
මම දැන් අවුරුදු තුනක් හතරක් විතර HP Pavilion g6 laptop එක පාවිච්චී කරනවා... රත් වෙන සීන් එක ඇරෙන්න මම Cooling pad එකක් දාගෙන ඉන්නේ (එකත් ඕන් කරන්නේ ඉඳලා හිටලා).. කිසිම අවුලක් නෑ... අනික මම ඒ ලැප් එකෙන් කරලා නැත්තේ පාන් කපන්න ලෑල්ලක් විදිහට ගත්තේ නැති එක විතරයි.. ..![]()

කිසිම අව්ලක් නෑ ... ගත්තේ Abans එකෙන් ...එල ... මගෙත් HP ...කිසිම අව්ලක් නෑ ... ගත්තේ Abans එකෙන් ...
පැටියා;14770130 said:Brand පස්සෙ පන්නන්න එපා. අතේ තියන ගානට හොඳම කන්ෆිගරේෂන් එක තියන ලාබම එකට යන්න.
ඔය හැම ලැපකම මදේ එකයි.
එහෙම කියන්න බෑ නේද??? මගේ නම් අදහස හොඳ බ්‍රෑන්ඩ් එකකට යන එක.... මොකද රුපියල් 1000 ක් 1500 වියදම් කරන්න යනවා නෙමෙයිනේ...


hp overheat wenawa ban eki kiyanne.mama nm kiyanne asus,toshiba,vaio wage ekak gannawanm ganna kiyala.![]()

පැටියා;14770281 said:ඇයි බැරි?
අවුට්ෆිටිං එකයි මේන්බෝඩ් එකයි ඇරුනහම අනික් හැම පාට් එකම වෙන වෙන සප්ලයර්ස්ලගෙන් අරගෙන තමා ඇසෙම්බල් කරන්නෙ.![]()

උඹට හොඳනම් අපිට මොකද
මම ටිකක් ලොකු ගාණක් වියදම් කරනවානම් බ්‍රෑන්ඩ් වලටම තමයි යන්නේ... හැබැයි පොඩි ගානක් නම් බ්‍රෑන්ඩ් බල බල ඉන්නේ නෑ.... මම ඉස්සර පාවිචිචි කලේ E-Tel මොබයිල් එක මොකද ගණන් අඩු නිසා... කැඩුනත් අව්ලක් නෑ...
හැබැයි මම ලොකු ගානක් වියදම් කරන්න ඉන්නවානම් I phone එකක් තමයි ගන්නේ (ඔය ඔක්කොම චීනේ හදන්නේ කියලා දන්නවා) එකත් නිකන් ෂොප් එකකින් නෙමෙයි... මොකද මම හොඳට කටු කාලා තියෙනවා...


පැටියා;14770957 said:![]()
Iphone?
Yako iphone walata wada hoda phone kochchara tiyanawada?
Minissu iPhone pawichchi karanne just to show off because of the price tag.
Ahema kiyala kawda ubata qwe iphone is the best kiyala
Terum ganin mama qwe brand ekata wadipura gewanna epa kiyala.
Kohomath warranty 1year hambawenne laptop walata.
After that sorry.com yba macbook ekak gattat![]()










මම කලින් රිප්ලයී එක දාලා ඉවර උනාට පස්සේ හිතුන උඹ මේ වගේ ගොන් කථාවක් කියයි කියලා... මම නිකන් උදාහරණයක් විතරයි දුන්නේ...
හොඳ නරක කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා... උඹට ලස්සන කෙල්ලෙක් මට කැත වෙන්න පුළුවන්, මට ලස්සන කෙල්ලෙක් උඹට කැත වෙන්න පුළුවන්...
ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වලටත් (ලස්සන කැත නෙමෙයි) අපි දැන් මීට කලින් කථා කර කර හිටියෙත් මේක ගැනම තමයි නේද? උඹට DELL හොඳ වෙන්න පුළුවන් මට HP හොඳ වෙන්න පුළුවන්... ඒ වගේම තමයි තවත් එකෙක්ට Fujitsu හොඳ වෙන්න පුළුවන්...
මට I phone එක අනිත් මොබයිල් ෆෝන් වලට වඩා හොඳ වෙන්නේ එකයි...
උඹනම් පැටියම තමයි...![]()




Ow ban eka brand ekak hodai anika hoda na keyanna ba..mage lap eka HP ekakපැටියා;14770130 said:Brand පස්සෙ පන්නන්න එපා. අතේ තියන ගානට හොඳම කන්ෆිගරේෂන් එක තියන ලාබම එකට යන්න.
ඔය හැම ලැපකම මදේ එකයි.
පැටියා;14770957 said:![]()
Iphone?
Yako iphone walata wada hoda phone kochchara tiyanawada?
Minissu iPhone pawichchi karanne just to show off because of the price tag.
Ahema kiyala kawda ubata qwe iphone is the best kiyala
Terum ganin mama qwe brand ekata wadipura gewanna epa kiyala.
Kohomath warranty 1year hambawenne laptop walata.
After that sorry.com yba macbook ekak gattat![]()
Ow ban eka brand ekak hodai anika hoda na keyanna ba..mage lap eka HP ekak
1)Screen by Samsung
2)HDD by western digital
3)Battery by LG
4)Speakers by Altec Lansing
5)MB,Processor,WIFI card etc. by intel
Rath wena eka onama brand ekaka wenna puluwan HP hoda na thawa ekak hodai keyana eka practical na mokada eka eka parts hadanne wena companies assemble karala ahawal "logo" eka gahala ewwata..
ලොකුවට රත් වෙන්නෙ CPU එකයි GPU එකයි විතරනෙ.

warranty danna bari podi podi leda unath godak enawa bala brand wala. brand ekakata watina kamak na kiyanna ba monama field ekakdiwath.

