මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙන්න පිස්සු හැදෙන පට්ට තවත් ඡන්ද ප්‍රතිපලයක්


    cooltext992371213.gif

    බඩී පිල - 4_______________මියෑවු පිල - 9


    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:55 PM rcccc 22+ complete(team puss)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:51 PM rcccc 2+ (team pus)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:49 PM rcccc 9+ (team pus)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:44 PM rcccc 9+ (team pus)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:14 PM Vote The Unbeatable Tuggers (Team පූස්)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ඒකේ ගානට මේකේ ඒවා එකතු කරනවා. ඒකේ ඡන්දේ දීපු අය මේකේ දුන්නට වැඩක් නෑ.

    :yes::yes::yes:

    ඒකත් නරක නෑ :rolleyes: ගනන් කරද්දි EK එකේ ඉන්න උන්ට වඩා votes වැඩි වෙන එකක් නෑ නේද? :baffled:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    චන්දය දීමෙන් වැලකි සිටිමි .... දැන් නිකන් මන්ද මෝල් වගේ
    tuzki-bunny-emoticon-034.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙන්න විශේෂ නිවේදනයක්

    පූස් කණ්ඩායමෙන් සිය ව්‍යාපාර කටයුතු වලට සහායක් නොමැති නිසා
    එම් ජයනාත නොහොත් ඉබ්බා
    ස්වාධීනව කටයුතු කරනබව දන්වා ඇත


    වැඩි විස්තර සදහා ඉබ්බා මහතා අමතන්න


    මගේ කැම්පේන් එක සහ වටිනා චන්දය වැඩිම ඉල්ලුමට :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Lowet na Puthe Rep wadiyen dila tiyena pilata denawa :)
    Ahapan Puusge boru kiyanawada kiyala :)

    අපි අහුවෙයි ඕවට උඹ දැන් ඡන්දේ දීපන් උදේ වෙනකොට 150ක් දෙනවා. නැත්තන් මුකුත් නෑ.

    :P:P:P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මෙන්න විශේෂ නිවේදනයක්

    පූස් කණ්ඩායමෙන් සිය ව්‍යාපාර කටයුතු වලට සහායක් නොමැති නිසා
    එම් ජයනාත නොහොත් ඉබ්බා
    ස්වාධීනව කටයුතු කරනබව දන්වා ඇත


    වැඩි විස්තර සදහා ඉබ්බා මහතා අමතන්න



    එම නිවේදනය සත්‍යයක් බව මම අනුමත කරමි
     
    Status
    Not open for further replies.