තාම මම වෝට් කරේ නෑ
කාටද ඕනේ තව විනාඩි 10 බලලා දෙනවා
![]()

buddiyata deepan mama ubalata rep dunno
ඒකේ ගානට මේකේ ඒවා එකතු කරනවා. ඒකේ ඡන්දේ දීපු අය මේකේ දුන්නට වැඩක් නෑ.
![]()
ගනන් කරද්දි EK එකේ ඉන්න උන්ට වඩා votes වැඩි වෙන එකක් නෑ නේද? 
මම තාම චන්දය දුන්නේ නැ... දෙපැත්තට වැනෙමි... රෙප්![]()


degollagema unanduwa adu wela wage ayeth 
මෙන්න විශේෂ නිවේදනයක්
පූස් කණ්ඩායමෙන් සිය ව්‍යාපාර කටයුතු වලට සහායක් නොමැති නිසා
එම් ජයනාත නොහොත් ඉබ්බා
ස්වාධීනව කටයුතු කරනබව දන්වා ඇත
වැඩි විස්තර සදහා ඉබ්බා මහතා අමතන්න

Lowet na Puthe Rep wadiyen dila tiyena pilata denawa
Ahapan Puusge boru kiyanawada kiyala



මෙන්න විශේෂ නිවේදනයක්
පූස් කණ්ඩායමෙන් සිය ව්‍යාපාර කටයුතු වලට සහායක් නොමැති නිසා
එම් ජයනාත නොහොත් ඉබ්බා
ස්වාධීනව කටයුතු කරනබව දන්වා ඇත
වැඩි විස්තර සදහා ඉබ්බා මහතා අමතන්න

dunna pagawa dan ape buddyata deepan vhande

අපි අහුවෙයි ඕවට උඹ දැන් ඡන්දේ දීපන් උදේ වෙනකොට 150ක් දෙනවා. නැත්තන් මුකුත් නෑ.
![]()





