උදව්වක් දෙන්න HP Lap එකක් ගන්න.

uditha224

Well-known member
  • මම දැන් අවුරුදු තුනක් හතරක් විතර HP Pavilion g6 laptop එක පාවිච්චී කරනවා... රත් වෙන සීන් එක ඇරෙන්න මම Cooling pad එකක් දාගෙන ඉන්නේ (එකත් ඕන් කරන්නේ ඉඳලා හිටලා).. කිසිම අවුලක් නෑ... අනික මම ඒ ලැප් එකෙන් කරලා නැත්තේ පාන් කපන්න ලෑල්ලක් විදිහට ගත්තේ නැති එක විතරයි.. ..;)
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මම දැන් අවුරුදු තුනක් හතරක් විතර HP Pavilion g6 laptop එක පාවිච්චී කරනවා... රත් වෙන සීන් එක ඇරෙන්න මම Cooling pad එකක් දාගෙන ඉන්නේ (එකත් ඕන් කරන්නේ ඉඳලා හිටලා).. කිසිම අවුලක් නෑ... අනික මම ඒ ලැප් එකෙන් කරලා නැත්තේ පාන් කපන්න ලෑල්ලක් විදිහට ගත්තේ නැති එක විතරයි.. ..;)

    එල ... මගෙත් HP ... :yes::yes: කිසිම අව්ලක් නෑ ... ගත්තේ Abans එකෙන් ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Brand පස්සෙ පන්නන්න එපා. අතේ තියන ගානට හොඳම කන්ෆිගරේෂන් එක තියන ලාබම එකට යන්න.
    ඔය හැම ලැපකම මදේ එකයි.
     
    uditha224

    Well-known member
  • එල ... මගෙත් HP ... :yes::yes: කිසිම අව්ලක් නෑ ... ගත්තේ Abans එකෙන් ...

    ඔව් බං hp ela... දන්න කියන පොරකට කියලා ඩුබායි වලින් ගන්න පුළුවන්නම් අඩුවට ගන්න පුළුවන්...

    පැටියා;14770130 said:
    Brand පස්සෙ පන්නන්න එපා. අතේ තියන ගානට හොඳම කන්ෆිගරේෂන් එක තියන ලාබම එකට යන්න.
    ඔය හැම ලැපකම මදේ එකයි.

    එහෙම කියන්න බෑ නේද??? මගේ නම් අදහස හොඳ බ්‍රෑන්ඩ් එකකට යන එක.... මොකද රුපියල් 1000 ක් 1500 වියදම් කරන්න යනවා නෙමෙයිනේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම කියන්න බෑ නේද??? මගේ නම් අදහස හොඳ බ්‍රෑන්ඩ් එකකට යන එක.... මොකද රුපියල් 1000 ක් 1500 වියදම් කරන්න යනවා නෙමෙයිනේ...

    ඇයි බැරි? ;)
    අවුට්ෆිටිං එකයි මේන්බෝඩ් එකයි ඇරුනහම අනික් හැම පාට් එකම වෙන වෙන සප්ලයර්ස්ලගෙන් අරගෙන තමා ඇසෙම්බල් කරන්නෙ. :P
     
    kpushanaka

    Member
    Apr 2, 2008
    85
    0
    0
    hp overheat wenawa ban eki kiyanne.mama nm kiyanne asus,toshiba,vaio wage ekak gannawanm ganna kiyala. :dull:

    100% true machan , mama use karanne pavilion dv6 1113tx kiyana entertainment pc 1ka!!!!!, patta heat venava ban, dan mara vidihata stuck venava , heat 1ka hinda, charter gannda nam epa!!!!!!!!!

    machan game gahanndath 1kka gannda puluvan goda dell laptop model 1kak kiyapanko!!!!!!!!1 :confused:
     
    uditha224

    Well-known member
  • පැටියා;14770281 said:
    ඇයි බැරි? ;)
    අවුට්ෆිටිං එකයි මේන්බෝඩ් එකයි ඇරුනහම අනික් හැම පාට් එකම වෙන වෙන සප්ලයර්ස්ලගෙන් අරගෙන තමා ඇසෙම්බල් කරන්නෙ. :P

    උඹට හොඳනම් අපිට මොකද :P

    මම ටිකක් ලොකු ගාණක් වියදම් කරනවානම් බ්‍රෑන්ඩ් වලටම තමයි යන්නේ... හැබැයි පොඩි ගානක් නම් බ්‍රෑන්ඩ් බල බල ඉන්නේ නෑ.... මම ඉස්සර පාවිචිචි කලේ E-Tel මොබයිල් එක මොකද ගණන් අඩු නිසා... කැඩුනත් අව්ලක් නෑ...
    හැබැයි මම ලොකු ගානක් වියදම් කරන්න ඉන්නවානම් I phone එකක් තමයි ගන්නේ (ඔය ඔක්කොම චීනේ හදන්නේ කියලා දන්නවා) එකත් නිකන් ෂොප් එකකින් නෙමෙයි... මොකද මම හොඳට කටු කාලා තියෙනවා...
     
    MauryLaughing.gif

    Iphone?
    Yako iphone walata wada hoda phone kochchara tiyanawada?
    Minissu iPhone pawichchi karanne just to show off because of the price tag.
    Ahema kiyala kawda ubata qwe iphone is the best kiyala :rofl:

    Terum ganin mama qwe brand ekata wadipura gewanna epa kiyala.
    Kohomath warranty 1year hambawenne laptop walata.
    After that sorry.com yba macbook ekak gattat :rofl:
     
    uditha224

    Well-known member
  • පැටියා;14770957 said:

    මම කලින් රිප්ලයී එක දාලා ඉවර උනාට පස්සේ හිතුන උඹ මේ වගේ ගොන් කථාවක් කියයි කියලා... මම නිකන් උදාහරණයක් විතරයි දුන්නේ... :rofl::rofl::rofl:

    හොඳ නරක කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා... උඹට ලස්සන කෙල්ලෙක් මට කැත වෙන්න පුළුවන්, මට ලස්සන කෙල්ලෙක් උඹට කැත වෙන්න පුළුවන්...
    ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වලටත් (ලස්සන කැත නෙමෙයි) අපි දැන් මීට කලින් කථා කර කර හිටියෙත් මේක ගැනම තමයි නේද? උඹට DELL හොඳ වෙන්න පුළුවන් මට HP හොඳ වෙන්න පුළුවන්... ඒ වගේම තමයි තවත් එකෙක්ට Fujitsu හොඳ වෙන්න පුළුවන්...
    මට I phone එක අනිත් මොබයිල් ෆෝන් වලට වඩා හොඳ වෙන්නේ එකයි...
    :dull::dull::dull::dull:

    උඹනම් පැටියම තමයි... :rofl::rofl::rofl:

    images
     
    Last edited:

    මොන ගොං කතාවක්ද බං ඒ කිවුවෙ උඹ?

    මම කියපුදේ තේරුම් ගනිං හරකෙක් වගේ උම්බෑ නොගා. :rofl:
    ඔක්කොම මදේ එකයි නම් හරක් වගේ බ්‍රෑන්ඩ් වලට වැඩිපුර ගෙවන්නෙ මොකද හරකො කියලනෙ මම ඇහුවෙ.
    උඹට මොන පුක ලස්සන වුනත් හොඳ වුනත් ඒක මෙතෙන්ට අදාල නෑ ගොනෝ :rofl:
    ලැපක් අරන් මස් කරලා වරෙන් ලොරි ටෝක් නොදී :rofl:

    "Terum ganin mama qwe brand ekata wadipura gewanna epa kiyala"

    දැං උඹ ගොනා වගේ තප්පුලනවා පර්සනල් ඔපීනියන් ගැන කියලා.
    මොන හරකෙක්ද බං උඹ :rofl:

    200px-Donkey_from_Shrek.jpg
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;14770130 said:
    Brand පස්සෙ පන්නන්න එපා. අතේ තියන ගානට හොඳම කන්ෆිගරේෂන් එක තියන ලාබම එකට යන්න.
    ඔය හැම ලැපකම මදේ එකයි.
    Ow ban eka brand ekak hodai anika hoda na keyanna ba..mage lap eka HP ekak

    1)Screen by Samsung
    2)HDD by western digital
    3)Battery by LG
    4)Speakers by Altec Lansing
    5)MB,Processor,WIFI card etc. by intel

    Rath wena eka onama brand ekaka wenna puluwan HP hoda na thawa ekak hodai keyana eka practical na mokada eka eka parts hadanne wena companies assemble karala ahawal "logo" eka gahala ewwata..
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පැටියා;14770957 said:
    MauryLaughing.gif

    Iphone?
    Yako iphone walata wada hoda phone kochchara tiyanawada?
    Minissu iPhone pawichchi karanne just to show off because of the price tag.
    Ahema kiyala kawda ubata qwe iphone is the best kiyala :rofl:

    Terum ganin mama qwe brand ekata wadipura gewanna epa kiyala.
    Kohomath warranty 1year hambawenne laptop walata.
    After that sorry.com yba macbook ekak gattat :rofl:

    warranty danna bari podi podi leda unath godak enawa bala brand wala. brand ekakata watina kamak na kiyanna ba monama field ekakdiwath.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ow ban eka brand ekak hodai anika hoda na keyanna ba..mage lap eka HP ekak

    1)Screen by Samsung
    2)HDD by western digital
    3)Battery by LG
    4)Speakers by Altec Lansing
    5)MB,Processor,WIFI card etc. by intel

    Rath wena eka onama brand ekaka wenna puluwan HP hoda na thawa ekak hodai keyana eka practical na mokada eka eka parts hadanne wena companies assemble karala ahawal "logo" eka gahala ewwata..

    :yes: ලොකුවට රත් වෙන්නෙ CPU එකයි GPU එකයි විතරනෙ.
    ඒ දෙකම ඔය එක කම්පැනි එකක් වත් හදන්නෙ නෑ. ඔක්කොම Intel, AMD තමා හදන්නෙ.
    කූල් කරන ටෙක්නොලොජි ඔක්කොමත් එකයි නම් ඇයි මිනිස්සු මෙහෙම බ්‍රෑන්ඩ් පස්සෙ පන්නන්නෙ කියලා හිතාගන්න බෑ මචං. ඔලුවක් තියන එකා බ්‍රෑන්ඩ් පස්සෙ පන්නන්නෙ නෑ, ඌ වෙලාවට සර්විස් කරගෙන (තමන්ම හෝ ඔතරයිස්ඩ් සර්විස් පොයින්ට් එකකින්) කිරි ටොයියා වගේ පාවිච්චි කරනවා. මොකුත් නොතේරෙන එකා තමා ඇන ගන්නෙ.

    ඉලෙක්ට්‍රොනික් බඩු ගැන අපිට විස්වාසෙ තියන්න බෑ. ඕනෙ වෙලාවක ෆෝල්ට්ස් එන්න පුලුවන්. ඒ නිසා අවුරුදු 10 ක් 15ක් පදින්න හිතං ලැප් ගන්න එකේ තේරුමක් නෑ. ටෙක්නොලජි දවසින් දවස වෙනස් වෙනවා. ඒ නිසා තමංගෙ අවශ්‍යතාවයට ගැලපෙන ගාන අඩුම වැඩිම පහසුකම් තියන ලැපට යන එක තමා නුවණට හුරු වැඩේ. :D:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    warranty danna bari podi podi leda unath godak enawa bala brand wala. brand ekakata watina kamak na kiyanna ba monama field ekakdiwath.

    :yes:

    මගේ යාලුවෙක් DELL n4010 core i3 එකක් ගත්තා දැං අවුරුද්දකට වගේ උඩදි. මාස 6ක් ගියෙ නෑ palm Rest එකේ හම ගියා ගන්න දෙයක් නෑ කසළ ගොඩක් වගේ ලැප. (උගෙ වරද වෙන්න ඕනෙ ඒත් ඔය වගේ පිලිගත්ත බ්‍රෑන්ඩ් එකක් වුනාම ඒ ඒ තත්ව වලට ගැලපෙන්න ඕවා හදන්න දැනගන්න ඕනෙ)

    තව එකෙක් Singer Xseries i3 එකකුත් එදාම ගත්තා උගෙ එක තාම කිරි ටොයියා වගේ වැඩ. ෆිසිකල් කන්ඩිෂන් එකත් එලටම තියනවා.

    ඒකයි මම කියන්නෙ බ්‍රෑන්ඩ් පස්සෙ පන්නන්න එපා කියලා :rolleyes:
     
    Last edited: