සිරා මචං.. ඊයෙ, පෙරේදා, අද හදපු එකවුන්ට් වලින් වෝට් කරපුවා අයින් කරන්න වෙනවා.. නැත්තං අසාධාරණයි..
මට දියන්කො..

උඹ අද ගෙදරද?![]()
ඒ එක්කම ඔෆිස් එකට යන්න ඕනි.. අද කට්ටිය සෙට් වෙනවා එහේ..
අපි ගේමට බැස්සාම ඕම වෙන්ව සහෝ.. දුක තමා රංජනී![]()

සිරා මචං.. ඊයෙ, පෙරේදා, අද හදපු එකවුන්ට් වලින් වෝට් කරපුවා අයින් කරන්න වෙනවා.. නැත්තං අසාධාරණයි..