2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පූස්;14744244 said:
kimbula.jpg

11.gif
මැක්සා
11.gif
2.gif
2.gif
2.gif
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;14744249 said:

    ක‍ටු මාරිස් මල්ලිත්
    කවි කාරයෙක් නේ...බලන් ගියාම...
    එල එල

    11.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14744226 said:
    මං වවමින් පවතිනවා. මොකෝ දන්නෙ නෑ නේද අවුල්. හරි මගුලක්නේ යකෝ මේක :angry::angry: කෙල්ලන්ට බිම ගෑවෙන්න කොන්ඩේ වවන්න හොඳයි කොල්ලො වැව්වම තමයි නගින්නෙ. කෙල්ලන්ට කොල්ලන්ට හදපු ඩෙනිම් ගහන්න හොදයි. තව එනවා මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නත්.:angry::angry:

    කතා කරපන් පුසෝ එල එල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලබාදුන් දැනුම අප්‍රමාණයි....
    11.gif

    දුන් ඔවදන් අේකයි....
    24.gif

    ඔබ නැති අඩුව පුරවනු ොහැකියි....
    52.gif

    පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
    21.gif

    දුක අතරින් වචනයකට ගලපා ගත හැක්
    ේ එපමණයි....
    18.gif

    චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!
    85.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
    සිතින් දරාගෙන් මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    100.gif
    100.gif
    100.gif
    100.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම්කළ මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන්කළ

    පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    ඡායාවකි එය මායාවකි මෙය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා

    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...
    11.gif

    Ela Ela Kimbula aiya demu niyameta :yes::yes::yes:
    Radio 1 ahagena inne :):):)
    Thread 1ta enna wennenam na :no::no::no:

    :love::love::love:
    -9:angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14744226 said:
    මං වවමින් පවතිනවා. මොකෝ දන්නෙ නෑ නේද අවුල්. හරි මගුලක්නේ යකෝ මේක :angry::angry: කෙල්ලන්ට බිම ගෑවෙන්න කොන්ඩේ වවන්න හොඳයි කොල්ලො වැව්වම තමයි නගින්නෙ. කෙල්ලන්ට කොල්ලන්ට හදපු ඩෙනිම් ගහන්න හොදයි. තව එනවා මෙතන සමානාත්මතාවය ගැන කතා කරන්නත්.:angry::angry:

    අඩේ මාත් වවමින් පවතිනවා..
    දැන් බෙල්ල ගාවට තියෙනවා..
     
    Status
    Not open for further replies.