පෙබරවාරි 12,14 හා මාර්තු 03,08 දාපු අයිටම් තාමත් නෑ. පෙබරවාරි වල ගනිපු අයිටම් වල සල්ලි refund කරා. ඒ item ආවොත් ආපහු ගෙවන්න හිතන් ඉන්නවා. මේ දවස් වල ලංකාවෙ හරි international තැපැල් වල හරි අවුලක් තියනවද. තැපැලෙදි බඩු උස්සනවද, කවද හරි මේ අයිටම් ඒවිද.මම ඉන්නෙ මාතර,වැලිගම.දන්න කෙනක් කියල දෙන්න
same here dude.. i haven't got my items which i bought in 16th of Feb and i live in Weligama also.. WTF is going on!!!




