2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14737648 said:
    ආවද උඹත් විකුණන්නට සබන් කැට..........
    පලයන් බං ඊරිසියා නොකර උ..........
    රෙක්ස් කොල්ල කෑම කනව බැලු මූට..........
    සබන් කැටෙන් ගැහුවලු කුලපති ඇහැට..........:P:P
    :P:P:P

    හා හා...දැන් කවි ලි‍යන එක නවත්තපන්......දැන් කවි ලි‍යන්න මාන්සිකත්ව‍යක් නෑ.....:dull::dull::dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බොරු :baffled:

    එදා පට්ට සින් එක නේ..
    1. අපි එක දැම්මේ ඉබ්බව බයිට් කරන්න... :rofl:
    2. මගේ එකේ හැට හුටාමාරක් ඉනන්ව දන්නේ නැති උන්.. මන් හිතුවේ එහෙමෙ එකෙක් කියලා... :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද

    රෝස පතක කවි ලියුවේ
    සුවද දිදී තියාගන්න
    (මේ විදියට ගී ගැයුවේ
    ඉන්න තැනකදී ඇහෙන්න...//)

    උස අත්තක මලක් වුනේ
    ගවු ගණනක් උඩින් ඉන්න
    (අවසානේ උරුම වුනේ
    මල් පොකුරක එකක් වෙන්න......//

    රෑ අහසේ තරු තිබුනට ........
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අයියෝ ඇහෙන්නෙ නැතෝ
    එස් එල් ටී නම් නියමයි
    නොදකින් කාලකන්නි ටික :angry::angry::angry:
    වෙන දවසක සෙට් වෙමු යාලුවනේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Crying-Baby-Natural-High-for-Some-Moms.jpg


    :baffled::baffled::baffled:
    කළු කෙල්ලව මතක් වුණා නේද සුදු මල්ලියේ ????? අනේ සමාවෙන්න ඕන .... !!!
    ස්ට්ය්ලෝ එහෙනං මෙන්න මෙයාට මන් ගානේ "ඔයාට සීතලද" song එක දෙන්නකෝ


    පව් කෙල්ලව හරියට මතක් වෙනවලු
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අයියෝ ඇහෙන්නෙ නැතෝ
    එස් එල් ටී නම් නියමයි
    නොදකින් කාලකන්නි ටික :angry::angry::angry:
    වෙන දවසක සෙට් වෙමු යාලුවනේ


    මට නන HD ඇහෙන්නේ...
     
    Status
    Not open for further replies.