රෙප් දෙන්න බැරිව දෙන්නම් කියා 24hr කියන පිරිසද?
රෙප් ලබා දී ඔබගේ රෙප් තත්වය වැඩි කරන පිරිසද?
විශ්වාස???
ඒක ඇත්ත දැන් බලපන් කවුද වැඩිපුර රෙප් දීලා තියෙන්නේ කියලා කෝ උඹලා තාම ලිදේද ?



රෙප් දෙන්න බැරිව දෙන්නම් කියා 24hr කියන පිරිසද?
රෙප් ලබා දී ඔබගේ රෙප් තත්වය වැඩි කරන පිරිසද?
විශ්වාස???



math tama vote kale nehe.. ada gedara awilla baladdi puus -6 buddy -3



මෙන්න විශේෂ නිවේදනයක්
200ට අධික රෙප් ප්රමාණයකුත්
ඊට අමතරව විශේෂ අවුරුදු තෑගි කිහිපයකුත් ලබාදීමට
බඩීගේ කණ්ඩායමේ උපනායක අරුණ47 මහතා ඇතුළු
කණ්ඩායම තීරණය කර ඇත
වැඩි විස්තර සදහා අරුණ47 මහතා අමතන්න
පූස් මහතාටද සිය මැතිවරණ පොරොන්දු අපවෙත ඉදිරිපත් කල හැක


වැඩ කාරයා ගාව බොරු නැහැ බොරු කාරයෝ ගාව බඩියා නැහැ.. ඒ බඩියගේ හැටි මට රෙප් වැඩියෙන්ම සහ පූසාට ඡන්දය දෙන එකාට අනර්කලීවද දෙවනියට වැඩියෙන් දෙන එකාටද නෙහාරවද තුන් වැනියාට ශලිනිවද, අනෙක් හත්දෙනාට සැනසිලි තෑගි වශයෙන් ඔය modelsලා දීමට බලාපොරොතතු වෙමි.![]()



