් බං අපිටත් ඌ හින්දා හිනා වෙලා පන යනවා:D
    ආය දවසක් my pet ගැන කියන්න කියලා මේකා කියපි,
    I have 2 dogs.One is "mal" and other one is "lika".
    So I call both of them "Mallika":rofl:

    (මිස්ගෙ නම මල්ලිකා
    )

    අඩෝ පට්ට බුවෙක් බන් ඌ නම්...

    සිරාවට වැඩියෙන් ආතල් ගන්න පුලුවන් ඉංග්‍රීසි පීරියඩ් එකේ හරි ඉංග්‍රීසි පන්ති වලදි හරි තමා.
    ඒකටත් එක්ක සමහර ඉංගිරීසි උගන්වන මිස්ලා සර්ලනම් නිකන් චීන පටස් වගේ බන්
    එපා වෙනවා පට්ට සැරයි
     
  • Apr 2, 2013
    819
    69
    28
    :P
    Ow ow ban uge kadda polish ekai ehema bite karanne:yes::D

    eka tama ape Als clz eketh hitiya dial ekak uuth joker...

    Als iwara wela monawada kerenne kiyala kadden liyanna kiwwa kattiyata..

    muu liyala tibba...

    I want to be a fisherman kiyala..hehe
    attetama dan u fisherman kenek nemai unath uu dan ships wela work kerenne captain kenek wenna uge kamattak tibuna podi kale indan..dan uu loke wate yanawa nawe nagala ..
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔව් බං පොලව පලාගේන ගියා.........විසිල් එකයි බල්ටියයි ගහලා මම ශේප් එකේ මාරු උනා:rofl::rofl::rofl::rofl:

    :lol: :lol: :lol:
    වැඩ දන්න නිසා බේරුනා එහෙනම්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාළු පාන්;14724687 said:
    machan meka 2007 wela mama ethakota net gana danne na,gedereta net gaththu alutha masayakwath na eka wela..
    dannam itin google innawane ona dekata..hehe

    ශාහ් අය්යා පට්ටනේ ගෙදරට නෙට් අරගෙන මාසක් යන්න කලින් ඇමරිකන් කෑල්ලක්ට ටෝක් කරලා තියෙන්නේ ලේසි නෑ හාහ් :P:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අඩො මමත් ඔහොම තමයි ෆ්‍රෙන්ච් කෙල්ලෝ එක්ක නිකන් සුද්දා වගේ චැට් කොරන්නේ ගූගල් ට්‍රාන්ස්ලෙට් නිසා......

    ඔය ඉන්නේ වැඩ කරුවලා...
    මම නම් කඩ්ඩට මදුර ඩික්ශනරිය තියන් ඉන්නේ :P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    මාළු පාන්;14724650 said:
    mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam

    meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
    tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
    meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol

    :rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාළු පාන්;14724706 said:
    eka tama ape Als clz eketh hitiya dial ekak uuth joker...

    Als iwara wela monawada kerenne kiyala kadden liyanna kiwwa kattiyata..

    muu liyala tibba...

    I want to be a fisherman kiyala..hehe
    attetama dan u fisherman kenek nemai unath uu dan ships wela work kerenne captain kenek wenna uge kamattak tibuna podi kale indan..dan uu loke wate yanawa nawe nagala ..

    මාලු මාලු..
    ඒ උඹ නෙමේ නේද?
    මාළු පාන්
    :P
     
  • Apr 2, 2013
    819
    69
    28
    මම කට්ටා;14724721 said:
    ශාහ් අය්යා පට්ටනේ ගෙදරට නෙට් අරගෙන මාසක් යන්න කලින් ඇමරිකන් කෑල්ලක්ට ටෝක් කරලා තියෙන්නේ ලේසි නෑ හාහ් :P:P

    na ban eki lankawen giya sinhala USA kellek,net gatteth FB hindama tama e kale ..hehe
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාළු පාන්;14724706 said:
    :P

    eka tama ape Als clz eketh hitiya dial ekak uuth joker...

    Als iwara wela monawada kerenne kiyala kadden liyanna kiwwa kattiyata..

    muu liyala tibba...

    I want to be a fisherman kiyala..hehe
    attetama dan u fisherman kenek nemai unath uu dan ships wela work kerenne captain kenek wenna uge kamattak tibuna podi kale indan..dan uu loke wate yanawa nawe nagala ..

    ලොල්...ඕකම අරූගෙනුත් ඇහුවා බං දවසක් මිස්:D
    ඌ කීවා,
    I want to be a Father කියලා:rofl:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කට්ටා;14724727 said:
    ඔය ඉන්නේ වැඩ කරුවලා...
    මම නම් කඩ්ඩට මදුර ඩික්ශනරිය තියන් ඉන්නේ :P:P

    මධුර ඩික්ෂනරි ඇන්ඩ් ගූගල් ට්‍රාන්ස්ලෙට් මේක් යූ අ ප්‍රොෆෙෂනල් විත් ඕල් ලැන්ගුඅජස් අරවුන්ද වර්ල්ඩ්:rofl::rofl::rofl::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මාළු පාන්;14724742 said:
    na ban eki lankawen giya sinhala USA kellek,net gatteth FB hindama tama e kale ..hehe

    ඉස්සර අපෙ ගෙදර කස්ටිය හයි ෆයි එකේ තමා..
    ඊට පස්සේ තමා එෆ් බී සෙට් වුනේ :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මධුර ඩික්ෂනරි ඇන්ඩ් ගූගල් ට්‍රාන්ස්ලෙට් මේක් යූ අ ප්‍රොෆෙෂනල් විත් ඕල් ලැන්ගුඅජස් අරවුන්ද වර්ල්ඩ්:rofl::rofl::rofl::rofl::rofl:

    ආයෙත් අහලා.... :D