අපෝ අතේ ඇගිලි ගානට වෙලා තියෙනව බං...මම දවසක් හොටෙල් එකක පොඩි වැඩකට ගියා එතන සුද්දා....අපෝ හෙන ඇනයක් මචං....හැහුවා මොකක්ද මගුලක් මට තෙරුනේ නැහැ...මම නෝ නෝ කිව්වා....මැන්ස් හිනා වුනා....පස්සේ එතන වැඩ කරන මගේ යාලුවෙක් ඇහුවා උබ ඇයි නෝ කිවේ...සුද්දා ඇහුවේ....කොහොමද මේහෙ හොදයි ද? දැන් ඔය ශෝ එකට කියක් ගෙවන්න ඔනාද කියලා ලු.....(උන්ගේ pronunciation අන්තිමයි බං) කොහොම හරි මම ශෝ එකත් දාල ආවා එන්න
![]()
අය්යෝ මානසිකව වැටුනද
උන්ගේ සීන් එක තියෙන්නේ උන් හිම වැටෙන රට වල ඉන්න එක කියලා සර් කෙනෙක් කිව්වා. කට්ට හීතලේ ඉන්නකොට එච්චර කට ඇරලා කතේ කරන්නේ නෑලු ඇගේ රස්නේ පිට වෙන සීන් එකක් තියනවද දන්නේ නෑ.
ඉතින් වැඩිය කට අරින්නේ නතුව වචන නිකන් කටේ තියන් වගේලු කතා කරන්නේ.. මම හරියටම දන්නේ නෑ ඕන්