2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.
අප සවන පිනවූ ඔබේ මියුරු, අරුත්බර වදන්
කෙදිනකවත් අමතක නොවේ අප හට..
සෑම ආරම්භයකම අවසානයක් සනිටුහන් වන නමුදු
මෙය සදාකාලික අවසානයක් නොවන බව පසක් කරනට තැත් දරමි මම..
මන්ද යත්..
සුන්දර ආරම්භයකට දුක්මුසු අවසානයක් ළගා කර දීමට
දෛවයද, කාලයද ඉඩ නොදෙන බැවිනි..
ඉතින් ඔබ යලි එන්න
අප සවන පිනවන්න..
මේ සොඳුරු ආයාචනය
සහෝදරත්වයෙන් පිරි අප සැවොමගෙනි...

:yes::yes::yes:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කිඹුලට යන්න එපා..
කියලා කියන්න එපා..
:no::no::no::no:
නොයා ඉන්න පුලුවන් නම් මහා සමුගැනීමක් වෙන්නේ නෑ..
:yes::yes::yes::yes:
මොකද කිඹුලා මොන ජාතියෙන් කියුවත් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ..
:dull::dull::dull::dull:
ඒ නිසා අද දවස කොච්චර දුක උනත් හොඳ හිතින් කිඹුලට අපි ඔක්කොම සමු දෙමු..

11.gif
11.gif
11.gif
11.gif
11.gif

අපි බලාපොරොත්තුවක් දෙමු
ආයෙත් එනකන්
අපි මඟ බලන් ඉන්නවා කියලා..
:yes::yes:
ඔහු පැමිණේවි...!!!
:rolleyes::rolleyes::rolleyes:
:yes:
11.gif
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය....
    ඔබට බොහෝ පින්...
    නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...:love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යෙ ේ කටහඩ කවදා අහන්නද ඉතින්...
    යෙ ස්වස්ථි සිද්ධම් කවද අහන්නද ඉතින්....
    අහ්ලාදය කවද අහන්නද ඉතින්....
    ඇනොයිඩ්, හුය, සුභාවිත වචන කවද අහන්නද ඉතින්..

    කිඹුල අයිේ ඔේ නික්ම යෑම ොම වාවන්නද ඉතින්...
    tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif
    41.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිඹුලට වැඩ නිසානේ බන් යන්නේ
    මොනා කරන්නද...
    අපි හිත හදා ගමු...

    බොහොම ස්තූතියි අපේ වෙහෙස නිවෙන්න ලස්සන ගීත දීලා
    අපිව දැනුමෙන් පොහොසත් කලාට

    සුභ අනාගතයක් කිඹුලා..
    :yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිඹුලට යන්න එපා..
    කියලා කියන්න එපා..
    :no::no::no::no:
    නොයා ඉන්න පුලුවන් නම් මහා සමුගැනීමක් වෙන්නේ නෑ..
    :yes::yes::yes::yes:
    මොකද කිඹුලා මොන ජාතියෙන් කියුවත් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ..
    :dull::dull::dull::dull:
    ඒ නිසා අද දවස කොච්චර දුක උනත් හොඳ හිතින් කිඹුලට අපි ඔක්කොම සමු දෙමු..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අපි බලාපොරොත්තුවක් දෙමු
    ආයෙත් එනකන්
    අපි මඟ බලන් ඉන්නවා කියලා..
    :yes::yes:
    ඔහු පැමිණේවි...!!!
    :rolleyes::rolleyes::rolleyes:

    :love:
    :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තමන් ගැන විතරක් හිටහන්න එපා යකුනේ.. කිබුලට වැඩ නිසා නේ එයා යන්නේ.. මෙතැන් අනන් මනන් දාල අප්සොට් කරන්න එපා ... :angry::angry:

    කිබුල අයියාට ඕල් ද බෙස්ට් කිව්වා.... :love::love::love::love:

    :yes::yes::yes::yes: පොඩි නිවාඩුවක් අරන් කිඹුල් මාමා ආයේ එයි..... :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රුදුරු කතරට දිය පොදක්වූ "සසල හද විල්තෙර" අප වෙත සෙනෙහසින් තිලින කල දයාබර සහුර්දයාණනි ඔබට හද පිරි ප්‍රණාමය....
    ඔබට බොහෝ පින්...
    නැවතත් රේඩියෝ වැඩසටහනකින් හමුවන තෙක් නෙත් අයා සිටිමි...:love:
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.