කඩ්ඩ_නිසා

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේක දැකල හිනා ගිය පන යන්න. මමත් අම්ම්බනට චා වෙලා තියෙනවා.. එත් ඔක්කොම මතක නැහැ. මතක් වුනහම දැන්නම්. එකක්නම් මතකයි.

    මග ඉස්කෝලේ කොල්ලෝ පොඩි ලනු කැල්ලක් දුන්නා.:frown: මමත් ඉතින් ගිල්ලා ලනුව ඉවර වෙනකන්. :baffled: කෙල්ලෙක් විදිහට මට msg කලා. සුද්ද English වලින්. මගෙන අහල තිබුනා ඔය කොහොම කෙනෙක් ද කියලා. මම එකට මුලින් එක එක ඒවා කියල අන්තිමට ගහලා තිබුනේ. "I'am a very sensitivity boy" කියා. ඊට පස්සේ ඉතින් ඉස්සොලේ ඇදුම් ඇදගෙන ගියාට නැහැ වගේ තමයි.

    ඔන්න ඕවා නම් මහ සුත්තේ වැඩ නේද බන්.....
    මටනම් මිනිස්සුගේ හැගීම් එක්ක කරන විහිලු පෙන්නන්න බෑ
    හැබැයි උඹ සැහෙන බයිටක් කාලා තියනවා නේ
    :lol: :lol: :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    meka dakkama mathak une davasak computer cls eke (lassana mis kenek enne :P) form ekak puravanna dunna, mata male/female pataluna female kiyala gahuve , mis mokuth nokiya nonndi hinavak dala giya. io mathak venakotath lajjai :D

    මාත් මුලින් ඕක දැනන් හිටියේ නැද්ද කොහෙද බන්
    කොහොමද මතක් වෙනකොට වලක් කපන් වැලලෙන්න හිතෙන්නේ නැද්ද
    :lol: :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    matanam mathak wenne naha hina yanathramata ekak ath api O/L dawas wala hitiya mata yaluwek ...ooonam patta he,,,dan hoo agiya athak naha...okatath atharam kadda baha...matath a dawas wala yantham kiyawa ganna puluwan...

    ape padama wela thibune TREE ithin oke eka eka parts kiyanna onee... muta akuru 26 wath baha... ithin mama moota dura hindan eka eka signals enwa ewa mu assume karala...uththra deegena enawa... leaves,roots,flowers,etc....

    moota anthima eka set une mara ekak...ekata mama signal kare ape JOKA... a kiyanne gase "trunk" ekata...muta eka amathaka wela....

    kiyapi lankat (ලන්කට් ) kiyala...ithin munada teachertath nawaththa ganna baruwa giya hinawa.... :lol: :lol:

    යකෝ මාර symbol බන් උඹත් භාවිතා කරලා තියෙන්නේ
    වෙලාවට underwear එකෙන් නැවතිලා තියෙන්නේ
    :lol: :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නොදන්න ඒවා ආවොත් කට වහන් ඉන්න නිසා තාම නම් කාටවත් නෝන්ඩි වෙලා නෑ...:P හැබැයි සමහර වචන වැරදියට කියවලා තියෙනවා.. :dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නොදන්න ඒවා ආවොත් කට වහන් ඉන්න නිසා තාම නම් කාටවත් නෝන්ඩි වෙලා නෑ...:P හැබැයි සමහර වචන වැරදියට කියවලා තියෙනවා.. :dull:

    අන්න අය්යගේ නියාය තමා හොඳම නියාය
    ශේප් එකේ කට වහන් ඉන්න එක.....
    මගෙත් යාලුවෙක් ඉන්නවා ඌ සාමාන්‍යයෙන් මොකක් හරි නොදන්න දෙයක් ඇහුවහම ඒක හොඳට මතක තියාගෙන ගිහින් හොයල දැන් ගන්නවා.
    පස්සේ පහුවෙනිදට ඇවිල්ලා කියනවා

    ''අඩෝ උඹ අර ඊයේ කියපු එකේ සීන් එක මේකයි නේද?'' කියලා කට්ටිය ෆුල් හොල්මන් ඉතින්

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mehe mama apu dawas wala me akka kenek mata kiwa nangi lankawe teledramas balanna oni nam යූ තුබේ balanna eke ona ma teledrama eka tiyenawa kiyala ..mama hituwe mama danne nathi ekak kiyla mama eyata kiwa mata eka dala denna kiyala
    eya eka damma eka tama YOUTUBE :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කට්ටා;14734896 said:

    :D

    මම දන්න අය නම් හිටියා ඉංග්‍රීසි පටලව ගන්න අය... මේ ලඟදි දවසක් අපේ වැඩකරන හෙල්පර් කෙනෙක් nisaan sunny කාර් එකට කිව්වා nissan සුන්නි කියලා... මේ යකා අවුරුදු ගානක් තිස්සෙ එහෙමයි කියලා තියෙන්නෙ... අහන ඉන්න උනුත් ඔහේ ඉඳලා.. තව අංකල් කෙනෙක් ඉන්නවා. පොරගෙ නම wijesiri, ඒත් පොර ඉංග්‍රීසියෙන් ලියන්නේ wijasiri (විජාසිරි) කියලා... අපි කොච්චර කිව්වත් අහන්නේ නෑ... පොර කියනවා එහෙමලු ලියන්නේ... :baffled:
     
    ජපන්නු කොහොමත් තුබේ කියලා නේද කියන්නේ..? උන්ට "ට" කියන්න බැහනේ... :rolleyes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mehe mama apu dawas wala me akka kenek mata kiwa nangi lankawe teledramas balanna oni nam යූ තුබේ balanna eke ona ma teledrama eka tiyenawa kiyala ..mama hituwe mama danne nathi ekak kiyla mama eyata kiwa mata eka dala denna kiyala
    eya eka damma eka tama YOUTUBE :lol:

    YOU -යූ
    TUBE- තුබේ
    අනේ පව් දෙයියනේ ඒ අක්කා
    :lol:
    හිතකින් හිනා වෙනවා නෙමේ හිනා යනවා
    :lol: :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :D

    මම දන්න අය නම් හිටියා ඉංග්‍රීසි පටලව ගන්න අය... මේ ලඟදි දවසක් අපේ වැඩකරන හෙල්පර් කෙනෙක් nisaan sunny කාර් එකට කිව්වා nissan සුන්නි කියලා... මේ යකා අවුරුදු ගානක් තිස්සෙ එහෙමයි කියලා තියෙන්නෙ... අහන ඉන්න උනුත් ඔහේ ඉඳලා.. තව අංකල් කෙනෙක් ඉන්නවා. පොරගෙ නම wijesiri, ඒත් පොර ඉංග්‍රීසියෙන් ලියන්නේ wijasiri (විජාසිරි) කියලා... අපි කොච්චර කිව්වත් අහන්නේ නෑ... පොර කියනවා එහෙමලු ලියන්නේ... :baffled:
    :lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම කට්ටා;14734917 said:
    YOU -යූ

    TUBE- තුබේ
    අනේ පව් දෙයියනේ ඒ අක්කා
    :lol:
    හිතකින් හිනා වෙනවා නෙමේ හිනා යනවා

    :lol: :lol:
    :rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D

    මම දන්න අය නම් හිටියා ඉංග්‍රීසි පටලව ගන්න අය... මේ ලඟදි දවසක් අපේ වැඩකරන හෙල්පර් කෙනෙක් nisaan sunny කාර් එකට කිව්වා nissan සුන්නි කියලා... මේ යකා අවුරුදු ගානක් තිස්සෙ එහෙමයි කියලා තියෙන්නෙ... අහන ඉන්න උනුත් ඔහේ ඉඳලා.. තව අංකල් කෙනෙක් ඉන්නවා. පොරගෙ නම wijesiri, ඒත් පොර ඉංග්‍රීසියෙන් ලියන්නේ wijasiri (විජාසිරි) කියලා... අපි කොච්චර කිව්වත් අහන්නේ නෑ... පොර කියනවා එහෙමලු ලියන්නේ... :baffled:

    ඔය සනී කාර් එකට තව කතාවක් ත්‍රෙඩ් එකේ කලිනුත් දාලා තිබ්බා.... :lol:
    ඔය වචන pronounce කරන එකට සැහෙන සීන් තියනවා අය්යේ... ඉතින් සුන්නි කියල pronounce කරන්න බැරිද? :P:P:P (වැරදී තමා)
    සම්මතයට බැහැර වෙලා තමා.. :yes::yes: ඒක ඇත්ත ඒ වුනාට
    P-U-T කියලා කියනකොට U අකුරෙන් ඌ ශබ්ධයක් එනවානම්
    S-U-N-N-Y සනී කියලා කියන කොට එතන පොඩි අවුලක් නැද්ද?
    මට පොඩි කාලේ ඉඳන් තියන පුරශ්නයක් තමා ඕක :D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කට්ටා;14734935 said:
    ඔය සනී කාර් එකට තව කතාවක් ත්‍රෙඩ් එකේ කලිනුත් දාලා තිබ්බා.... :lol:
    ඔය වචන pronounce කරන එකට සැහෙන සීන් තියනවා අය්යේ... ඉතින් සුන්නි කියල pronounce කරන්න බැරිද? :P:P:P (වැරදී තමා)
    සම්මතයට බැහැර වෙලා තමා.. :yes::yes: ඒක ඇත්ත ඒ වුනාට
    P-U-T කියලා කියනකොට U අකුරෙන් ඌ ශබ්ධයක් එනවානම්
    S-U-N-N-Y සනී කියලා කියන කොට එතන පොඩි අවුලක් නැද්ද?
    මට පොඩි කාලේ ඉඳන් තියන පුරශ්නයක් තමා ඕක :D:D

    ඉංග්‍රීසි කියන්නේ පාවිච්චියට ලේසි වුනාට ගොඩක් එච්චරම හොඳ භාශාවක් නෙමෙයි... එක අකුර එක එක විදිහට ශබ්ද වෙනවා... අනිත් එක ඉංග්‍රීසි මහාචාර්ය කෙනෙකුටවත් බෑ නොදන්න වචනයක් ලියලා දුන්නොත් ඒක ශබ්ද කරන හැටි කියන්න..
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කට්ටා;14734843 said:
    :frown::frown::frown::frown:
    ඒක මුස්ලිම් නමක්ද බන්

    ඔව් ඔව් බං සිංහල මුස්ලිම් නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ ත්‍රේඩ් එකම ගත්තොත් තමන්ට වැරදුන ඒව දාන්න කිවුවට වැඩිහරියක් දාල තියෙන්නෙ අනිත් අයට වැරදුන ඒවනෙ. තමන් සියල්ල දත් වෙලා අනිත් අයට වැරදුන ඒවට හිනාවෙන එක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිය හැමදාම. තමන්ට වුණ වැරදි දාන්න කැමති නෑ කට්ටිය. එතන තමයි එයාල වරද්දගන්න තැනත්. ඉංග්‍රීසි තරමක් දන්න කෙනෙක් එන්ගලන්තෙ අයටත් වඩා දන්නව කියල හිතාගෙන යාන්තම් ගැටගහගෙන කතාකරන්න, ඉගෙනගන්න හදන කෙනාට හිනාවෙනව. ඉතින් කොහොම ද ඒ කෙනා බයක් සැකක් නැතුව කතා කරන්නෙ. සුද්දෙක් වුණත් තමන් නොදන්න වචනයක් කියද්දි ඒක වරද්දන්න පුළුවන්.

    මට කොහොමත් ඉංග්‍රීසි බෑ. ඉතින් මං අනිවාර්යයෙන් වචන 100 කියෙවුවොත් ඒකෙන් වචන 20 වත් අඩුගානෙ වැරදියට කියවන්නෙ.