ස්තූති විස්තරේට.....![]()
යකෝ ලීටරේට කිලෝ මීටර් 3.8ක්.....අනේ මීට හොදා ලේලන්ඩ් එකක් ගන්නවා......
![]()
![]()
ස්තූති විස්තරේට.....![]()
යකෝ ලීටරේට කිලෝ මීටර් 3.8ක්.....අනේ මීට හොදා ලේලන්ඩ් එකක් ගන්නවා......
![]()
![]()
ලේලන්ඩ් එකක කොච්චරක් විතර කරනවද..යුරාජ් අයියේ..ඇත්ත තමා හමර් එකට වඩා ලේලන්ඩ් එකක් දිගිනුත් වැඩි උසිනුත් වැඩී..ලොවෙත් කෑලි බෑලි සෙට් කරලා තියෙන්නේ..දුර දුවන බස් වලන් බහින්න හිතෙන්නෙත් නෑ..LED TV Sub woofers ලොවෙත් නෑ ලොඩි ගහෙත් නෑ..ඇරත් වතුරෙත් යනවා නේද අඩි කොච්චරක් ද වෙනකන්..මම හයි වේ එකේ TATA එකක ගියා ඒක 110ට ගියා..මම හිතන්නේ නෝමල් පාරකත් ඔය බස් 110ටම යනවා වගේ..කිසිමවෙනසක් දැනුනේ නෑ නේ..අපේ උනුත් ආතල් එකේ ඩාන්ස් දදා ගියේ මම නම් සීට් එකකට වෙලා ඉඳගෙන හිටියා..ගාල්ලෙන් එලියට එනකන්..
බම්ප්...මේක ඔස්ට්‍රේලියාවට යවන්න වම දකුණ මාරු කරන්නේ ලංකාවේදී කියල ආරංචියක් තිබ්බ එ කාලේ. ඇත්තද මන්ද.....??
ඔන්න රේප්...!!![]()

මේක කන්වර්ට් කරන්නේ ලංකාවේ ඉන්දියාවේ වත් නෑ ලංකාවෙන් තමයි දොනිය මේකක් ගෙනිච්චේ ඉන්දියාවටම තියෙන්නේ දොනියටයි හර්බඡන්ටයි කියලයි අහල තියෙන්නේ .ලංකාවේ නම් කිප දෙනකුට තියෙනවා ...ඡෙනරල් මොටර්ස්ලා ආයේ මේක හදන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවාමේක කන්වර්ට් කරන්නේ ලංකාවේ ඉන්දියාවේ වත් නෑ ලංකාවෙන් තමයි දොනිය මේකක් ගෙනිච්චේ ඉන්දියාවටම තියෙන්නේ දොනියටයි හර්බඡන්ටයි කියලයි අහල තියෙන්නේ .ලංකාවේ නම් කිප දෙනකුට තියෙනවා ...ඡෙනරල් මොටර්ස්ලා ආයේ මේක හදන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවා
රත්තරං;14745531 said:ඔව් ලේලන්ඩ් එකක් අරන් සස්පෙන්ශන් මාරු කරලා සීට් සේරම ගලවලා හොද සෝෆා සෙට් එකක් ඇදක් එහෙමත් දාලා ආතල් එකේ බොකක් දාන්න පස්සෙන් ටොයිලට් එකකුත් හදාගත්ත හැකි. කාගෙන් කියලා අතවරයක් වෙන්නද




රත්තරං;14745531 said:@randika - මචන් පුත්තලම් පාරේ ලේලන්ඩ් හලාවත මාදම්පේ හරිය පහු උනාම අරිනවා ඇරිල්ලක් මචන් .. ඇඩෙනවා.. මදුරන්කුලිය හරියෙදි එහෙම ඩිපරන්සල් ඇක්සල් ගැලවෙයි කියලා හිතෙනවා