මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රෙප් දෙන්න බැරිව දෙන්නම් කියා 24hr කියන පිරිසද?:no:
    රෙප් ලබා දී ඔබගේ රෙප් තත්වය වැඩි කරන පිරිසද?:yes:
    විශ්වාස???:confused:

    ඒක ඇත්ත දැන් බලපන් කවුද වැඩිපුර රෙප් දීලා තියෙන්නේ කියලා කෝ උඹලා තාම ලිදේද ?

    :P:P:P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එකෙක් මට රෙප් දීලා නෑ.:dull: දෙන්නේ නෑ එක පිළකටවත් මගේ වෝට් එක.:angry: අපි යනවා.:frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    35kvp6b.jpg
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Rep Count so far

    කඹ Super Kings(CrazyBuddy) - 7
    The Unbeatable Tuggers(පූස්) - 0
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙන්න විශේෂ නිවේදනයක්

    මෙන්න මෙතෙක් වෙලා පූසාගේ දකුණු අත මෙන් සිටි ජයා මෙතැන් පටන් ස්වාධීනව ක්‍රියා කරන බවට දැනුම් දෙයි.:yes::yes::yes:
    මෙයට හේතුව ඔහුට එම පිලෙන් නිසි තැන ලබා නොදීම බවත් ඔහු වැඩි දුරටත් අප සමඟ කියා සිටියේය.
    :P:rofl:
     

    aruna47

    Well-known member
  • මෙන්න විශේෂ නිවේදනයක්

    200ට අධික රෙප් ප්‍රමාණයකුත්
    ඊට අමතරව විේෂ අවුරුදු තෑගි කිහිපයකුත් ලබාදීමට
    ඩීේ කණ්ඩායේ උපනායක අරුණ47 මහතා ඇතුළු
    කණ්ඩායම තීරණය කර ඇත

    වැඩි විස්තර සදහා අරුණ47 මහතා අමතන්න
    පූස් මහතාටද සිය මැතිවරණ පොන්දු අපවෙත ඉදිරිපත් කල හැක


    :cool::cool::cool:වැඩ කාරයා ගාව බොරු නැහැ බොරු කාරයෝ ගාව බඩියා නැහැ.. ඒ බඩියගේ හැටි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට රෙප් වැඩියෙන්ම සහ පූසාට ඡන්දය දෙන එකාට අනර්කලීවද දෙවනියට වැඩියෙන් දෙන එකාටද නෙහාරවද තුන් වැනියාට ශලිනිවද, අනෙක් හත්දෙනාට සැනසිලි තෑගි වශයෙන් ඔය modelsලා දීමට බලාපොරොතතු වෙමි.:D

    චෑ... පට්ට ගහපුවනේ ,:baffled::baffled:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    gayankuwait, PM ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවට සාක්ෂි ලැබෙමින් පවතිනව. the unbeatable tuggers ප්‍රවේසම් වන්න:yes::yes:
     
    Status
    Not open for further replies.