games මරුවෝ

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා මගෙ pc එක ඇවිල්ලා asus board එකක් තියන second generation dual core එකක් cashe එක 3mb ram එක 4gb vga එක 1gb onboard ඉතින් මට කියන්න පුලුවන්ද මෙ performance එක්ක ගහන්න පුලුවන් පට්ට games මොනවාද කියලා?games මරුවෝ ඉන්නවානෙ මෙතතන post කරන්න බලන්න ඒහෙනම්.crysis 3 play කරන්න පුලුවන්ද මට
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    That depends on the VGA ඉස්සෙල්ලම දාපන් VGA එකේ වර්ගේ. දැනට Crysis 3 ගහන්න පුලුවන් වෙන්නේ Directx 11 තියෙන VGA වලින් විතරයි. Intel 3rd Gen වල තමා මම දැකලා තියෙන්නේ Crysis 3 play කරනවා. HD3000 වලත් පුලුවන්. නමුත් දැන් ඔයාගේ ප්‍රශ්නෙදි මොකුත් කියන්න බෑ VGA එකේ වර්ගේ(chipset) ගැන දන්නේ නැතුව. ඒක කිව්වොත් නම් කියන්න පුලුවන් ගහන්න පුලුවන්ද බැරිද කියලා :D