Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උඹට වඩා Wolverine GTR ට රෙප් පවර් එක වැඩියි.. උගේ පෝස්ට් ගාණ බලපං.. රෙපුත් ලැබිලා ඇති අම්මටසිරි වෙන්න.. මං ඇඩ්මින් අතෑරලා කිව්වෙ.. උගේ රෙප් පවර් එක විස්සක්ද, විසි පහක්ද කොහෙද..

W-GTR පවර් එක 21යි.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14778972 said:
    අප්පට හුඩු , පොර මම දන්නවනේ එහෙම කියන්න එපැයි :P

    එක පිට ලිදෙ පැන්නා දෙසැරයක්:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඇත්ත කිව්වෙ.. අනිවා එහෙම වෙනවා..:yes:

    ගයියා තමයි..:D
    එල.. ඌ මේකෙ එවුන්ට ආතල් දීලා ගනිපුවා තමා.. නැතුව ඕකා එක ත්‍රේඩ් එකක් දාලා නෑ වැඩක් තියෙන..:rofl:

    W-GTR පවර් එක 21යි.
    අප්පටසිරි වෙයි පුටේ..
    උඹ දන්නවද ඌ කොහොමද කියලා පෝස්ට් වැඩි කරගන්නෙ.. ඌ මචං පිංතූර සීයක් දැම්මොත් ඒ පිංතූර සීයටම පෝස්ට් සීයක් දානවා.. අන්න ඒක තමා උගේ රහස.. ඒත් එහෙම කලාම මචං ත්‍රේඩ් එක බලන අයට බලන්න අමාරුයි.. :(

    Mun 2na hnda Nakiyo 2nata :rofl::rofl::rofl:
    Topi Rep kapanawaa ehema neme :oo:
    මට තාම 21යි යකෝ..:frown:
    ගයියට නම් මට වඩා වැඩි ඇති.. කසාඳ බැඳලා දරු පැටියෙකුත් ඉන්නවනේ..
    26, 27, 28, 29 ඔය වයස් හතරකින් එකක් ඇති අනිවා..:yes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14779033 said:
    සිද්ධිය වාර්තා වී නොමැත :(:no::no:
    :oo:
    මං ඇත්ත කිව්වෙ.. අනිවා එහෙම වෙනවා..:yes:

    එල.. ඌ මේකෙ එවුන්ට ආතල් දීලා ගනිපුවා තමා.. නැතුව ඕකා එක ත්‍රේඩ් එකක් දාලා නෑ වැඩක් තියෙන..:rofl:

    මට තාම 21යි යකෝ..:frown:
    ගයියට නම් මට වඩා වැඩි ඇති.. කසාඳ බැඳලා දරු පැටියෙකුත් ඉන්නවනේ..
    26, 27, 28, 29 ඔය වයස් හතරකින් එකක් ඇති අනිවා..:yes:

    ලොල් අඩො මම ත්‍රෙඩ් දලා තියෙනවා :oo: එකවුන්ට් ත්‍රෙඩ් වලින් රෙප් බර ගානක් අවා:yes:
    ඇයි සිංහල වල් කතා ත්‍රෙඩ් එක:rofl: හොද ආදර්ශමත් කතා දාපු පොරක් මම:P
    20 ගනන් තාම :Prep 4000k vithara kaepilath aethi mage
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අප්පටසිරි වෙයි පුටේ..
    උඹ දන්නවද ඌ කොහොමද කියලා පෝස්ට් වැඩි කරගන්නෙ.. ඌ මචං පිංතූර සීයක් දැම්මොත් ඒ පිංතූර සීයටම පෝස්ට් සීයක් දානවා.. අන්න ඒක තමා උගේ රහස.. ඒත් එහෙම කලාම මචං ත්‍රේඩ් එක බලන අයට බලන්න අමාරුයි.. :(

    :yes::yes: page 2k 3k balanna wenawa...