මේක දැකල හිනා ගිය පන යන්න. මමත් අම්ම්බනට චා වෙලා තියෙනවා.. එත් ඔක්කොම මතක නැහැ. මතක් වුනහම දැන්නම්. එකක්නම් මතකයි.
මග ඉස්කෝලේ කොල්ලෝ පොඩි ලනු කැල්ලක් දුන්නා.මමත් ඉතින් ගිල්ලා ලනුව ඉවර වෙනකන්.
කෙල්ලෙක් විදිහට මට msg කලා. සුද්ද English වලින්. මගෙන අහල තිබුනා ඔය කොහොම කෙනෙක් ද කියලා. මම එකට මුලින් එක එක ඒවා කියල අන්තිමට ගහලා තිබුනේ. "I'am a very sensitivity boy" කියා. ඊට පස්සේ ඉතින් ඉස්සොලේ ඇදුම් ඇදගෙන ගියාට නැහැ වගේ තමයි.
ඔන්න ඕවා නම් මහ සුත්තේ වැඩ නේද බන්.....
මටනම් මිනිස්සුගේ හැගීම් එක්ක කරන විහිලු පෙන්නන්න බෑ
හැබැයි උඹ සැහෙන බයිටක් කාලා තියනවා නේ
මටනම් මිනිස්සුගේ හැගීම් එක්ක කරන විහිලු පෙන්නන්න බෑ
හැබැයි උඹ සැහෙන බයිටක් කාලා තියනවා නේ
මමත් ඉතින් ගිල්ලා ලනුව ඉවර වෙනකන්.
කෙල්ලෙක් විදිහට මට msg කලා. සුද්ද English වලින්. මගෙන අහල තිබුනා ඔය කොහොම කෙනෙක් ද කියලා. මම එකට මුලින් එක එක ඒවා කියල අන්තිමට ගහලා තිබුනේ. "I'am a very sensitivity boy" කියා. ඊට පස්සේ ඉතින් ඉස්සොලේ ඇදුම් ඇදගෙන ගියාට නැහැ වගේ තමයි.
) form ekak puravanna dunna, mata male/female pataluna female kiyala gahuve , mis mokuth nokiya nonndi hinavak dala giya. io mathak venakotath lajjai