**විහිළු කතා **

Thread is updated

හැමෝම කියන හින්දා හම්බ වෙන හම්බ වෙන විදියට කතා මේ thread එකේ දාන්න හිතුනා .

හොදටම sure ද ?

කෙල්ල :- මේ ඔයා මට අනිත් අයට වඩා වැඩියෙන්ම ආදරෙයිද කියලා ඔයාට
හොදටම sure ද ?:confused::confused:

කොල්ලා :- නැතුව රත්තරනේ :love::love::love::love:

කෙල්ල :- අනේ මට නම් විශ්වාස නැහැ .

කොල්ලා :- ඔයා මේ මගුලක් කථා කරනවා මම ඊයෙත් list එක check කරලා බැලුවා
 
Last edited: