geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ පාරත් අදිනව :cool:
    Danu නැති නිසා Tooli මේ සැරේ ත්‍රෙඩ් එක දාවි :cool:
    මම මැතිවරණ කොමා විදියට සුපුරුදු ලෙස සංවිධානය කරන්න උදව් වෙනව මේ සැරෙත්

    ටීම් ලීඩර්ල විදියට
    පූස් සහ Crazybuddy තරග කරාවි :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ පාරත් අදිනව :cool:
    Danu නැති නිසා Tooli මේ සැරේ ත්‍රෙඩ් එක දාවි :cool:
    මම මැතිවරණ කොමා විදියට සුපුරුදු ලෙස සංවිධානය කරන්න උදව් වෙනව මේ සැරෙත්

    ටීම් ලීඩර්ල විදියට
    පූස් සහ Crazybuddy තරග කරාවි :D

    බඩියගෙ ටීම් එකට මම පැන්නෝ..
    ලියාගන් නම මගෙ :frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බඩියගෙ ටීම් එකට මම පැන්නෝ..
    ලියාගන් නම මගෙ :frown:
    එහෙම බැහැ. ඉස්සෙල්ල දානව ටීම් එක තෝරන ත්‍රෙඩ් එක , පස්සෙ තමා කඹ අදින්නෙ :D
    හෙට දාන ත්‍රෙඩ් එකට ඉස්සෙල්ලම පෝස්ට් දාන 40 දෙනා ටීම් එකකට 20 ගානෙ බෙදෙනව
    ඒ අය තමා ටීම් මෙම්බර්ස්ල , උන්ට වෝට් කරාම පොයින්ට් 10 තියෙනව.
    ටීම් එක මොකට සිලෙක්ට් උනත් පිල් මාරු වෙන්න පුලුවන් :D
    අනිත් අයටත් තමන් කැමති ටීම් එකට සෙට් වෙලා කැම්පේන් කරන්න පුළුවන්
    උන්ට එන්නෙ පොයින්ට් 1යි :D

    කෙටියෙන්
    leaderla 2i
    team memberla 40 (random post dana hatiyata mun pil dekata danawa, passe pagawal ehema dila anith team ekata nammaganna puluwan :P )
    eka pattakata 20
    memberlata poin 10
    normal vote walata point 1
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :love::love::love::love:
    අඩෝ හෙට ගෙවල් පැත්තෙ හොට දාලා එන්න හිටියෙ..:dull:
    දවස් කීයක් යනවද දන්නෑ නේ මේ වැඩේට..?

    අද (12) දවල් 1 වෙනි ත්‍රෙඩ් එක දානව , ඒකෙ තියෙන්නෙ මෙම්බර්ස්ල තෝරගන්න එක විතරයි
    ඒක තියෙනව අනිද්ද(13) දවල් වෙනකන්.
    2 වනි ත්‍රෙඩ් එක තමා කඹ අදින ත්‍රෙඩ් එක, පෝල් එක තියෙන්නෙ ඒකෙ ,
    ඒක දාන්නෙ අනිද්ද දවල්
    ඔක්කොම 14 හවස ඉවර කරල ප්‍රතිථල එක්ක 3වෙනි ත්‍රෙඩ් එක දානව :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට
    11.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අද (12) දවල් 1 වෙනි ත්‍රෙඩ් එක දානව , ඒකෙ තියෙන්නෙ මෙම්බර්ස්ල තෝරගන්න එක විතරයි
    ඒක තියෙනව අනිද්ද(13) දවල් වෙනකන්.
    2 වනි ත්‍රෙඩ් එක තමා කඹ අදින ත්‍රෙඩ් එක, පෝල් එක තියෙන්නෙ ඒකෙ ,
    ඒක දාන්නෙ අනිද්ද දවල්
    ඔක්කොම 14 හවස ඉවර කරල ප්‍රතිථල එක්ක 3වෙනි ත්‍රෙඩ් එක දානව :D
    mona pattatada yanne ..puus da buddy da :rolleyes::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද බං
    ඔය කඹේ අදින්නේ..
    මාවත් දිනන පැත්තකට ගනිල්ලා...