.: NK Vs USA :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පොකුරු බෝම්බ වගේ නෙවෙයි න්‍යෂ්ටික බෝම්බ. එකක් දැම්මොත් ඒක ලෝකයටම දැනෙනවා. ඉතින් ඒ සාක්ෂිම ඇති ඇමරිකාව යුධ අපරාධ කාරයෝ කරන්න. අනික අහළ පහළ තියෙන්නේ චීනය, රුසියාව වගේ රටවල් ඒ රටවල් සාක්ෂි දෙයි අනෙක් රටවල් ඔක්කොම එක්ක එකතු වෙලා.
    න්‍යෂ්ටික බෝම්බ වැටෙන්නේ නෑ ඒක මට හොදටම sure නමුත් වෙනත් ජාතියේ මිසයිල් ගැහිමේ අවධානමක් තියෙනවා,

    Ow kathaawe aththak thiyenawa eth amrikaawa yuda aparadakarayo karanna idirpath wenne kawda kiyna eka thamai prashne....balamu amerikan kaarayo mona wage wadak karaida kiyala...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම ඇමරිකාවට වැඩිය කැමැත්තක් නම් නැ, එහෙම කිව්වේ නැත්තම් මේකේ උන් කියයි ඇමෙරිකාවට පුක දෙනවා කියලා ;)

    මොනවා උනත් අමෙරිකාවත් එක්ක හැප්පෙන එකනම් ලේසි වෙන් නැ, උතුරු කොරියාව මැප් එකෙනුත් අයින් කරලා දායි.
    රටවල් දෙකට බෙදෙන්ඩ ගියොත් නම් ලෝක විනාසේ වෙනවා අනිවා.

    නැත්තම් රුසියාව, චීනේ සද්ද වහලා ඉන්නේ ඇමෙරිකාව එක්ක යුද්ද කරන්ඩ හේතු නැතුව නෙවෙයි නේ.
    මොකද ඇමෙරිකන් කාරයෝ වගේ යුද මානසිකත්වයක් දැන් මේ රටවලට නැ. මේ රටවලට ඕන දියුණු
    වෙනද මිසක් මීහරක් එක්ක යුද්ද කරලා ලොකු විනාසයක් කරගන්ඩ නෙවෙයි.


    මුන් ඔක්කොටම බැරිද එකතුවෙලා කපන්ඩ බැරි සබ්මැරින් කේබල් එකක් දාන්ඩ, එක කපපුවහම තියන අමාරුව යුද්දෙට වැඩිය හපන් :rofl:

    :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    owage ringanna puluwan than thiyenna bari kamak naane....oya onitharama loku loku ewa hack wenne....

    මම විහිලුවට වගෙ බන් එහෙම කිව්වෙ.. සමහරවිර්ට පුලුවන් වෙයි, වෙන වෙලවක වගෙ උනානම්.. එත් මෙ tension එකත් එක්ක security breach එකක් ගැන හිතන්න අමාරුයි..

    ඔවා dedicated high end isolated servers වලින්නෙ connect වෙන්නෙ..
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ඔව් ඒක ඇත්ත. එත් කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කලොත් අනිත් සියලු රටවල් ඔවුන්ට එරෙහි වෙලා දරුණු ප්‍රහාරයක් කරයි.

    ඔව් එහෙම වෙයි නමුත් න්‍යෂ්ටික බෝම්බ ඇමරිකාවෙන් දාන්නේ නෑ කියලා මට 100% sure. එහෙම දැම්මොත් ඒකෙන් ඇමරිකාවට අවාසි වෙයි. කවුරු හරි මිනිහෙක් වෙන මිනිහෙක්ව මැරුවා කියලා හිතන්න. ඊට පස්සේ අර මැරුච්ච මිනිහගේ කෙනෙක් අර මිනිහව මැරුවොත්. ඔයා කියන්නේ අර මිනිහට නඩු වැටෙන්නේ නෑ කියලද? නෑ දෙන්නටම හිරේ යන්න වෙනවා. ඉතින් ඇමරිකාව NK වෙන් දැම්මා කියලා තමනුත් එකක් දැම්මොත් ඇමරිකාවටත් කේස් වැටෙනවා. අනික න්‍යෂ්ටික ප්‍රහාරයකදි චීනයටත් හානි වෙන්න පුලුවන් පොඩ්ඩක් හරි මොකද NK මහා ලොකු රටක් නෙවෙයි. අනික ඒක දුපතකුත් නෙවෙයි ඉතින් ළග රටවලට කෙලින්ම මේක දැනෙනවා. ඉතින් චීනයෙන් ලොකු ගේමක් අදියි.
    න්‍යෂ්ටික බෝම්බ කියන්නේ නිකම් අවි නෙවෙයි. ඒකෙන් නිකුත් වෙන විකිරණ අවුරුදු ගාණක් තියෙනවා. අනික ඒවා කිලෝ මීටර් දහස් ගණන් යන්න පුලුවන් සමහර විට. එතකොට රුසියාවටත් හානි වෙයි ටිකක්. සමහර විට, දකුණු කොරියාව, ජපානයටත් තර්ජන වෙයි. ඒ වගේම පරිසරය අසමතුලිත වෙලා ජෛව විවිධත්වයටත් හානි වෙයි. මේකෙන් අහළ පහළ හැම රටකටම දැඩි තර්ජන එන්න පුලුවන්. අළුතෙන් න්‍යෂ්ටික අවි හදන්න තහනම් UN එකට අනුව එතකොට දැනට තියෙන ඒවා තමයි දාන්න වෙන්නේ. ඒවා මොන වගේ ඒවාද කියලා කවුද දන්නේ.

    මට හිතෙන්නේ ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බ දාන්නේ නෑ. ඇමරිකාවෙන් Grounds Troops ඇරලා. ඇෆ්ගනිස්ථානයේ වගේ රට අල්ලගනියි ඊට පස්සේ ජන්දයක් තියලා තමන්ට ලැදි නායකයෙක් පත් කරගනියි. ඊට පස්සේ රටේ ප්‍රජාත්‍රන්තවාදයක් පිහිටවලා සමහර විට රටෙන් යයි නැත්නම් රටේ සම්පත් තියෙනවා නම් ඒ ගොල්ලන්ගේ Multinational Organization වලින් ඒවා අයිති කරගෙන. ඉරානයේ 1979 කලින් තෙල් කොල්ල කෑවා වගේ හිමින් අදියි. ඇමරිකාවට න්‍යෂ්ටික අවි දාන්න තරම් යුද්ධයක් කරන්න ඕන නෑ. ජපානය, SK සහා යුරෝපේ රටවල් එකතු කරගත්ත නම්. න්‍යෂ්ටික අවි දාන්නේ කරන්නම දෙයක් නැති තැනයි. ඇමරිකාවෙන් ජපානයට න්‍යෂ්ටික අවි දැම්මේ යුද්ධයට අති විශාල වියදමක් ගිය නිසාත්, ඉක්මනටම 1939 ඉදලා තිබ්බ යුද්ධ ඉවර කරගන්න ඕන නිසයි. නැත්නම් ඇමරිකාව ජපානයට දාන්නෙත් නෑ. ඇමරිකාව රුසියාව, චීනය සමග යුද්ධයක් ගියානම් සමහර විට එකක් දායි මොකද එතකොට යුද්ධය දරුණු නිසා නමුත් NK වගේ රටක් එක්ක යුද්ධයකදි න්‍යෂ්ටික අවි භාවිතය තේරුමක් නැති වැඩක්.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මතක තියාගන්න ඔය UN Rules දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඇමරිකාව අපිට කේස් දානවා වගේ ඇමරිකාවටත් ඕකෙන් කේස් එකක් වැටිමේ අවධානමක් තියෙනවා න්‍යෂ්ටික අවි දැම්මොත්. ඇමරිකාවට සහාය මුස්ලිම් රටවල් දෙන්නේ නෑ කොහොමත් එතකොට ඇමරිකාවට ඉන්නේ යුරෝපේ රටවල් විතරයි මේවත් සහය දෙන එකක් නෑ න්‍යෂ්ටික බෝම්බ දාලා මිනිස්සු මැරුනොත්. එකක් දැම්මොත් මිනිස්සු මිලියන ගණන් අතුගෑවිලා යන්නේ. චීනයෙන් සහා රුසියාවෙන් මේ වගේ සිද්ධියකදි හොද ප්‍රචාරයක් දෙයි මොකද මේ රටවල් දෙකම ඇමරිකාවත් එක්ක තරහා නිසාත් මේ රටවල් අසල්වැසි රටවල් නිසාත්. Russian Today වගේ Channel හරහා මේක එතකොට English රටවලටත් යයි. එතකොට ඇමරිකාවට ළීද තමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland

    වෙන්න පුලුවන් මචන්, අර අපි පොඩි කාලෙ ඉස්කොලෙ කෙල්ලන්ගෙ යාලු වෙන්න අහනකොට පන්තියෙ ඉන්න මොඩම ඩයල් එක වැඩෙට යවලා බැරි වෙලාවත් මාට්ටු උනොත් මම නෙමෙයි කියනවා වගෙ.. හීනියට රුසියාව මෙ පොඩි කොල්ලට සප් කරලා වැඩෙ ඇනගෙන වගෙ නම් මාරු වෙයි.. තවත් දෙයක් මෙතනදි රුසියන් උන් ඇහැ ගහගෙන ඉන්නවා.. ඒ තමයි ඇමෙරිකන් උන්ගෙ යුද ශක්තිය මොන වගෙද කියලා බලා ගන්න.. මොකද ඔයෙ එකෙක්වත් දන්නෙ නැ ඇමෙරිකාවෙ මොන අටමගලයක් තියනවද කියලා.. මෙ කේස් එක ඇවිලුනොත් ඔක්කොම එලියට එනවා වැඩ කැලි ටික, එතකොට රුසියන් උන්ට වෙන දවසක ඇටැක් එකක් දෙන්න දැනගත්තැකි යුද ශක්තියෙ තරම.

    නැ බං. ඇමරිකාව රුසියාවට attak එකක් කරන්නේ නෑ. එහෙම කරන්න අමාරුයි. ඇමරිකාවට වඩා න්‍යෂ්ටික යුධ ශිර්ෂ (war heads) රුසියාවේ තියෙනවා. මේ රටවල් දෙකම එක සේ බලවත්. සිතල යුද්ධ කාලේ තාක්ෂණිකව, න්‍ය්ෂ්ටිකව සහ යුධමය වශයෙන් ලොකු දියුණුවක් ලැබුවා. ක්රෙම්ලිනයේ අපිට පෙනෙන දේට වැඩ සැගවුන රහස් ගොඩක් තියේ. හැබැයි ඇමරිකාව කොරියාවට ගේම දීල චීනේ ආසන්නයේ තමන්ගේ හමුදාමය බලය වැඩි කරගත්තොත් චීනෙට දුක හිතෙයි.

    දැන් පිලිපිනයත් ඇමරිකාවට සහය දෙනවලු කලාපයේ චීන බලය වැඩි වෙන එකට එකට එක කිරීමක් වශයෙන්. කොහොමහරි අවසන් ප්‍රතිපලය ඇමරිකන් කාරයෝ ආසියාවේ බලය පතුරුවන එක. දැන් උන්ට හරහට ඉන්නේ චීනේ සහ උ. කොරියාව විතරයි. ජපානේ එහෙම කොහොමත් සහයෝගය දෙනවනේ. චීනේ මෙව්වා දන්න නිසා තමා ලංකාව වගේ රටවල තමන්ගේ බලය පතුරවන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Screw SL කියලා නමක් දාගෙන තියෙන්නේ ඇයි? :confused:

    Screw = ස්කුරුප්පුව
    SL = සිරි ලංකාව

    ලංකාවත් එක්තරා ස්කුරුප්පුවක් තමා :cool:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    owage ringanna puluwan than thiyenna bari kamak naane....oya onitharama loku loku ewa hack wenne....

    oya kiyana tharam technology ekak NK walata na ban. US fighter jet hack karanne koheda un :rofl: gihin balapan NK wala minissunge GDP PPP ehema wikipedia eke :rofl: lankawatath wadaa adui :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම මේ කල්පනා කරේ න්‍යෂ්ටික බෝම්බ ගෙනියන්න මිසයිලේකින්ම යවන්න ඕනිද? ප්‍රහාරක යානා වලින් ගෙනියන්න බැරිද? ඇමෙරිකන් කාරයෝ ජපානෙට බොම්බේ දැම්මේ ප්ලේන් වලින් නෙ....අනිත් එක න්‍යෂ්ටික බෝම්බ අරගෙන යන ප්‍රහාරක යානාවක් ඇමෙරිකා මහද්වීපයට ඇතුල් උනාට පස්සේ විනාශ කරලා වැඩක් නෑනේ එතකොට කොහොමත් ඒ පිපිරීම වෙනවනේ....මට තියෙන ප්‍රශ්න වගයක් මේ කිව්වේ, මාත් හරියට දන්නේ නෑ මේ ගැන...

    ඔබාමා - අඩෝ කිම් යොන් උම්ම මල්ලි, ක්කො බන් එවනව කියන මිසයිල ටික, නින්ට නින්දක් නැ ඕක එනකන් :dull:

    කිම් - මොන මිසයිලද අයිය​. ඕක මේ අපි අප්‍රේල් පලවෙනිදට කරපු ජෝක් එකක් නෙ, අපිත් පොඩි රිහසල් එකක් කලා

    ඔබාමා මහතා- අයියෝ $

    කිම්- අයියො ඇමරිකාවත් අපිට බය උනා එහෙනම් ඇ, සතුටුයි :cool:
    large-300x187.jpg

     
    • Like
    Reactions: argan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නැ බං. ඇමරිකාව රුසියාවට attak එකක් කරන්නේ නෑ. එහෙම කරන්න අමාරුයි. ඇමරිකාවට වඩා න්‍යෂ්ටික යුධ ශිර්ෂ (war heads) රුසියාවේ තියෙනවා. මේ රටවල් දෙකම එක සේ බලවත්. සිතල යුද්ධ කාලේ තාක්ෂණිකව, න්‍ය්ෂ්ටිකව සහ යුධමය වශයෙන් ලොකු දියුණුවක් ලැබුවා. ක්රෙම්ලිනයේ අපිට පෙනෙන දේට වැඩ සැගවුන රහස් ගොඩක් තියේ. හැබැයි ඇමරිකාව කොරියාවට ගේම දීල චීනේ ආසන්නයේ තමන්ගේ හමුදාමය බලය වැඩි කරගත්තොත් චීනෙට දුක හිතෙයි.

    දැන් පිලිපිනයත් ඇමරිකාවට සහය දෙනවලු කලාපයේ චීන බලය වැඩි වෙන එකට එකට එක කිරීමක් වශයෙන්. කොහොමහරි අවසන් ප්‍රතිපලය ඇමරිකන් කාරයෝ ආසියාවේ බලය පතුරුවන එක. දැන් උන්ට හරහට ඉන්නේ චීනේ සහ උ. කොරියාව විතරයි. ජපානේ එහෙම කොහොමත් සහයෝගය දෙනවනේ. චීනේ මෙව්වා දන්න නිසා තමා ලංකාව වගේ රටවල තමන්ගේ බලය පතුරවන්නේ.

    war heads වැඩියෙන්ම තියෙන්නෙ USA not Russia.
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    කිම් ජොන් යාළු වෙච්ච කෙල්ලටත් හෙන Training එකක් දීලා තමයි ඇතුලට අරගෙන තියෙන්නේ :P