ow ban smahara walwata wada nati thread hooo gala watnwa Home page ekama thiynna awa samhara wakwata
මේක හැදුව කියලා ඇති වැඩේ මොකද්ද ?හදනවා කියලා මොනවා හදන්නද ? අපි නම් නිවාඩු වේලාවක ආවා ආතල් එකක් ගත්තා ගියා . forum හද හද හිටපල්ලා කෝ![]()

unanam ithin hmmm kiyan nathuwa wena monawa kiyannada.......
sahathika aththa kathawa.....![]()

ඔය කවුරු මොනව කිව්වත් හලාල් ප්‍රශ්නෙදි ඔය කියන ඉන්ටනෙට් වීරයො හින්දා ලොකු දෙයක් උනා ....අනික ඉතින් ඔය කෑ ගහන උන්ට බය වෙන්න දෙයක් නෑ නෙ ..ඉන්ටනෙට් වීරයන්ට ....
අනික එලකිරියෙ වැදගත් කියල එකම ආරක ලිපි යන්න ගියොත් එකත් එපා වෙනවනෙ ....මෙතන ඉතින් හැම දේම තියනව නෙ
මට නම් එහෙම ලොකු වැරැද්දක් පේන්න නෑ මචන් ..
**..**සුබ පැතුම් එලකිරියට *****
මේක හැදුව කියලා ඇති වැඩේ මොකද්ද ?හදනවා කියලා මොනවා හදන්නද ? අපි නම් නිවාඩු වේලාවක ආවා ආතල් එකක් ගත්තා ගියා . forum හද හද හිටපල්ලා කෝ![]()
thota inna barinam pala methana pora talk noda
මොකද ඔය වගේ අඩු මාසෙන් ඉපදිලා, මන්ද මානසික තත්ව ඇති අයට මේ කියන දේවල් තෙරුම්ගන්න බෑ තමා
ow ban smahara walwata wada nati thread hooo gala watnwa Home page ekama thiynna awa samhara wakwata
මැට්ටා;14770107 said:
ඔව් බං .. මේක හදන්න මේක උබේ ද ...? මගේද ..? නෑ නේ ..
හදන්න ඕන නම් අයිතිකාරයා හදාවි ..![]()

අහ් මේ අර තව forum එකක් පටන් ගත්තු මල්ලි නේද මේ බන කියන්නේ
මමත් මෙ ඉයෙ පෙරෙදා ඉදන් බැන්නා මොකද අර බයික්ලා ජුම්පුං ලා අපෙ ජාතියටයි ආගමටයි කරන අපහාස නිසා මම මෙකෙ සමගි කරන්න බැලුව ආගම් වලි හැබැයි එ අපෙ ජාතිය පහත් කරලවාත් අපෙ උන්ට කුනුහරපෙන් බැනලවත්( මැට්ටාගෙ ක්‍රමෙට නෙමෙ) නෙමෙ සාමකාමිව කතා කරලා එත් හරි ගියෙ නැහැනෙ
දැන් යන ක්‍රමෙ හැටියට ඉවසන්න අමාරුයි එකයි පෙරලා පහර දෙන්න ගත්තෙ ඉට පස්සෙ අල් බයික්ලා හොයන්නවත් නැහැ දැන් දවස් ගානකින්
හැබැයි ජාතිබෙදෙ කතා නොකරට අපිට අපෙ ජාතිය ගොඩ නගන ත්‍රෙඩ් දාන්න පුලුවන් වෙන්න ඔන එකට කාටවත් බැහැ වරදක් කියන්න හලාල් නවත්වමු කිවුවොත් එක වරදක් නෙමෙ පුලුවන් තරම් සිංහල වියාපාරිකයො ශක්තිමත් කරමු කිවුවොත් එක වරදක් නෙමෙනෙ

ඒ වගේම මතක් කරන්න ඕන ආගමක් දහමක් නැති අවලම් බල්ලො කිහිපදෙනෙක් මේ එළකිරියෙ ඉන්නවා.. එක වෙලාවකට බුද්ධාගමට බනිනවා.. තවත් වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. සමහර වෙලාවට ආගම් දෙක අතර ගේම ඇදලා ඌ මාරු වෙනවා..

ගයාන් කුවේට් අද මුහුනදෙන තත්වෙ තමයි අල්බයික් ජාම්ජූම් සිරාජ්ලා මීට වුරුදු ගානකට කලින් ඉඳලාම් එලකිරියේ ඉඳලා තවම මුහුන දෙන්නේ...
තමුන් කියනවානේද අපි බුදු දහමට අපහාස කල නිසා තමුනුත් ඉස්ලාමයට අපහාස කරන්න ගත්තා කියලා... හිතන්න අපේ පැත්තත්... අනිත් අය ගන මට වගකීම ගන්න බැහැ.... නමුත් මම වගකීමෙන් කියනවා මම බුදු දහමට තියා කිසිම දහමකට නිකරුනේ අපහාසකරලා නෑ කියන එක... කවුරු හරි කෙනෙක් ඉස්ලාමයට අපහාස කරොත් මම එයාට කුණුහරපෙන් තොරව එයා කිව්ව විදියට එයා කිව්ව දේට අදාලව එයාගේ ආගමට ඒක සම්භන්ධ වෙන තැනකින් මම කතාකරනවා... බෞද්ධ කෙනෙක් මුස්ලිම් අපිට "ඌරා" කියල හෝ "සූකරයා" කියලා කිව්වොත් අපි (විශේශයෙන්ම මම ) අහනවා අර අපිට සූකරයා කියන කෙනාගෙන් "බුදුන් නේද සූකර මද්දව කෑවේ අපි නෙවෙයිනේ.." කියලා... ඒක අපහාසයක් කියලා කියනවානම් ඒකට අපිට කරන්න දෙයක් නෑ.... අදහස අරන් දෙන්නේ ඔයාලගෙම අයයි.... එහෙම නැතුව පුලුවන්නම් පෙන්නන්න බුද්ධාගමට අපහාස කරලා විවේචනය කරලා කත විදියට කුණුහරපෙන් බනලා පටන් ගත්තු එක ත්‍රෙඩ් එකක්.... පුලුවන්ද පෙන්නන්නට.. පුලුවන්ද ත්‍රෙඩ් එකෙ ලින්ක් එක දෙන්න මෙතන...
මම බය නැතිවම කියනවා කිස්ම මුස්ලිම් එලකිරි සාමාජිකයෙක් බුදු දහමට අපහාස කරලා ත්‍රෙඩ්ස් දාලා නෑ... සිවුරු පොරවගෙන කරන වැරදි පෙන්නල තියෙනවා... නමුත් බෞද්ධ සමහර අය මෙතන ඉස්ලාම් ආගමට අපහාස කරන තරම් වචන කවදාවත් පාවිච්චිකරන්නේ නැහ කියල මම වගකීමෙන් කියනවා...
තමුන්ට තමුන්ගේ ආගමට අපහාස වෙනකොට රිදෙන එකම තමයි මුස්ලිම් අපිටත් අපෙ ඉස්ලාම් ආගමට කවුරුහරි ගරහනකොට රිදෙනවා.. හොඳම දේ කිසිම ආගමකට අපහාස නොකර ඉන්න එකයි... මස් කන එක මේ රටෙන් අයින් කරන්න බැහැ.. ඒ නිසා හරක් කපනවා හරක් කපනවා කියාගෙන ඉස්ලාම් ආගමට බනින එක බෞද්ධයෝ හැමදාම කරනවා...
පෞද්ගලිකවම මම ඔයාලගේ බුදු දහම ගැන ඔයාලා දාන හොඳ ත්‍රෙඩ්ස් වලට දීල තියෙන බම්ප් ප්‍රමානේ බෞද්ධ ඔයාවත් දීලා නැතුව ඇති කියලා මම හිතනවා... එකඟයිද?
මාව හොයන්න නැතිවෙන්න මම කවුරු නිසාවත් ගියේ නැහැ කොහේවත්...
මම මේ දවස් දෙක තුන වෙන රටක ඉන්නෙ වැඩක් නිසා.. තව දවස් දෙක තුනකින් ඉන්න තැනට ආවම පෝස්ට් වැටෙයි මගේ...![]()

චිරි චිරි වැස්ස;14770220 said:මම තව forum පටන්ගත්තෙ නෑ සහෝ. හැබැයි මම තව forum එකකට join වෙලා වැඩ කලා. පැහැදිලිය?

එලකිරියේ අන්තවාදය පතුරවන එකෙකුත් අවිත් ලැජ්ජා නැතුව "හ්ම්" කියලා...හ්ම්

මේ තමයි දැන් එළකිරියේ පොස්ට් Hit වෙන පිළිවෙල..
1)මොකෙක් හරි වේ* ගැනියෙක් හෙළුවෙන් ඉන්න photos අඩංගු thread.
2)Scurvy හරි දැන් අලුතෙන් Scurvy වෙන්න දගලන එකාගේ හරි මෝඩ ජෝක්
3)ආගම්වාදී පොස්ට්.(සමහර ඒවගේ නම් මම වරදක් දකින්නෙත් නැ )
මේ තුනටම පස්සේ තමයි හොඳ පොස්ට් වැටෙන්නේ ..මගේ පිළිවෙල වැරදි නම් නිවැරදි කරන්න,,

චිරි චිරි වැස්ස;14768269 said:හ්ම්
ඇත්ත මචං. අපි අපේ රට බේරගන්න ඕන. ඒක මම කිසිම වැරැද්දක් දකින්නෙ නෑ. ඒකෙ වැරැද්දක් දකිනවනම් මම සිංහලයෙක් වෙන්න බෑ. මම කතෝලික කොල්ලෙක්. ඒත් මගෙ ජාතිය සිංහල. අපේ සංස්කෘතිය බෞද්ධ. මමත් කතෝලිකයෙක් උනාට පන්සල් යනව. බෝ ගහ යටට වෙලා ඉදගෙන ඉද්දි හිතට දැනෙන නිදහස වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. ඒක මම අත් දැකල තියනව. හැබැයි තිරිසන් ආගම් වලට රට අල්ලන්න දෙන්න බෑ, ඒත් දැන් තෙරුමක් ඇතුවත්, තේරුමක් නැතුවත් මේකෙ ආගම් වලට මරාගන්නව. ඒකෙන් වෙන්නෙ එළකිරිය වැටෙන එක

ගයාන් කුවේට් අද මුහුනදෙන තත්වෙ තමයි අල්බයික් ජාම්ජූම් සිරාජ්ලා මීට වුරුදු ගානකට කලින් ඉඳලාම් එලකිරියේ ඉඳලා තවම මුහුන දෙන්නේ...
තමුන් කියනවානේද අපි බුදු දහමට අපහාස කල නිසා තමුනුත් ඉස්ලාමයට අපහාස කරන්න ගත්තා කියලා... හිතන්න අපේ පැත්තත්... අනිත් අය ගන මට වගකීම ගන්න බැහැ.... නමුත් මම වගකීමෙන් කියනවා මම බුදු දහමට තියා කිසිම දහමකට නිකරුනේ අපහාසකරලා නෑ කියන එක... කවුරු හරි කෙනෙක් ඉස්ලාමයට අපහාස කරොත් මම එයාට කුණුහරපෙන් තොරව එයා කිව්ව විදියට එයා කිව්ව දේට අදාලව එයාගේ ආගමට ඒක සම්භන්ධ වෙන තැනකින් මම කතාකරනවා... බෞද්ධ කෙනෙක් මුස්ලිම් අපිට "ඌරා" කියල හෝ "සූකරයා" කියලා කිව්වොත් අපි (විශේශයෙන්ම මම ) අහනවා අර අපිට සූකරයා කියන කෙනාගෙන් "බුදුන් නේද සූකර මද්දව කෑවේ අපි නෙවෙයිනේ.." කියලා... ඒක අපහාසයක් කියලා කියනවානම් ඒකට අපිට කරන්න දෙයක් නෑ.... අදහස අරන් දෙන්නේ ඔයාලගෙම අයයි.... එහෙම නැතුව පුලුවන්නම් පෙන්නන්න බුද්ධාගමට අපහාස කරලා විවේචනය කරලා කත විදියට කුණුහරපෙන් බනලා පටන් ගත්තු එක ත්‍රෙඩ් එකක්.... පුලුවන්ද පෙන්නන්නට.. පුලුවන්ද ත්‍රෙඩ් එකෙ ලින්ක් එක දෙන්න මෙතන...
මම බය නැතිවම කියනවා කිස්ම මුස්ලිම් එලකිරි සාමාජිකයෙක් බුදු දහමට අපහාස කරලා ත්‍රෙඩ්ස් දාලා නෑ... සිවුරු පොරවගෙන කරන වැරදි පෙන්නල තියෙනවා... නමුත් බෞද්ධ සමහර අය මෙතන ඉස්ලාම් ආගමට අපහාස කරන තරම් වචන කවදාවත් පාවිච්චිකරන්නේ නැහ කියල මම වගකීමෙන් කියනවා...
තමුන්ට තමුන්ගේ ආගමට අපහාස වෙනකොට රිදෙන එකම තමයි මුස්ලිම් අපිටත් අපෙ ඉස්ලාම් ආගමට කවුරුහරි ගරහනකොට රිදෙනවා.. හොඳම දේ කිසිම ආගමකට අපහාස නොකර ඉන්න එකයි... මස් කන එක මේ රටෙන් අයින් කරන්න බැහැ.. ඒ නිසා හරක් කපනවා හරක් කපනවා කියාගෙන ඉස්ලාම් ආගමට බනින එක බෞද්ධයෝ හැමදාම කරනවා...
පෞද්ගලිකවම මම ඔයාලගේ බුදු දහම ගැන ඔයාලා දාන හොඳ ත්‍රෙඩ්ස් වලට දීල තියෙන බම්ප් ප්‍රමානේ බෞද්ධ ඔයාවත් දීලා නැතුව ඇති කියලා මම හිතනවා... එකඟයිද?
මාව හොයන්න නැතිවෙන්න මම කවුරු නිසාවත් ගියේ නැහැ කොහේවත්...
මම මේ දවස් දෙක තුන වෙන රටක ඉන්නෙ වැඩක් නිසා.. තව දවස් දෙක තුනකින් ඉන්න තැනට ආවම පෝස්ට් වැටෙයි මගේ...![]()
සිරාජ් උබනේ යකෝ.
ඔව් ඔව් මල්ලියේ ඔයා කට්ටියව අදින්න කාපු කට්ට දැක්කා![]()
![]()
uba katholika hinda ithin ubata buddagamata baninakota ridenna widihak nahane.![]()
එළකිරියේ අදටත් ඉස්සර වගේ වැදගත් දේවල් නැහැ කියන එක වැරදි , තියෙන අවුල , ආගම් සම්බන්ද ත්‍රෙඩ් සහ ලිංගිකත්වය එළිපිට වමාරන ත්‍රෙඩ් ප්‍රමාණය බහුල වීම . කොටින්ම කියනවා නම් , ඒක වර්තමාන එළකිරියේ Rules වල සහ පරිපාලනයේ වැරද්දක්.
good post...

meka community ekak thaman kamathi thread thread vitharak baluwahama hari ubata upset ewa thawa kenek kamathi wenna puluwan, uba kamathi ewa thawa kenekta akamathi wenna puluwan.mata nam penne uba mekata thread ekak ariye ubata vivida adahas thiyena thanaka inna bariwa wage.