උත්සාහය සාර්ථකයි..
හොඳට ලියලා තියෙනවා. Rep+


![]()
![]()
(Wenada wagema lassana nisadasa
)


උත්සාහය නම් සාර්ථකයි නංගියෙ.. ඔයා ලස්සනට ලියලා තියෙනවා..
ස්වාධීන රූපවාහිනියෙ වෙනස වැඩසටහනට ඔය දරුවව පෙන්නුවා..
ඇත්තටම දුකයි..
අපිට මෙහෙම දුකක් දැනෙනවා නම් එයා මෙලොවට බිහි කරපු අම්මට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද.. එයාගෙ තාත්තට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇත්ද..![]()
![]()
REP 14+

රෙප් 3+
(අපේම රටේ ඉන්න පුංචි දරුවෙක්ගේ මේ උපත දැක්කම හිතට ගොඩක් දුකක් දැනෙන්නේ..මේ දුක ඒ පුංචි පුතාගේ මවට දැනෙන විදිහ නිසදැසකට නගන්න ගත්ත පොඩි උත්සහයක් මේ.. )








BuMp
පූස්;14764012 said:

පූස්;14764064 said:රෙප් 3+![]()

ලස්සනයි කියලා කියන්නේ කොහොමද,
කියන එකයි මම බැලුවේ..
හොඳ උත්සහයක් සාර්ථකයි කියලා කියන එක
මම හිතන්නේ ඊට වඩා හොඳ වේවි..
මේ දරුවට ප්‍රතිකාර කරන්න පුලුවන් කෙනෙක්ව හොය හොයා
මේ අම්මා හැමතැනම යනවා
ස්වාධීන රූපවහිනියට එන්නෙත් ඒ හරහා..
ඒත් මේ වෙනකන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න ලංකාවෙන්
නම් වෛද්‍යවරයෙක් හමු වෙලා නෑ..
අපේ කාලේ පටාචාරා වකි කියලත් මම දැක්කා
පත්තරේක හෙඩිමක දාලා තිබුනා..
ලොවට අරුමයක්ම වුවද
මවකට අරුමයක් නොවුන
ඒ මව් සෙනෙහසක අරුම
මේ ලොව ඇති අරුමයක්ය.
අද කාලේ ඒ සෙනෙහස
සම හරකට නොවෙන කලේ
දින දින යන පුවත් තුළින්
ඒ බව ලොව සපත කෙරේ
එවැනි කලක මෙවැනි මවක්
ඒ සරකුන් දැක යුත්තේ
මව් සෙනෙහස මෙයම නොවෙද
ලොවටම ඔවදනක් වෙතේ..
ස්තූතියි..Keep it UP
![]()
REP 5+ ADDED


+4 godak hoda nirmanayak![]()



පූස්;14764057 said:
Rep 3+ bro
Jab jab dard ka baadal chaya
Jab ghum ka saya lehraya
Jab aansoo palkon tak aya
Jab yeh tanha dil ghabraya Humne dil ko yeh samjhaya
Dil aakhir tu kyun rota hai
Duniya mein yunhi hota hai
Yeh jo gehre sannate hain
Waqt ne sabko hi baante hain
Thoda ghum hai sabka qissa
Thodi dhoop hai sabka hissa
Aankh teri bekaar hi nam hai
Har pal ek naya mausam hai
Kyun tu aise pal khota hai
Dil aakhir tu kyun rota hai
(Every time the cloud of pain loomed
A tear filled my eyes
When this lonely heart was scared
I told my heart ‘Why do you cry for such reason? This happens everywhere in this world’ These dark lonely times, time has distributed them to all.
Some sadness is part of everyone’s story,
Some sunshine is a part of everyone’s life
Your eyes are damp for no reason
Every second is a new season
Why do you waste your time over such matters
Why do you cry I asked my heart)



thankuuuu sis..
![]()
වෙලා තියෙන දේ වෙලා ඉවරයි. දුක් උනානෙ. ඒ අපේ ජීවිතයේ කොටසක්. දැන් ඒක දිහා බලන් තවත් දුක් නොවී ඒ ළමයා ජීවත් කරන්නට/සතුටු කරන්නට උත්සහයක් දෙන්න ඕනෙ. නැත්තන් එයත් දුකෙන් අපිත් දුකෙන්. ඇයි අපිත් සතුටෙන් ඉඳල එයාවත් සතුටෙන් තියන්න බැරි. 




ස්තූතියි..
Keep it UP
![]()


පූස්;14765281 said:![]()
මෙය තේරුම් ගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්ව දේවල් වලට වඩා දේවල් මේකෙන් තේරුම් ගන්න පුළුවන්.එක එක විදියට පැහැදිලි කළොත් මේක තේරුම් කරල ඉවර කරන්න බැරි වෙයි කවදාවත්ම.වෙලා තියෙන දේ වෙලා ඉවරයි. දුක් උනානෙ. ඒ අපේ ජීවිතයේ කොටසක්. දැන් ඒක දිහා බලන් තවත් දුක් නොවී ඒ ළමයා ජීවත් කරන්නට/සතුටු කරන්නට උත්සහයක් දෙන්න ඕනෙ. නැත්තන් එයත් දුකෙන් අපිත් දුකෙන්. ඇයි අපිත් සතුටෙන් ඉඳල එයාවත් සතුටෙන් තියන්න බැරි.
දුක් වෙන්නට කාලය නොව මෙය සතුටු කරමින් සතුටු වෙන්නට කාලයයි මෙය.
A tear filled my eyes
When this lonely heart was scared
I told my heart ‘Why do you cry for such reason?
This happens everywhere in this world’
These dark lonely times,
time has distributed them to all.
Some sadness is part of everyone’s story,
Some sunshine is a part of everyone’s life
Why do you waste your time over such matters
Why do you cry I asked my heart)
මගෙ ඇස් වලට කඳුළු ආවම
මගෙ තනිඋන හදවත බය උනාම
මං මගෙ හදවතෙන් අහනව ඇයි ඔයා මේ වගේ දෙකට අඬන්නෙ කියල
මේ වගේ දේවල් ලෝකෙ හැම තැනම/කොතැනක හරි සිද්ද වෙනවනෙ කියල
මේ අඳුරු තනි කම දැනෙනා ලෝකයේ/ කාලයේ/ ජීවිතයේ
ඒ අඳුර කාලයා විසින් හැම කෙනාටම බෙදල දීල තියෙන්නෙ
දුකෙන් කොටසක් හැම කෙනාගෙම ජීවිතයේ කොටසක් වෙලා
ඒ වගේම සතුටෙන් කොටසකුත් හැම කෙනාගෙම ජීවිතයේ කොටසක්
මේ වගේ ප්‍රශ්න වලට දුක් වෙන්නට ඇයි කාලය නාස්ති කරන්නෙ (දුක් වෙන්නට නොව සතුටු වෙන්නට ආදරය කරන්නට කාලය දෙන්න තියෙද්දී/ මේ වගේ අයට ආදරය කරන්නට/ සතුටු කරන්නට කාලය දෙමු)
ඉතින් ඒ වගේ දෙකට ඇයි මගෙ හදවත අඬන්නෙ කියල මම හදවතෙන් අහනව

