ai machanla bar wala samaha dial carlsberg walata kiyanne carlsberry kiyala.
මොකද්ද බන් හේ මල්බෙරි වගේ දෙයක්ද

ai machanla bar wala samaha dial carlsberg walata kiyanne carlsberry kiyala.

අම්මපා ඇත්ත. මොකද දන්නවද උඹට වෙන එකෙක්ට මොනවා හරි තේරුම් කරලා දෙන්න උනොත් ඉතින් කොහොම හරි ගැටගහල කියල දෙන්න වෙනවා මොකද ඉතින් බැරිම නම් සිංහලෙන් කතා කරන්න කියලයිඅනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ
![]()









GTRZ ayyata una wage wadak apitath una . Ape yaluwekge thaththa car ekak genawa Nissan . eyage nama Sunil eth hamomam kiwwe Suniya kiyala . Meka (yaluwage thththa) kiyanawa pora genawe japane Nissan companiyen eyatama gahapu car ekak kiyala. apith baluwa wade aththa mokada car eke gahala thibba badge eke thibbe " NISSAN SUNNY" kiyala.
Meka godak parana case ekak. api ethakota 7 panthiye. wahana gana danuma 0.![]()
අපෝ කඩ්ඩ ඉගෙන ගන්න ගිහින් පට්ට චා වෙලා තියෙනව
ඔන්න දවසක් English class එකේදි miss මට නොට් එකක් කියවන්න දුන්නා, ඔන්න් මමත් කියා ගෙන කියා ගෙන යද්දි තියෙනව වාක්යක්
"They are very talented Cricketers "මල හත්තිලව්වයි, මම ඕක pronounce කරේ
"දෙයියා වෙරි ටැලන්ටඩ් ක්‍රිකටර්ස්" කියල![]()
කස්ටිය හිනා වෙනව උඩ පැන පැනඑදා ඉදන් මට කස්ටිය කියන්නේ දෙයියා කියල
![]()
ado eka aththa ban..matath e tikama wela thiyanawa...kochchara kiwwath kiyanne ඔයා මගේ ආදරේ kiyala

සිරාම කතාව මචන් අපේ එවුන් ඉමේල් එකක ගහන වචනයක් වෙනස් උනත් නක්කලේ දාන්නේ බන්,වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි
මුන් සුද්දන්ටත් එහා බන්
![]()



මම ඉස්සර හිතන් හිටියේ VS(Versus) කියන එක ශබ්ධ කරන්නේ "වෝස්" විදිහට කියල. ඒක හින්ද බයිට් වෙලා තියනව.
තව මගේ යාලුවෙක් ඉන්නව. ඌ ගොඩක් ඉංග්‍රීසි වචන වැරදියට ශබ්ධ කරන්න ගිහිල්ල බයිට් වෙනවා. කින්ග් හන්තර් ෆිල්ම් එක ආපු දවස් වල යාළුවො සෙට් එක එක්ක ඌ අපේ දිහා ආව වැඩකට. ඒ ගමන් මගේ PC එකෙන් උගේ පෙන් එකට ෆිල්ම් වගේකුත් දැම්ම. ඒ වෙලාවේ මගේ PC එකේ king Arthur ෆිල්ම් එක තිබුන. ඉතින් ඌ මට කියනවා "අම්මට සිරි කින්ග් හන්තර් ෆිල්ම් එක නේද. ඒකත් දාපන් පෙන් එකට" කියල.
මම බන් ඒ කාලේ Ashok Leyland බස් එකට මම කීවෙ අශොක් ලීලෑන්ඩ් කියලා ... වස නොන්ඩ්ය මචන්ලා ............![]()



ක්‍රිකට Match වල අම්පයර් ගේ ඇදුමේ ගහල තියෙනවනේ Fly Emirats කියල.. ඕකට මම ඉස්සර හිතන් හිටියෙ ෆ්ලයි අම්පයර් කියල
![]()
ජන්තු අයියා;14725853 said:මේක මට උනේ මම ඉස්කෝලේ යන කාලේ..මතක හැටියට 9 වසරේ වගේ..මම ඉන්ග්ලිෂ් උගන්නන මිස්ගෙන් ඇහුවා AS එකෙයි ASS එකෙයි වෙනස..මිස් මුකුත් කිව්වේ නෑ ඩික්ශනරියෙන් හොයා ගන්න කිව්වා..පස්සේ කාලෙක තේරුම දන ගත්තම තමයි තරු විසි උනේ මට..![]()
o/l ingreesi ugannapu sir a/l walin passe hambuna welawaka how's your results kiala ahuwa. mata kiyawune c 4s kiala. kianna ona une 4 cs kiala.
don't shout kiana ekata kiawenawa don't shut up kiala.



මේක වුනේ අපි සක්‍යා බණ්ඩාර සර් ගේ ක්ලාස් යද්දී අපි කැන්ටින් එක ගාව මාළු පාන කකා ඉද්දි අපේ එකෙක් ඇවිල්ලා කිව්වා අඩෝ බණ්ඩාර සර් ගේ අලුත් ලාන්ස් ක්ලුස්නර්එක පට්ට නේ කියලා
![]()
එතනින් එහාට හිතා ගනින්නකෝ

I always mixed up with "nob" & "nib" , when I was 12 years oldThe pity thing was nob made me bad guy among my family and friends
![]()




අපිත් ධර්මරාජේ තමා![]()


