2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    O/L කරපු එවුන්ට W 10ක්ම ලැබෙන්න කි‍යලා සුභපතනවා......:cool::cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් අවුලක් නෑ.....:P:P:P

    ස්ට‍යිලෝ.....මට දීපන් Hashan disගේ ජාතික ගී‍ය.....:rofl::rofl::rofl:
    රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම සින්දුවට එකතු කරගන්නවා......
    :cool::cool::cool:

    ඔව් ඔව් අනිවා දෙන්න ඕන..... නැත්නම් මම උපවාස කරනවා....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14737571 said:
    බැස්ස බැස්ස බැස්ස මමත් එළකිරියට බැස්සා
    මැස්ස වගේ කැරකෙන මං ගී අහන්න බැස්සා
    බස්සො වගේ ඉන්න එවුන් ගහනවා මම උස්සා
    වදීද බං පාර මටත් උස්සා බර කොස්සා
    :P:P:P

    තවමත් කවියෙන්ද වැඩ පූසා......? ලොවෙත් නෑ කවි ටික.....! :D:D:yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    O/L ෆේල් වෙන උන් ඉනන්වද මේකේ? උල තියන්න ඕනේ...
    සිරාවට බන්....O/L ෆේල් වෙනවනම් උල ති‍යලත් මදි......
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔ ලේවල් ප්‍රතිඵල දාලාලු...
    ගියපාර ඕ ලේවල් කරපු ඔක්කෝටමයි මගේ කෙල්ලටයි හොදම වැඩේ
    :yes::yes:


    රිපොස්ට් යකෝ...
     
    Status
    Not open for further replies.