කඩ්ඩ_නිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අම්මපා ඇත්ත. මොකද දන්නවද උඹට වෙන එකෙක්ට මොනවා හරි තේරුම් කරලා දෙන්න උනොත් ඉතින් කොහොම හරි ගැටගහල කියල දෙන්න වෙනවා මොකද ඉතින් බැරිම නම් සිංහලෙන් කතා කරන්න කියලයි :rofl: අනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ :D

    අනිවා අනිවා බඩගිනි වුනහම කෑම එක අතින් පෙන්නලා හරි ඉල්ල ගන්න එපැයි.:lol:
    උන්ගේ සීන් එක අය්යේ එතන එයාලට ඕනේ තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගන්න එකනේ මූලික වශයෙන්.
    :D:D:D:D:D

    ඔන්න ඔය සීන් එක නිසා තමා මම පිටරට ඉන්න කෙල්ලොත් එක්ක චැට් කරන්න ට්‍රයි කරන්නේ
    :lol: :lol: :lol:

    http://omegle.com/

    http://chatroulette.com/

    මේ වෙබ් සයිට් දෙක හදපු උන්ට ප්න් සිද්ද වෙච්චාවේ
    :D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    GTRZ ayyata una wage wadak apitath una . Ape yaluwekge thaththa car ekak genawa Nissan . eyage nama Sunil eth hamomam kiwwe Suniya kiyala . Meka (yaluwage thththa) kiyanawa pora genawe japane Nissan companiyen eyatama gahapu car ekak kiyala. apith baluwa wade aththa mokada car eke gahala thibba badge eke thibbe " NISSAN SUNNY" kiyala.

    Meka godak parana case ekak. api ethakota 7 panthiye. wahana gana danuma 0. :)

    අම්මටහුඩු පොර ලේසි නෑ එහෙනම්
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපෝ කඩ්ඩ ඉගෙන ගන්න ගිහින් පට්ට චා වෙලා තියෙනව :D

    ඔන්න දවසක් English class එකේදි miss මට නොට් එකක් කියවන්න දුන්නා, ඔන්න් මමත් කියා ගෙන කියා ගෙන යද්දි තියෙනව වාක්යක්:baffled:

    "They are very talented Cricketers " :dull: මල හත්තිලව්වයි, මම ඕක pronounce කරේ
    "දෙයියා වෙරි ටැලන්ටඩ් ක්‍රිකටර්ස්" කියල :P

    කස්ටිය හිනා වෙනව උඩ පැන පැන:baffled: එදා ඉදන් මට කස්ටිය කියන්නේ දෙයියා කියල :confused:

    අය්යෝ සල්ලි උඹම උඹේ බම දා ගත්තද බන්....
    ඕකට කොරන්න තියෙන්නේ දඩ බඩ ගාලා වේගෙන් නෝට් එක කියවන් යන එක කාටවත් වැඩිය මුකුත් නොතේරෙන විදිහට
    ඉස්සර මම අනුගමනය කල විදි තමා ඔය
    :lol: :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාම කතාව මචන් අපේ එවුන් ඉමේල් එකක ගහන වචනයක් වෙනස් උනත් නක්කලේ දාන්නේ බන්, :( වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි :( මුන් සුද්දන්ටත් එහා බන් :frown:

    මචං අය්යේ ඔය සීන් එකට ලංකාවේ උන්ව සම්මක් ජාතියකට හදන්න බෑ. මුන් හිතාගෙන ඉන්නේ මුං ඇවිල්ලා ඉන්ගිරීසි විශාරදයෝ වගේ.
    කඩ්ඩ නිකන් මුන් ලෝකට හදුන් වල දීලා වගේ :angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ඉස්සර හිතන් හිටියේ VS(Versus) කියන එක ශබ්ධ කරන්නේ "වෝස්" විදිහට කියල. ඒක හින්ද බයිට් වෙලා තියනව.

    තව මගේ යාලුවෙක් ඉන්නව. ඌ ගොඩක් ඉංග්‍රීසි වචන වැරදියට ශබ්ධ කරන්න ගිහිල්ල බයිට් වෙනවා. කින්ග් හන්තර් ෆිල්ම් එක ආපු දවස් වල යාළුවො සෙට් එක එක්ක ඌ අපේ දිහා ආව වැඩකට. ඒ ගමන් මගේ PC එකෙන් උගේ පෙන් එකට ෆිල්ම් වගේකුත් දැම්ම. ඒ වෙලාවේ මගේ PC එකේ king Arthur ෆිල්ම් එක තිබුන. ඉතින් ඌ මට කියනවා "අම්මට සිරි කින්ග් හන්තර් ෆිල්ම් එක නේද. ඒකත් දාපන් පෙන් එකට" කියල.

    :lol: :lol: :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම බන් ඒ කාලේ Ashok Leyland බස් එකට මම කීවෙ අශොක් ලීලෑන්ඩ් කියලා ... වස නොන්ඩ්ය මචන්ලා ............:P:P:P:P:P:P:P:P:P:P:P:P

    සිරාවට ඉන්ගිරීසි කියන්නේ කිසි කමකට නෑති භාසාවක් බන්.. කිසිම පදනමක් නෑ. අර වවල් ටික තිබ්බට වඩා හොඳයි නොතිබ්බනම්
    ඔන්න බලන්න අය්යේ leyland කිව්වහම ''ලේ'' කියන තැන තියෙන්නේ ley ඒත් සමහර වචන වල (alley) ley තියන තැන් වල pronounce කරන්නේ ''ලී'' කියලා ඉතින් මේ භාශාවට කිසි පදනමක් තියනවද අපි උඩ දාගෙන කතා කලාට
    ඔය ඇලී කියන වචනය එකක් විතරය් තව කොච්චර තියනවද ඔය වගේ සීන්
    :angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ක්‍රිකට Match වල අම්පයර් ගේ ඇදුමේ ගහල තියෙනවනේ Fly Emirats කියල.. ඕකට මම ඉස්සර හිතන් හිටියෙ ෆ්ලයි අම්පයර් කියල :lol:

    images

    අය්යෝ අම්''පෙයාර්'' ඉගිලෙන සීන් එකක්ද
    :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජන්තු අයියා;14725853 said:
    මේක මට උනේ මම ඉස්කෝලේ යන කාලේ..මතක හැටියට 9 වසරේ වගේ..මම න්ග්ලිෂ් උගන්නන මිස්ගෙන් ඇහුවා AS එකෙයි ASS එකෙයි වෙනස..මිස් මුකුත් කිව්වේ නෑ ඩික්ශනරියෙන් හොයා ගන්න කිව්වා..පස්සේ කාලෙක තේරුම දන ගත්තම තමයි තරු විසි උනේ මට..:D:D

    අෆ්ෆේ මටත් ඔය පුරශ්නය තිබ්බා.
    පස්සේ තමා අල්ල ගත්තේ කිස් මයි ඈස් කියන එකෙක්
    ෆිල්ම් බලලද කොහෙද
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    o/l ingreesi ugannapu sir a/l walin passe hambuna welawaka how's your results kiala ahuwa. mata kiyawune c 4s kiala. kianna ona une 4 cs kiala.

    don't shout kiana ekata kiawenawa don't shut up kiala.

    ඔය රිසාල්ට් කියන ඒවා ටෙලිප්ෆෝන් නම්බර් කියන ඒවා කලින් ඉඳන් හදන් ඉන්න එපැයි බන්....
    සමහර යක්කු උගේ මොබයිල් නම්බර් එක ඇහුවම කියනවා.
    ඒක කියන්නේ මට අහගන්න නෙමේ.
    ඌ හිතන් ඉන්නවද දන්නෑ මම උගේ නම්බර් එක කට පාඩම් කරන්නවා කියලා
    :angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේක වුනේ අපි සක්‍යා බණ්ඩාර සර් ගේ ක්ලාස් යද්දී අපි කැන්ටින් එක ගාව මාළු පාන කකා ඉද්දි අපේ එකෙක් ඇවිල්ලා කිව්වා අඩෝ බණ්ඩාර සර් ගේ අලුත් ලාන්ස් ක්ලුස්නර්:rofl: එක පට්ට නේ කියලා

    images


    එතනින් එහාට හිතා ගනින්නකෝ

    ඌ සදා ලිඳේද :P

    අෆ්ෆේ මට සක්යා එකේ මාලු පාන් එක කන්න පින තිබ්බේ නෑනේ බන්
    :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපිත් ධර්මරාජේ තමා:D

    අඩේ සිරාවට......:D:D:D
    උඹ බාලදක්ශ කලාද?
    අපේ වයසේ උන් සෙට් එකක් හිටියා බන් රට යද්දි..
    මට මතක නම්ක් තමා ගයාන් කියල කෙනෙක්
    ගයාන් විජේසූරිය හරි මොකක් හරි සූරිය කෑල්ලක් තියනවා
    මිනිහා බැට්මිඩ්ටන් ගහනවද කොහෙද ඉස්සර
    උඹ දන්නවද එහෙම කෙනෙක්