Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න


    :love::love: Hi එලකිරි යාලුවනේ :D හුග කාලෙකට පස්සේ අදත් වටිනා ත්‍රෙඩ් එකක් අරන් ආවේ ඔයාලත් එක්ක බෙදාගන්න..මේක ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා.. :yes:


    adflylogo_1556749.jpg


    දන්නවනේ සමහර site වලින් මොනවා download හරි කරන්න ගියාම adfly කියලා මගුලක් එනවා කියලා...ඉතින් ඔය රෙද්ද ඉවර වෙන්න තප්පර 5 ඉන්න ඕනනේ..සමහර වෙලාවට page එක load වෙන්නෙත් නෑ ඔය වෙලාවට තමා අම්මා මුත්තා මතක් වෙන්නේ.:P.ඉතින් මේකට විසදුමක් තියනවා...මම පහල දාලා තියන ටික හරියට කරන්නකෝ...අනේ machnla බලලා විතරක් යන්න එපා bump එකක් හරි දෙන්න ok ;);)



    01. ඉස්සල්ලම මේ link එකට ගිහින් check කරන්නකෝ..link එක දාන්න දෙන්නේ නෑ ඔයාලා type කරන්න.. sorry machnla :confused: දාන්න වෙන ක්‍රමයක් තියනවා නම් කියන්න...:yes:

    asascm.jpg



    දැක්කනේ මල පනිනවා නේ ..

    02. දැන් මෙන්න මේ Addon එක install කරන්න ඕන..

    * Chrome අයට - https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en

    * Firefox අයට - https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/


    03. දැන් වැඩේ ගොඩාක් දුරට හරි ...දැන් මෙන්න මේ site එකට ගිහින් දකුනු පැත්තේ උඩම තියන කොල පාට Install Button එක click කරන්න

    chrome කට්ටිය

    http://userscripts.org/scripts/show/69797

    Firefox කට්ටිය

    http://userscripts.org/scripts/show/89322

    04. උඩ තියන Install බටන් එක Click කරපු ගමන් Window දෙකක් popup වෙනවා..ඒ දෙකටම Yes දෙන්න..*Firefox අයට එහෙම වෙන්නේ නෑ..only install ආහ් :yes::D

    05. දැන් වැඩේ හරි...පහල link එකට ගිහින් check කරලා බලන්නකෝ..හරියන්නේ නැත්තන් browser එක restart කරලා බලන්න...අනිවා වැඩ :yes:...


    asascm.jpg


    විශේෂ ස්තූතිය Sudhraka සහෝදරයාට

    :D:D:love::love::D:D වැඩේ ගොඩ නම් මටත් support එකක් දෙන්නකෝ..එහෙනම් ඊලග ත්‍රෙඩ් එකෙන් හමුවෙමු ..Bye :D:D:love::love::D:D
     
    Last edited:

    rush_92

    Member
    Aug 31, 2010
    74
    1
    0
    ගොඩක් වැදගත් තැන්කූ වේවා...................ලන්කාවට ඔනි මෙන්න මේ වගේ දරුවෝ