නැකතත් හූනට -

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැකතත් හූනට කිව්වම කස්ටියට මතක් වෙන්න ඇති අර හූනගෙ සීන් එක.. :baffled::baffled: මේක එහෙව් සීන් එකක් නෙමෙයි. මේ නැකත් අපි හැමෝටම..නැකතට වැඩ අල්ලන්න ඉන්න උන් හැමෝටම මෙන්න මගෙන් අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ටික... උඹල බලල ඉවර වෙලා නොදකින අයටත් බලන්න එක්ක බම්ප් එකක් දාලා යන්න..

    2me8fn6.jpg





    ic76uc.gif

    උඹල ඔක්කොටම එලකිරියෙන් උතුරන අලුත් අවුරුද්දක් වේවා
     
    Last edited:

    Slash Star

    Member
    Apr 2, 2013
    26
    5
    0
    මොකක්ද බං ඔය හුනාගේ කතාව? දාපන්කෝ අපිටත් කියවන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල ස්තූති..... :) උදේ නැකැත් වලින් පස්සේ, කෙලින්ම පොලොන්නරු අදින්න පුලුවන් වෙයි වගේ...... :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල ස්තූති..... :) උදේ නැකැත් වලින් පස්සේ, කෙලින්ම පොලොන්නරු අදින්න පුලුවන් වෙයි වගේ...... :D

    :oo: එල එල.. අපි සෙට් එකක්ම උඹලගෙ ගෙදර එන්න හිටියෙ :baffled::baffled:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනේ සොරි පොඩ්ඩ..මම උඹේ පරණ එකක් මීට ටික මොහොතකට පෙර බම්ප් කරා..(උඹ මේක දාන්න කලින්):baffled:
    අවුලක් නෑ බං අය්යේ
    උපදිද්දිම ලැජ්ජා නහරේ නැතුව ඉපදුනේ
    ඒ නිසා ඕන පු*ක් ප්‍රීති වෙසක් :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අවුලක් නෑ බං අය්යේ
    උපදිද්දිම ලැජ්ජා නහරේ නැතුව ඉපදුනේ
    ඒ නිසා ඕන පු*ක් ප්‍රීති වෙසක් :D

    ඒ කියන්නේ තෝ කොන කපාගෙනද ඉපදුනේ :baffled::baffled: