දවස් 2 කට(april 14, 15) කොළබ ඉදන් හම්බන්තොට ගිහින් ආපහු කොළබ එන්න වාහනයක්(Van or car) සෙට් කර ගන්න තැනක් කියනවද..?
එලකිරි එකෙ අයගෙ වාහනයක් උනත් කමක් නැ.
4 දෙනයි යන්නෙ.
driver නැතුව තමයි ගොඩාක් බලන්නෙ. driver හිටියත් අවුලක් නැ.
එලකිරි එකෙ අයගෙ වාහනයක් උනත් කමක් නැ.
4 දෙනයි යන්නෙ.
driver නැතුව තමයි ගොඩාක් බලන්නෙ. driver හිටියත් අවුලක් නැ.
Last edited: