මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ වනවිට තත්වය
    පූස් කණ්ඩායම නැවතත් මන්දගාමී වී තිබේ.
    බඩී කණ්ඩායමේ උපනායක අරුණ 47 ප්‍රභල ගේමක නිරතවේ
    :yes::yes::yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බඩිගේ සංවිදායක මඩුල්ලෙන්

    බඩිගේ පිලට vote ලබා දෙන සෑම කෙනක්ටම kaspersky pure අවුරුද්දක් වලංගු key එකක් දෙනවා. එකක් වත් internet එකෙන් ගත්ත ඒවා නෙම. තමාගේ නමට එකක් දෙමි

    අපේ Offer ටික දාපන්. කෝ මේ ජයා. ඕවා මොනාද ඕවට අහු වෙන්නේ නෑ දැන් කවුරැවත්.

    :P:P:P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    17555527d8cdc0b3d5e743c148a361ae45aed812.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    විශේෂ නිවේදනයයි
    පූස් කණ්ඩායම ලබාදුන් මනාප නිසා අප කණ්ඩායමෙන් ආර්සීසීසීසී සාමාජිකයා ඔබ කණ්ඩායමට ලබාදීමට අපි තීරණය කලෙමු.

    ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරිේදී පනිනවා ඇත

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mic and rcccc

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බඩියාට හෝ පුසාට චන්දය දීමට අවශ්‍ය නම් , වටිනාකමක් දෙන්න:rolleyes:

    අපි දීලා තියෙන්නේ ඡන්දේ දුන්නොත් 100 එහා රෙප් දෙනවා. කිව්වා වගේම ඡන්දේ දීපු අයට දීලාත් තියනවා.

    :yes::yes::yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කාටද ඕනේ මගේ වෝට් 1
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බොරු පොරොන්දු දෙන්නේ නැති ඕනේ කෙනෙකුට මගේ චන්දය දෙනවා
     

    aruna47

    Well-known member
  • මෙන්න බඩිගේ සංවිදාන කමිටුවේ පොරොන්දු.

    ඔබ චන්දය දුන්නොත් අවසානයේ
    $10 Paypal එකට
    kaspersky key එකක් අවුරුද්දක් වලංගු කාලයක් සහිතව ලබා දෙමි.
    rs.1000 වටිනා ODEL gift voucher එකක්

    ඔබට කැමති එකක් තෝරා ගැනීමට හැක :yes:


    අපගෙන් රෙප්ද ලැබෙනු ඇත :cool:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    බඩිගේ සංවිදායක මඩුල්ලෙන්

    බඩිගේ පිලට vote ලබා දෙන සෑම කෙනක්ටම kaspersky pure අවුරුද්දක් වලංගු key එකක් දෙනවා. එකක් වත් internet එකෙන් ගත්ත ඒවා නෙම. තමාගේ නමට එකක් දෙමි

    Vote කලාම දෙනවා කිව්වා රේප් හම්බවුනෙත් නැ :baffled::baffled:
     
    • Like
    Reactions: aruna47
    Status
    Not open for further replies.