Tilt–shift effect
Tilt–shift effect එක පාවිච්චි කරන්න පුළුවන් අපිට අවශ්‍ය area එකක් focus කරන්න වගේම , miniature scene එකක් විදියට පින්තුරය හදාගන්න
Gayan upload karapu me pic eke mal tika focus karanna mama use kale e effect eka
tutorial : link
mama haduwe tutorial eke widiyata neme nikan hithuna widiyata . tutorial eke thiyena widiyata haduwoth mage ekata wada hoda output ekak ei kiyala hithanawa

නිකන් දෙන එකක් android පාව්ච්චි කරන අය දාලා බලන්න 







.


